උදේට කොල්ලොන්ට

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Bizarre-OneSided-Grape-Smuggling-Underwear-For.jpg

    Korean Karayunta Hariyai bn meka:lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    උදේ පාන්දර ඇහැරෙන්නේ නෑ බන් ..!!
    ඇහැරුනොත් කරුමෙකටහරි 9-10 වෙනවා නැගිටිද්දී :(:(

    රෑට වතුර බොන්නත් හොද නෑලු නේද බන් වැඩිය ..!! එහෙම සැරෙන් සැරේට චු බර හැදෙන එක හොද නෑලු ..පසුකාලීනව වකුගඩු දුර්වල වෙන්න පුළුවන්ලු :baffled::baffled:

    කවුද බං එහෙම කියල තියෙන්නෙ ? :confused:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දවසක් අතින් පාත් කරන්ඩ ගිහින් මුලින් ටක් ගෑවා..බය උනා.. :sorry:

    දැන්නම් අත තියන්නෑ...උඹට ඕනි වෙලාවට නැගලා..ඕනි වෙලාවට බැහලා පලයන් කියලා ඉන්නවා... :(
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම බෙනා;19306121 said:
    දවසක් අතින් පාත් කරන්ඩ ගිහින් මුලින් ටක් ගෑවා..බය උනා.. :sorry:

    දැන්නම් අත තියන්නෑ...උඹට ඕනි වෙලාවට නැගලා..ඕනි වෙලාවට බැහලා පලයන් කියලා ඉන්නවා... :(

    අඩෝ මටත් උනා ඕකම. පට්ට බය උනා එදානම්
     


    :lol::lol:හුස්ම හිර කරන් ඉන්න ගිහින් බහින්න කලින් මැරුණොත් එහෙම මැරුණට පස්සෙත් නෝන්ඩිය..:rofl::rofl:


    :lol::lol::lol::rofl::rofl::rofl:

    too cold ?

    :no::no::no:
    නෑ බන් .අනේ මන්ද .හැමදාම ඔහොමයි :dull::dull::(
    මේක මචන් කොල්ලන්ට විතරක් තියෙන අවුලක්. :):)

    ජබොක් :rofl::rofl::P:lol:
    කවුද බං එහෙම කියල තියෙන්නෙ ? :confused:

    ඩොකෙක් බන් ..!! දවස පුරාම වකුගඩු ක්‍රියාත්මක වෙන නිසා ..වකුගඩු වලට විවේකයක් තියෙන්න ඕනෙලු
    ඒ නිසා රෑට වතුර බොන්න එපාලු වැඩියෙන් ..ඒ නිසා වකුගඩු පසුකාලීනව දුර්වල වෙන්න ඉඩකඩ තියනවලු :(:(


    :rofl::rofl::rofl::lol::lol::lol:
    මම බෙනා;19306121 said:
    දවසක් අතින් පාත් කරන්ඩ ගිහින් මුලින් ටක් ගෑවා..බය උනා.. :sorry:

    දැන්නම් අත තියන්නෑ...උඹට ඕනි වෙලාවට නැගලා..ඕනි වෙලාවට බැහලා පලයන් කියලා ඉන්නවා... :(

    ඔව් බන් මටත් පයිගැට්ට කැඩෙයි කියල බයයි ..!! :baffled::baffled:
    මටත් තියෙන බරපතල ප්‍රශ්නයක් ඕක.නැගිටලා ටිකක් වෙලා ඇඳේම හිටපන්.


    අම්ම කෑගහනවා නේ බන් මොකෝ යකෝ ඔය පස්සට එලිය වැටෙනකම් නිදා ගන්නේ ..ඇරපන් දොර කියල :dull::dull:..
    යාලුවෙක් වත් ගෙදර නවතින්න ආපු දාට විනාසයි බන් ..!! :(:(

    ලබ්බ කඩාගන්න වැඩක් ඕක....



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::P
    අඩෝ ! මටත් එහෙමයි !
    ඇයි බං එහෙම වෙන්නේ උදේට ? :baffled:

    :(:(:(:(

    අනේ මන්ද බන් ..!!! මම හිතුවේ උබල දන්නවා ඇති කියල :dull::dull:

     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ ! මටත් එහෙමයි !
    ඇයි බං එහෙම වෙන්නේ උදේට ? :baffled:

    ඈගේ ලේ ගමනාගමනය වෑඩි වෙන නිසා බන්. මුලු ඈගටම ලේ ගමනාගමනය වෑඩි වෙනවනෙ උදේට. ඈගම ප්‍රානවත් වෙනකොට ඕකත් ප්‍රානවත් වෙනව ඉතින්
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මමනම් අතින් වහගෙන සට සට ගාලා බාත්රුම් එකට රූටනවා :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕක ඔච්චර කෙස් එකක් නෙමෙයි බන්, එහෙම්ම අඟට හෙත්තු කරගෙන සරම ගැටගහගනින්, කලිසම නම් කලිසම පොඩ්ඩක් පාත් කරලා වාටියට හිටකරගනින්, කිසි අවුලක් නැහැ මම නම් එහෙම තමයි කරන්නේ.
     
    ඕක ඔච්චර කෙස් එකක් නෙමෙයි බන්, එහෙම්ම අඟට හෙත්තු කරගෙන සරම ගැටගහගනින්, කලිසම නම් කලිසම පොඩ්ඩක් පාත් කරලා වාටියට හිටකරගනින්, කිසි අවුලක් නැහැ මම නම් එහෙම තමයි කරන්නේ.

    :yes::yes::yes:
    ඕක තමා එකම විසදුම මචෝ ..!! :D:D
    එත් හැබැයි හීනෙන් අහල පහල අක්ක,නැඟී ඇන්ටි කෙනෙන් දැක්ක දවසට ඔකටවත් මෙල්ල කරන්න අමාරුයි බන් :rofl::rofl: