උදේ ,දවල්,රෑ කන්න තැනක් Help me

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    උදේ ,දවල්,රෑ කන්න තැනක් Help me

    මම නාවල හන්දියේ මාස 6 ක Training , එකකට යනවා. ඔක්කොම කඩෙන් කන්න වෙන්නේ. මචන් ලා ගාන අඩුවට උදේ ,දවල්,රෑ කන්න තැනක් තියේද ?

    පිරිසිදු වෙන්න ඕන.. නට්ටම් එපාවෙනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    Machan kada nemei gewal wala kama dena thanak hoyaganna.ehema ganu aya gedarama kaama hadala wikunana gewal ona tharam thiyenawa colombo paththata wenna.rasai,clean gedarama uyana nisa.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මම නාවල හන්දියේ මාස 6 ක Training , එකකට යනවා. ඔක්කොම කඩෙන් කන්න වෙන්නේ. මචන් ලා ගාන අඩුවට උදේ ,දවල්,රෑ කන්න තැනක් තියේද ?

    පිරිසිදු වෙන්න ඕන.. නට්ටම් එපාවෙනවා

    Nawala juction kiyanne Open University hariya ne. Oya peththe ethi ara kiwwa wage gewalwala idala business karana kattiya.
     

    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    විල්සන් මාමා;24430997 said:
    යාළුවොන්ගේ අහපන් මචන්. ඔයා හරියේ කඩ ඇති ඕන තරම්. සතියක් වගේ යද්දී උබට හොද තැනක් සෙට් කරගන්න පුළුවන්


    ela machan