උදේට නැගිටින එක

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේ දවස් වල බරට ම වැඩ බන්. උදේට නැගිටිනකොට පට්ට ම බඩගිනී. ගෑස්ට්‍රයිටිස් වගේ බඩ දනවා. එතකොට මොනව හරි හදාගෙන නැතුව වැඩ කරන්නත් බෑ. ඒත් රෑ 12 ට විතර නිදාගෙන උදේ 6.30 ට විතර නැගිටල උයන්නත් බෑ පට්ට ම කම්මැලි කමක් එනවා. දවල්ට නිදාගෙන හවස් වෙලා නැගිටිනකොට එහෙම කම්මැලි නෑ. ඒ ඇයි බන්?
    උදේට නැගිටින්න ගිහින් එපා වෙලා තියෙන්නෙ බන්
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Bump

    අරූ කිව්ව වගේ තෝ අවුස්සන එක පට්ට ආතල්. ඩිස්ලයිස් වලට උඹ වගෙ සිගිති පොන්ස්ලට රිදුණට අපට රිදෙන්නෙ නෑ. 🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 11, 2021 at 11:07 AM

    Bump
    ------ Post added on Sep 11, 2021 at 11:49 AM
     
    • Dislike
    Reactions: spunkyisii

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,431
    1
    32,097
    113
    - උඩරට -
    මේ දවස් වල බරට ම වැඩ බන්. උදේට නැගිටිනකොට පට්ට ම බඩගිනී. ගෑස්ට්‍රයිටිස් වගේ බඩ දනවා. එතකොට මොනව හරි හදාගෙන නැතුව වැඩ කරන්නත් බෑ. ඒත් රෑ 12 ට විතර නිදාගෙන උදේ 6.30 ට විතර නැගිටල උයන්නත් බෑ පට්ට ම කම්මැලි කමක් එනවා. දවල්ට නිදාගෙන හවස් වෙලා නැගිටිනකොට එහෙම කම්මැලි නෑ. ඒ ඇයි බන්?
    උදේට නැගිටින්න ගිහින් එපා වෙලා තියෙන්නෙ බන්
    :(:(:(:(:(:(:(:(:(:(:(
    උදේම නැගිටලා ෆ්‍රෙශ් මිල්ක් එකක් ගහපන්