මාර වැඩේ මට වුනේ.. :(

FCB

Well-known member
  • Jul 18, 2009
    2,818
    406
    83
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(
    liver check karanna ikmanata, fatty liver first stage eke ohomai
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    1,537
    2,084
    113
    Depression walata channel krpan
    Apita hithena widiha newe aththa reality eka oya welawata
    Life eka therumak na hope ekak na wage danenne reality eka newe ,oya welawta oluwa wada krna hati.
    E hinda nikan kale kana eka aparade,hoda unama oka hariynwa,docek hambeyan
     
    • Sad
    Reactions: Heshan Daminda

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    4,220
    5,897
    113
    Nugegoda, Sri Lanka
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(
    Mahana weyan..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,104
    1
    84,628
    113
    32
    Kalutara
    හැබැයි උබ ඒ ගෑනිට ඇන්දුනා වැඩි
    උබෙ කතාවේ කාලක් විතර යද්දි ඒකිව තේරුම් ගන්න සෑහෙන්න ලේසියි
    උබ නිකන් උවමනාවෙන් ඇන්දා වගේ

    උබ කොච්චර බේරිල්ලක්ද බං බේරුනේ
    ඒක ගැනම සතුටු වෙවී ආතල් එකේ ඉන්න පුළුවන් මම දකින විදිහට අනුව
    මේකෙන් පේන්නේ උබ දාර බඩුවක් ගැන කල්පනා කර කර නිකන් නාස්ති වෙනවා කියලා

    උබට උපදෙස් දෙන්නෙ නෑ මොකෝ උබට ප්‍රශ්නයක් නෑ, do not fetishize your sadness
    ඒක තමා බන් මාත් කියන්නෙ. කොහොමද බන් එහෙම සතියෙන් දෙකෙන් අඳුරගන්න පුලුවන් රෙඩ් ෆ්ලෑග්ස් තිබිලත් මම එව්ව දැක්කෙ නෑ වගේ හිටියෙ. මම තාමත් මට සමාව දීගන්න බැරිතැන ඉන්නෙ ඒකයි. 😔
     
    • Sad
    Reactions: narihashan

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,248
    4,164
    113
    ඒක තමා බන් මාත් කියන්නෙ. කොහොමද බන් එහෙම සතියෙන් දෙකෙන් අඳුරගන්න පුලුවන් රෙඩ් ෆ්ලෑග්ස් තිබිලත් මම එව්ව දැක්කෙ නෑ වගේ හිටියෙ. මම තාමත් මට සමාව දීගන්න බැරිතැන ඉන්නෙ ඒකයි. 😔
    a bn uber ekita love unama owa penne na
    mn nm ehema unama pita un kyana ewa consider krnwa
    un emotional wela nathi nisa unta aththa penawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,646
    127,882
    113
    එකමත් එක රටක
    ඒක තමා බන් මාත් කියන්නෙ. කොහොමද බන් එහෙම සතියෙන් දෙකෙන් අඳුරගන්න පුලුවන් රෙඩ් ෆ්ලෑග්ස් තිබිලත් මම එව්ව දැක්කෙ නෑ වගේ හිටියෙ. මම තාමත් මට සමාව දීගන්න බැරිතැන ඉන්නෙ ඒකයි. 😔
    සමාව දෙන්න එපා. දඩුවමක් දීපං.
    එලියට ගිහින් පැය 5ක් අව්වේ දණ ගහහෙන හිතපන් ඇයි එහම කරේ කියලා. 🥱
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,104
    1
    84,628
    113
    32
    Kalutara
    a bn uber ekita love unama owa penne na
    mn nm ehema unama pita un kyana ewa consider krnwa
    un emotional wela nathi nisa unta aththa penawa
    ඒහෙම වෙන්නත් පිට උන්ට උඹ එකක් නෑර කියන්න එපැයි වෙච්ච දේවල්. එතකොට ඒකත් පෞද්ගලික ජීවිතේට ප්‍රශ්නයක්නෙ.
     
    • Like
    Reactions: ExamHe

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,710
    1
    8,530
    113
    ඒක තමා බන් මාත් කියන්නෙ. කොහොමද බන් එහෙම සතියෙන් දෙකෙන් අඳුරගන්න පුලුවන් රෙඩ් ෆ්ලෑග්ස් තිබිලත් මම එව්ව දැක්කෙ නෑ වගේ හිටියෙ. මම තාමත් මට සමාව දීගන්න බැරිතැන ඉන්නෙ ඒකයි. 😔
    nida gannan epa putho, uba redbull ekak hari gahapan, Ride bonna epa wadak na, anik magula wadakuth na
     
    • Sad
    Reactions: Heshan Daminda

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    1,497
    1,248
    113
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(
    hama minihektama jiwithe senasuru labanawa ban
    e kale pana rakagena inna tiyenne
     
    • Sad
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,248
    4,164
    113
    ඒහෙම වෙන්නත් පිට උන්ට උඹ එකක් නෑර කියන්න එපැයි වෙච්ච දේවල්. එතකොට ඒකත් පෞද්ගලික ජීවිතේට ප්‍රශ්නයක්නෙ.
    okkoma kyanna ona na bn
    kello harenakota therenwa
    apita penune nathi unata unta penwa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,920
    1
    23,792
    113
    එහෙමත් වෙනවද
    biological clock එකට පිටුපෑවම ලෙඩ එනවා කොහොමත්.

    එදා දවසේ ඇග ඇතුලේ එකතු වෙන විෂ රුධිරයෙන් ඉවත් කරන්න අක්මාව වැඩ පටන් ගන්නේ රෑ 11ටලු.ඒක පාන්දර 3 වෙනකම් යන වැඩක් කියනවා.

    ඉතින් උඹ නිදාගන්නේ පාන්දර 3ට නම් ..ඉතුරු ටික හිතාගනින්කෝ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    7,991
    11,757
    113
    biological clock එකට පිටුපෑවම ලෙඩ එනවා කොහොමත්.

    එදා දවසේ ඇග ඇතුලේ එකතු වෙන විෂ රුධිරයෙන් ඉවත් කරන්න අක්මාව වැඩ පටන් ගන්නේ රෑ 11ටලු.ඒක පාන්දර 3 වෙනකම් යන වැඩක් කියනවා.

    ඉතින් උඹ නිදාගන්නේ පාන්දර 3ට නම් ..ඉතුරු ටික හිතාගනින්කෝ.
    දැන් නම් හැබැයි ඔය ටයිම් වෙනකන් ඉන්නෙම නෑ.. 12 වෙද්දි උපරිම දොයි