මාර වැඩේ මට වුනේ.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,954
    113
    34
    Kalutara
    life eke kalayak enawa apita wena de apita hita ganna bari bn
    muge kamali kamat ati but ara wage kalayak enawa hamotama
    ekata Astrology wala kiyanne henhura labuwa kiyala
    උඹ කියන්නේ කුඩු ගහලා ඉන්නවා වගේ බන් මම ඉඳලා තියෙන්නේ එතකොට. ඔය වගේම එකක් වුනා 2019දි ජූනි මාසෙදි මට. එකේදිත් කරන කියන දේ මොකක්ද කියල මට තේරුමක් නෑ. ඇත්තටම මට සෙනසුරු තියෙනවා මේ කාලේ. 2018 ඉඳන් 2025 වෙනකන් යනවලු. :(
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උඹ කියන්නේ කුඩු ගහලා ඉන්නවා වගේ බන් මම ඉඳලා තියෙන්නේ එතකොට. ඔය වගේම එකක් වුනා 2019දි ජූනි මාසෙදි මට. එකේදිත් කරන කියන දේ මොකක්ද කියල මට තේරුමක් නෑ. ඇත්තටම මට සෙනසුරු තියෙනවා මේ කාලේ. 2018 ඉඳන් 2025 වෙනකන් යනවලු. :(
    ow e wage
    ubta loku sense ekak na wna dewal gana
    wena hma dema wenne ube awasiyata
    100% demotivated
    demotivation eka hadaganna yana hma welema kadenawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොද කෙල්ලෙක් හොයාගෙන හොද ෆක් එකක් දාපන්. ෆක් කරන කෙල්ලට ලව් කරන්න යන්න එපා.ෆක් එක දැම්මා අයින් වුනා.
    මේක තමයි ඇත්ත කතාව. Gym ගියාම ඔවා හරියනවනම් ඉතින් මොනා කරන්න බැරිද බං :lol:
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ගේ ඇතුලටම වෙලා තනියම ඉන්නකොට ඔහොම තමයි ඉතින්. මට මේ විදියක් නැතුව ඉන්නවා. :angry: මං කොල්ලෙක් උනා නම් හතර වටේම රවුම් ගහලා රෑ වෙලා ගෙදර එන්නෙ. 😏😌
    tumblr_ln72wh754u1qb4p3ko1_500.gifv
     
    • Haha
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(
    uni ekakata set vela course ekak karapan. kallak hari set veyi. nathath ubata hodaine eka.

    මේක තමයි ඇත්ත කතාව. Gym ගියාම ඔවා හරියනවනම් ඉතින් මොනා කරන්න බැරිද බං :lol:
    habayi bn mata nam energy ekak thiyenava ethakota. eka ekata venas athi feel vena vidihta
    ------ Post added on Apr 25, 2024 at 8:40 PM
     
    • Love
    Reactions: Heshan Daminda