උදේ පාන්දරම හු%න්නෙක් දවස කෑව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Ehema unama apita usavi gane yanna oni nadda ?

අපි උසාවි යන්න අවශ්‍ය නැහැ. නඩුව එක දවසෙන් ඉවර වෙනවා. ඊට පස්සේ අපි නඩු වාර්තාව උගේ ඉන්ෂුවරන්ස් එකට දෙන්න ඕනේ.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

ඔය සීන් එක ඇත්තද? මීට අවුරුදු කීපයකට කලින් පොඩි කොල්ලෙක් පොලිස් කාරයො දෙන්නෙක් බලන් ඉන්දෙද්දි මගේ කාර් එක හැප්පුව උගෙ වැරැද්ද. පොලිස් කාරය නං කිව්වෙ වාහනේ ෆුල් ඉන්ෂුවරන්ස් නං ඕක ඒ විදියට කරන්න නැත්නම් එයාගෙ එකෙන් ගන්න ගියොත් වාර්තා ගොඩක් අරගෙන වැඩ ගොඩක් තියෙනව කියල. කොල්ලට නං දඩයක් ගැහුවද කොහෙද. මට එතකොට නෝ ක්ලේම් බෝනස් නැති නිසා රස්තියාදුවටත් අකමැති නිසා ඒ යෝජනාවට කැමති වුනා ඉන්සුවරන්ස් එකෙන් මට 27000ක් ගෙව්ව ගාන ඇති වුනා. ඒත් දැන් මට නෝ ක්ලේම් බෝනස් අවුරුදු 4ක තියෙනව. මම කැමති නෑ වෙන කෙනෙක්ගෙ වැරැද්දකට මගේ නෝ ක්ලේම් බෝනස් නැති කරන්න. ඔය විදියට කරන විදිය තව පැහැදිලි කරනවද?

මොකුත් අවුලක් නැහැ. ඉස්සලම හප්පපු එකාගෙන් වන්දි ගන්න ඕනේ නම් සහ උගෙනම් වැරැද්ද වලියට යන්න එපා. උට බනින්නත් එපා.

උගෙන් ඉස්සලම අලාබෙ මුදල් වලින් ඉල්ලාපන්. ඌ දෙන්න බැහැ කිවොත් උබ කියපන් උට උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්න කියලා. ඒත් බැහැ කියනවනම් කෙලින්ම 119 ගහල පොලිසිය ගෙන්නවපන්. ඊට පස්සේ පොලිසියෙන් උබේ වරදක් නැත්නම් උට නඩු පවරනවා. පළමු නඩු වැරදීම ඌ වරද පිලි ගත්තොත් උගේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකෙන් අපිට ගෙවන්න කියනවා. අපි උසාවි යන්න ඕනේ නැහැ. නමුත් නඩුව අවසන් වෙලා දවස් කිහිපයකින් උසාවි ඔෆිස් එකෙට ගිහින් නඩු වාර්තාව ලබා ගන්න ඕනේ. ඒක අරන් උගේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකට දීපන්. ඊට පස්සේ එකෙන් අපිට ගෙවනවා. එකෙන් උට නෝ ක්ලෙම් බෝනස් නැති වෙනවා. දෙවැනි කාරණේ ඌ රස්තියාදු වෙලා ලෝයර් ගාස්තු ගෙවල හොඳ කට්ටක් කනවා.

ලදී දවසක සුදු නංගි කෙනෙක් කීල්ස් එකේදී මගේ කාර් එකේ ඉස්සර වැද්දුවා . එයා රිවර්ස් දානකොට වැදිලා සිරුනා. පව් නේ නංගි සුදු නිසා මම ඔබ්ජෙක්ෂන් දැම්මේ නැහැ. නංගි බය වෙලා අඬන්න වගේ. දැන් මගේ යාලුවෙක් එයා.
:lol:
 
  • Like
Reactions: waca

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොකුත් අවුලක් නැහැ. ඉස්සලම හප්පපු එකාගෙන් වන්දි ගන්න ඕනේ නම් සහ උගෙනම් වැරැද්ද වලියට යන්න එපා. උට බනින්නත් එපා.

    උගෙන් ඉස්සලම අලාබෙ මුදල් වලින් ඉල්ලාපන්. ඌ දෙන්න බැහැ කිවොත් උබ කියපන් උට උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්න කියලා. ඒත් බැහැ කියනවනම් කෙලින්ම 119 ගහල පොලිසිය ගෙන්නවපන්. ඊට පස්සේ පොලිසියෙන් උබේ වරදක් නැත්නම් උට නඩු පවරනවා. පළමු නඩු වැරදීම ඌ වරද පිලි ගත්තොත් උගේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකෙන් අපිට ගෙවන්න කියනවා. අපි උසාවි යන්න ඕනේ නැහැ. නමුත් නඩුව අවසන් වෙලා දවස් කිහිපයකින් උසාවි ඔෆිස් එකෙට ගිහින් නඩු වාර්තාව ලබා ගන්න ඕනේ. ඒක අරන් උගේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකට දීපන්. ඊට පස්සේ එකෙන් අපිට ගෙවනවා. එකෙන් උට නෝ ක්ලෙම් බෝනස් නැති වෙනවා. දෙවැනි කාරණේ ඌ රස්තියාදු වෙලා ලෝයර් ගාස්තු ගෙවල හොඳ කට්ටක් කනවා.

