මේ දවස් වල බරට ම වැඩ බන්. උදේට නැගිටිනකොට පට්ට ම බඩගිනී. ගෑස්ට්‍රයිටිස් වගේ බඩ දනවා. එතකොට මොනව හරි හදාගෙන නැතුව වැඩ කරන්නත් බෑ. ඒත් රෑ 12 ට විතර නිදාගෙන උදේ 6.30 ට විතර නැගිටල උයන්නත් බෑ පට්ට ම කම්මැලි කමක් එනවා. දවල්ට නිදාගෙන හවස් වෙලා නැගිටිනකොට එහෙම කම්මැලි නෑ. ඒ ඇයි බන්?
උදේට නැගිටින්න ගිහින් එපා වෙලා තියෙන්නෙ බන්











උදේට නැගිටින්න ගිහින් එපා වෙලා තියෙන්නෙ බන්










