මචන් ගෙදර තියෙන MTB එක. RB එකක් ගන්න හිතුනත් අරක තියෙන නිසා ගත්තේ නැහැ.Road bike එකක්ද නැත්තම් mountain එකක්ද?
මචන් ගෙදර තියෙන MTB එක. RB එකක් ගන්න හිතුනත් අරක තියෙන නිසා ගත්තේ නැහැ.Road bike එකක්ද නැත්තම් mountain එකක්ද?
MTB එකෙන් 40km කරන්න ටිකක් අමාරැ නැද්ද?මචන් ගෙදර තියෙන MTB එක. RB එකක් ගන්න හිතුනත් අරක තියෙන නිසා ගත්තේ නැහැ.
බරයි ඉතින්. මුල් දවස්වල 13ක් වගේ කරා, පස්සේ 25 ලංකර. දැන් හුරුයි.MTB එකෙන් 40km කරන්න ටිකක් අමාරැ නැද්ද?
පැය කොච්චර යනවාදබරයි ඉතින්. මුල් දවස්වල 13ක් වගේ කරා, පස්සේ 25 ලංකර. දැන් හුරුයි.
40 කරන්නේ සෙනසුරාදා. කලබල නැහැනේ එදාට
මම strava app එක ගන්නේ. පැයට 20-23 kmph වගේ. ඕක RB එකක් උනානම් 25+ කරන්න තිබ්බ.පැය කොච්චර යනවාද
ඉතින් නිදියපන්කිරි එක විතරක් බීලා 4km දුවනවා
ගෙදර ආවම ආයෙ කාඩියෝ කරන්ඩ බෑ. කෙලින් ඉන්නත් බෑ කැරි නිදිමතක් එන්නෙ
කොහෙඩ පදින්නේ.මම strava app එක ගන්නේ. පැයට 20-23 kmph වගේ. ඕක RB එකක් උනානම් 25+ කරන්න තිබ්බ.
මොකද MTB එක බරයි ගොඩක්.