උදේට km කීයක් දුවනවද උබලා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් ගෙදර තියෙන MTB එක. RB එකක් ගන්න හිතුනත් අරක තියෙන නිසා ගත්තේ නැහැ.
    MTB එකෙන් 40km කරන්න ටිකක් අමාරැ නැද්ද?
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අපිනම් ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් එක්සයිස් තමා. 😁

    Picsart_24-02-16_16-14-21-716.jpg
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,908
    113
    දෙහිවල
    MTB එකෙන් 40km කරන්න ටිකක් අමාරැ නැද්ද?
    බරයි ඉතින්. මුල් දවස්වල 13ක් වගේ කරා, පස්සේ 25 ලංකර. දැන් හුරුයි.
    40 කරන්නේ සෙනසුරාදා. කලබල නැහැනේ එදාට
     
    • Like
    Reactions: u_make_me_sick_

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    බරයි ඉතින්. මුල් දවස්වල 13ක් වගේ කරා, පස්සේ 25 ලංකර. දැන් හුරුයි.
    40 කරන්නේ සෙනසුරාදා. කලබල නැහැනේ එදාට
    පැය කොච්චර යනවාද
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,245
    4,039
    113
    0
    hitapu gaman niwadu dawase wala 1-3km vithara duwanawa nathnam jogging karanwa.
    hamadama duwana 1 hadaganna ona.Eth kammlikama thama wade.
    mama 7.15 weddi udeta gedarin yannath ona
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මම strava app එක ගන්නේ. පැයට 20-23 kmph වගේ. ඕක RB එකක් උනානම් 25+ කරන්න තිබ්බ.
    මොකද MTB එක බරයි ගොඩක්.
    කොහෙඩ පදින්නේ.
    පාරේ පදින එකත් රිස්ක්නේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    උබ කොහෙද මචන් ඉන්නේ ..ලග ජෝගින් ට්‍රැක් එකක් තියනවා ද ? මාත් හිතාගෙන ඉන්නවා treadmill එකක් ගන්න .. පාරේ නම් දුවන්න බෑ බන් ..දූවිලි , බස් කාරයෝ එපා වෙනවා