උදේට km කීයක් දුවනවද උබලා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    මචන් ගෙදර තියෙන MTB එක. RB එකක් ගන්න හිතුනත් අරක තියෙන නිසා ගත්තේ නැහැ.
    MTB එකෙන් 40km කරන්න ටිකක් අමාරැ නැද්ද?
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    අපිනම් ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් එක්සයිස් තමා. 😁

    Picsart_24-02-16_16-14-21-716.jpg
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,291
    1
    126,836
    113
    දෙහිවල
    MTB එකෙන් 40km කරන්න ටිකක් අමාරැ නැද්ද?
    බරයි ඉතින්. මුල් දවස්වල 13ක් වගේ කරා, පස්සේ 25 ලංකර. දැන් හුරුයි.
    40 කරන්නේ සෙනසුරාදා. කලබල නැහැනේ එදාට
     
    • Like
    Reactions: u_make_me_sick_

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,640
    103,009
    113
    බරයි ඉතින්. මුල් දවස්වල 13ක් වගේ කරා, පස්සේ 25 ලංකර. දැන් හුරුයි.
    40 කරන්නේ සෙනසුරාදා. කලබල නැහැනේ එදාට
    පැය කොච්චර යනවාද
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,315
    4,115
    113
    0
    hitapu gaman niwadu dawase wala 1-3km vithara duwanawa nathnam jogging karanwa.
    hamadama duwana 1 hadaganna ona.Eth kammlikama thama wade.
    mama 7.15 weddi udeta gedarin yannath ona
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මම strava app එක ගන්නේ. පැයට 20-23 kmph වගේ. ඕක RB එකක් උනානම් 25+ කරන්න තිබ්බ.
    මොකද MTB එක බරයි ගොඩක්.
    කොහෙඩ පදින්නේ.
    පාරේ පදින එකත් රිස්ක්නේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,799
    9,195
    113
    kandy
    උබ කොහෙද මචන් ඉන්නේ ..ලග ජෝගින් ට්‍රැක් එකක් තියනවා ද ? මාත් හිතාගෙන ඉන්නවා treadmill එකක් ගන්න .. පාරේ නම් දුවන්න බෑ බන් ..දූවිලි , බස් කාරයෝ එපා වෙනවා