පට්ට කතාවwaduro paninawa athi ban
poddak eliyata bahala balapan
ඔව් බන්Epara umbatath okun duka denawada?
හරිow.. CEB ekata kiyanna
උදේ ඉදලා කරන්ට් එක විනාඩි 5න් පහට යනවා එනවා කොල්ල නේ
මේක CEB එකට කිව්වොත් බලයි ද ?
යනවා එක්කම දානවා බඩු කැඩෙයි කියලා බයයි
ඔව් උන්ගෙන් අහපන්, ඒ විස්තරෙත් මේ ත්‍රෙඩ් එකේම දාපන් තව එකක් අරින්නෙ නැතුවow.. CEB ekata kiyanna
හරිඔව් උන්ගෙන් අහපන්, ඒ විස්තරෙත් මේ ත්‍රෙඩ් එකේම දාපන් තව එකක් අරින්නෙ නැතුව![]()
![]()
ඊයේ රෑ 1 පටන් ගත්තේ කරන්ට් එක ගියා ආවා තුන් පාරක් විතර උදේ වෙනකම් කරන්ට් එක තිබ්බේ නැහැ උදේ ඇවිත් තිබ්බා.
අය උදේ ඉදලා සැරෙන් සැරේ යනවා එනවා මල කරුමයක් යනකොට දානවා එක එක සැරේ ඔහොම කරනවා
උබලට මෙහෙමද ? CEB එකට කිව්වත් වැඩක් වෙයි ද මේක ?
දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම හෙනම කරදරයක් වෙලා තියෙන්නේ
සමහර දවස් වලට උදේට නැහැ හවසට නැහැ
ඊයේ රෑ 12.40 ගියේ මම එපාර CEB එකට Call කරා උදේ 4 වගේ වෙනකොට ආවා
මාර කරුමයක් වෙලා තියෙන්නේ
මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නේද හදන්නේඋදේ ඉදලා කරන්ට් එක විනාඩි 5න් පහට යනවා එනවා කොල්ල නේ
මේක CEB එකට කිව්වොත් බලයි ද ?
යනවා එක්කම දානවා බඩු කැඩෙයි කියලා බයයි