උදේ පාන්දර ඇහැරෙන්නේ නෑ බන් ..!!
ඇහැරුනොත් කරුමෙකටහරි 9-10 වෙනවා නැගිටිද්දී
රෑට වතුර බොන්නත් හොද නෑලු නේද බන් වැඩිය ..!! එහෙම සැරෙන් සැරේට චු බර හැදෙන එක හොද නෑලු ..පසුකාලීනව වකුගඩු දුර්වල වෙන්න පුළුවන්ලු

හුස්ම හිර කරන් ඉන්න ගිහින් බහින්න කලින් මැරුණොත් එහෙම මැරුණට පස්සෙත් නෝන්ඩිය..
මම බෙනා;19306121 said:දවසක් අතින් පාත් කරන්ඩ ගිහින් මුලින් ටක් ගෑවා..බය උනා..
දැන්නම් අත තියන්නෑ...උඹට ඕනි වෙලාවට නැගලා..ඕනි වෙලාවට බැහලා පලයන් කියලා ඉන්නවා...
නිදා ගන්න කලින් ගහපන් පස්සේ නැකිටලා අයිත් ගහපන්

හුස්ම හිර කරන් ඉන්න ගිහින් බහින්න කලින් මැරුණොත් එහෙම මැරුණට පස්සෙත් නෝන්ඩිය..

too cold ?

මේක මචන් කොල්ලන්ට විතරක් තියෙන අවුලක්.![]()

කවුද බං එහෙම කියල තියෙන්නෙ ?![]()

මම බෙනා;19306121 said:දවසක් අතින් පාත් කරන්ඩ ගිහින් මුලින් ටක් ගෑවා..බය උනා..
දැන්නම් අත තියන්නෑ...උඹට ඕනි වෙලාවට නැගලා..ඕනි වෙලාවට බැහලා පලයන් කියලා ඉන්නවා...

මටත් තියෙන බරපතල ප්රශ්නයක් ඕක.නැගිටලා ටිකක් වෙලා ඇඳේම හිටපන්.

..

ලබ්බ කඩාගන්න වැඩක් ඕක....
![]()

අඩෝ ! මටත් එහෙමයි !
ඇයි බං එහෙම වෙන්නේ උදේට ?

අඩෝ ! මටත් එහෙමයි !
ඇයි බං එහෙම වෙන්නේ උදේට ?
mama nm ude nagittagaman phn eken game ekak gahanawa.
ඕක ඔච්චර කෙස් එකක් නෙමෙයි බන්, එහෙම්ම අඟට හෙත්තු කරගෙන සරම ගැටගහගනින්, කලිසම නම් කලිසම පොඩ්ඩක් පාත් කරලා වාටියට හිටකරගනින්, කිසි අවුලක් නැහැ මම නම් එහෙම තමයි කරන්නේ.