උදේ පාන්දරම බොරුවක් අහලා දවස පටන් ගනිමු😛

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    image.png
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
    එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා

    🥴🥴🥴
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මුන්ගේ නම් දැන් රැස් බැහැලා බන්. :lol:
    මිනිස්සු මුන්ට ලගදීම ගහලා පන්නනවා රට අකර්මන්‍ය කරනවා කියලා බන්. ජෙප්පොන්ට දැන් යුටියුබ් එකේ උනත් බනින කමෙන්ට් වැඩි වෙලා.
     
    • Haha
    Reactions: DJLEOx78 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මුන්ගේ නම් දැන් රැස් බැහැලා බන්. :lol:
    මිනිස්සු මුන්ට ලගදීම ගහලා පන්නනවා රට අකර්මන්‍ය කරනවා කියලා බන්. ජෙප්පොන්ට දැන් යුටියුබ් එකේ උනත් බනින කමෙන්ට් වැඩි වෙලා.
    රැල්ල ඉවරයි බන් මුන්ගේ ඇත්ත තත්ත්වය මිනිස්සු දැනගත්තා 🤩
    කරුමෙට හරි මුන්ට ආණ්ඩුබලය ගියා නම් ඉතින් සාදා සොත්ති හාලා තමා නවතින්නේ 🤮
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රැල්ල ඉවරයි බන් මුන්ගේ ඇත්ත තත්ත්වය මිනිස්සු දැනගත්තා 🤩
    කරුමෙට හරි මුන්ට ආණ්ඩුබලය ගියා නම් ඉතින් සාදා සොත්ති හාලා තමා නවතින්නේ 🤮

    ඔව් බන්, අපේ පැත්තේ හිටිය ජෙප්පෝ ටිකත් දැන් නම් වෙනස් වෙලා. ඊයේ සමිතිකාරයොන්ට බනිනවා උල තියාන්න ඕන ගගා. රැල්ල තාවකාලිකයි.
     
    • Haha
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,299
    34,972
    113
    මේ වීඩියෝ නාගානන්දට එහෙම පෙන්නන් එපා. හතර අතේ මඩ ගහයි ජෙප්පන්ට
     
    • Wow
    Reactions: 2osama

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    රැල්ල ඉවරයි බන් මුන්ගේ ඇත්ත තත්ත්වය මිනිස්සු දැනගත්තා 🤩
    කරුමෙට හරි මුන්ට ආණ්ඩුබලය ගියා නම් ඉතින් සාදා සොත්ති හාලා තමා නවතින්නේ 🤮
    kamak na bun. api JVP ekata sada nathuwa indala gahanwa
     
    • Haha
    Reactions: 2osama

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,248
    9,147
    113
    ඔව් ඔව් ඒක නිසා උදෙන්ම ගිහින් අනුරයට ගහලා වරෙන්😛
    රනිලා ඉන්න පැත්තට උඹ දෙන්නේ නෑනේ පොන්ස් 🤭 🤭