උදේ ඉදන් රෑ වෙනකම් උදේ ඉදන් රෑ වෙනකම් නොකා නොබී සෙල්ලම් කරපු කලේ මතකද? ඒ දවස් වල අපි කොච්චර නිදහස් ද? මිතුරනේ ඒ දවස් අයේ එන්නේ නෑ. ඒ කලේ මතක් උනා නම් අනෙක් අයට බලන්න BUMP එකක් දෙමු