මාර වැඩේ මට වුනේ.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,952
    113
    34
    Kalutara
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    depression bn matath ohomayi
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156

    මේ බං රස්සාවක් නොකර කෝමද ඔහොම කඩෙංකාලා ලල් එකෙඉන්නෙ :P :P :P ඒක කියහං මටත් කරන්ඩ

    අඩෝ ගෑනියෙක් නිසා ඔහොම වැටෙන්ඩෙපා බුදු අයියේ

    ගෑනියෙක් එයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුලින්ම බොන එක නවත්තපන්

    ඊලගට, ජිම් රූට්න් එක ආයෙ පටන් ගනින්

    ටාගට් නෑ වගෙ නන්, ගෙවන්න මොකක් හරි ගනින්කො
    ටාගට් නිකම්ම හම්බෙයි

    උබ career එකක් හදාගන්නෙ නැත්නන්, මොකක් හරි බිස්නස් එකක් පටන් ගනින්
    ඔය ස්කිල් එකම යූස් කරල කරගන්න පුලුවන් ප්‍රින්ටින් වගෙ මොකක් හරි.
    මූසලය වගෙ ගෙටම වෙලා ලැගගෙන ඉන්නකොට ඉබේම ජීවිතෙ ටාගට් එකක් ඕන නැ කියල හිතෙනව

    දවස කඹුරල, හවසට කාල ගහන එක එකම අරමුන වෙන්න බොහොම ලගයි උබ ඇහ්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,952
    113
    34
    Kalutara
    මේ කියන්නේ අර ගොනා ඕනෙයි කියල නේ ඉතින්.
    මාස 5-6කට කලින් ඒ ගෑනි හම්බෙලා තිබ්බේ නෑනේ. ඒකයි මාස 5-6කට කලින් කිව්වේ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුලින්ම බොන එක නවත්තපන්

    ඊලගට, ජිම් රූට්න් එක ආයෙ පටන් ගනින්

    ටාගට් නෑ වගෙ නන්, ගෙවන්න මොකක් හරි ගනින්කො
    ටාගට් නිකම්ම හම්බෙයි

    උබ career එකක් හදාගන්නෙ නැත්නන්, මොකක් හරි බිස්නස් එකක් පටන් ගනින්
    ඔය ස්කිල් එකම යූස් කරල කරගන්න පුලුවන් ප්‍රින්ටින් වගෙ මොකක් හරි.
    මූසලය වගෙ ගෙටම වෙලා ලැගගෙන ඉන්නකොට ඉබේම ජීවිතෙ ටාගට් එකක් ඕන නැ කියල හිතෙනව
    මේ දෙසියවෙනි පාරටනේද මේ උපදෙස දෙන්නේ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,557
    124,766
    113
    දෙහිවල
    මුලින්ම බොන එක නවත්තපන්

    ඊලගට, ජිම් රූට්න් එක ආයෙ පටන් ගනින්

    ටාගට් නෑ වගෙ නන්, ගෙවන්න මොකක් හරි ගනින්කො
    ටාගට් නිකම්ම හම්බෙයි

    උබ career එකක් හදාගන්නෙ නැත්නන්, මොකක් හරි බිස්නස් එකක් පටන් ගනින්
    ඔය ස්කිල් එකම යූස් කරල කරගන්න පුලුවන් ප්‍රින්ටින් වගෙ මොකක් හරි.
    මූසලය වගෙ ගෙටම වෙලා ලැගගෙන ඉන්නකොට ඉබේම ජීවිතෙ ටාගට් එකක් ඕන නැ කියල හිතෙනව

    දවස කඹුරල, හවසට කාල ගහන එක එකම අරමුන වෙන්න බොහොම ලගයි උබ ඇහ්
    අනෙ මේ බන්.. වේස බඩු වලට දහම් පාසල් බන කියන්න එපා.. හදන්න පුලුවන් එකෙක්ට වචන ටික කියපන්..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ඕක තමයි කියන්නේ සුභාවාදී විදිහට හිතපන්. හිනා වෙලා යාලුවෝ එක්ක කොහේ හරි ගිහිල්ල සන්තෝසෙන් ඉඳපන්. පරණ දේවල් අමතක කරනවා කියල ලොකු effort එකක් දෙන්න එපා. ගලාගෙන යන්න ඉඩ දීපන්. කෙල්ලෙක් හම්බෙයි.

    මුලින්ම බොන එක නවත්තපන්

    ඊලගට, ජිම් රූට්න් එක ආයෙ පටන් ගනින්

    ටාගට් නෑ වගෙ නන්, ගෙවන්න මොකක් හරි ගනින්කො
    ටාගට් නිකම්ම හම්බෙයි

    උබ career එකක් හදාගන්නෙ නැත්නන්, මොකක් හරි බිස්නස් එකක් පටන් ගනින්
    ඔය ස්කිල් එකම යූස් කරල කරගන්න පුලුවන් ප්‍රින්ටින් වගෙ මොකක් හරි.
    මූසලය වගෙ ගෙටම වෙලා ලැගගෙන ඉන්නකොට ඉබේම ජීවිතෙ ටාගට් එකක් ඕන නැ කියල හිතෙනව

    දවස කඹුරල, හවසට කාල ගහන එක එකම අරමුන වෙන්න බොහොම ලගයි උබ ඇහ්
    සුපිරි වචන ටික කාට කාටත්. 😍
    ------ Post added on Mar 5, 2024 at 7:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මාස 5-6කට කලින් ඒ ගෑනි හම්බෙලා තිබ්බේ නෑනේ. ඒකයි මාස 5-6කට කලින් කිව්වේ.
    ඉතින් එක තමා බොල කියන්නේ. ඒ ගෑනි හම්බෙන්න කලින් තෝ ගොනානේ එකනෙ අහු උනේ. දැන් මොළේ ඇවිත් නේ තියෙන්නෙ මොලෙනේ වැඩ ගන්නේ නැති උනාට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉතින් එක තමා බොල කියන්නේ. ඒ ගෑනි හම්බෙන්න කලින් තෝ ගොනානේ එකනෙ අහු උනේ. දැන් මොළේ ඇවිත් නේ තියෙන්නෙ මොලෙනේ වැඩ ගන්නේ නැති උනාට
    මුට මේ කියන දේවල් බන් ගගට කපන ඉනි වගේ. හැමදාම මේකම තමයි. කොච්චර උපදෙස් දුන්නත් මේකම කියන අඩනවා.