    ලදී දවසක සුදු නංගි කෙනෙක් කීල්ස් එකේදී මගේ කාර් එකේ ඉස්සර වැද්දුවා . එයා රිවර්ස් දානකොට වැදිලා සිරුනා. පව් නේ නංගි සුදු නිසා මම ඔබ්ජෙක්ෂන් දැම්මේ නැහැ. නංගි බය වෙලා අඬන්න වගේ. දැන් මගේ යාලුවෙක් එයා.
    :lol:

    මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගි මල්ලි ගාගෙන.කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්ම ම ඒවගේ අය බයිට් එකට ගන්න එන නිසයි ගොඩක් කෙල්ලෝ එනේ නැත්තේ.මම එහෙම නන්ගිමල්ලි කෙනෙක් නම් නෙවෙයි.මගේ කතන්දරය අමුතු එකක් වෙයි.සමහරු කියාවි පිස්සෙක් කියලා. මේකේ කොල්ලෝ බූට් කෑව ම හිත හදන්න ඉන්නවා ඕන තරම් අය.කෙල්ලෙක් එහෙම දැම්මොත් බයිට් එකට ගනීවි ගොඩක් අය.කමක් නෑ.මම මේක දාන්නේ මගේ දුක කියන්න කවුරුත් නැති නිසා වගේ ම මම අදුරන අයට මේක කියලා ලැජ්ජ වෙන්න බැරි නිසා.මගේ හිතේ තියෙන ප්‍රශ්නය තේරෙන සහොදරයෝ සහෝදරියෝ එක්කෙනෙක්වත් මේකේ ඉදීවි කියලා හිතනවා මම.
    ම ගියේ ප්‍රසිද්ධ බාලිකා විද්යාලයකට.මගේ ආඅ තාත්තා ලොකු රැකියාවල් කරන නිසා මන් ගැන එයාලට හොයන්න බලන්න වෙලාවක් නෑ.මම හිටියේ ගොඩක් වෙලාවට තනියම.ඉස්කෝලෙදී ත් තනියම මම වැඩියකතා කරන කෙනෙක් නොවුන නිසා යලුඕත් අඩුයි, එක ගර්ල් කෙනෙක් හිටියා කොන්ඩේ කපලා එ නිකම් කොල්ලෙක් වගේ.මම එයත් එක්ක ගොඩක් කල් ෆිට් එකේ හිටියා.දවසක් අප්‍රේල් 1 මම එයාට බයිට් එකක් දුන්නා කෙල්ලෙක් කොල්ලෙක්ට කතා කරනව වගේ එයාට ටෙක්ස්ට් කරා.ඇත්තටම මම හිතුවේ නෑ එයා ගැන කවදාවත් එහෙම දෙයක්.බයිට් එකට විතරමයි කලේ.මොකද එයා ලෙස්බියන් කියලා මම හිතුව නිසා...මම නොහිතපු දෙයක් සිද්ද උනා මට එයා ගැන ඇත්තටම ආදරේ හිතෙන්න පටන් ගත්තා.මට එයාව නොදැක ඉන්න ම බැරි උන්නා.එයාව දකින්නම ක්ලාස් ගිය දවස් තිබ්බා.ඒත් එයාට තේරුනේ නෑ ඒක.මමත් මුලදී මගේ හිතෙන් මේ විකාර දේවල් අයින් කරන්න ගොඩක් ට්‍රයි කරා.ඒත් මට එයාව දකිද්දී හිතෙන්නෙ ම එයා මගේ කවුරු හරි වෙලා ගිය ආත්මෙක හරි ඉන්න ඇති කියලා. පුදුම බැදීමක් විදියට මට දැනෙන්නෙ.එයා ට ම කිව්වා ඒ ගැන.ඒත් එයා දිඔපු උත්තරේ මට මැරෙන්න හිතුනා එයා කිව්ව ඔයා මගේ යාලුවෙක් විතරයි කියලා.මම එදා ඉදන් ජීවත් උනේ ඇවිදින මල මිනියක් වගේ.මම ඉගන ගන්න උනන්ඩු උනේ නෑ.ගෙදරින්බලකල නිසා විබගෙ ලිව්වා.දැන් 2 ත් කරනවා
    අපේ ක්ලාස් එකට අර කලින් ගර්ල් වගේ ම ලමයෙක් එනවා.මට එයා දැක්කම අරයව මතක් වෙනවා.මම සමහර වෙලාවට එයාගේ උකුල උඩින් අත තියාගෙන එයාට නොපෙනෙන්න එයාදිහා බලන් ඉන්නවා..මට හිතෙනවා අන්තිමට මෙයා නිසාත් මට දුකක් විදින්න වෙයි ද කියලා.එයා ගොඩක් bright case එකක්.මාත් එහෙම තමයි.අපි දෙන්න තරගෙට වැඩ කරනව්ම එයාට කලින් ගාන හදලා ඊට පස්සේ එයාගෙ දිහා බලන් ඉන්න එක මයි කරන්නේ. එයා ගැනත් මගේ හිතේ විකාර දේවල් මැවෙනවා.ඒත් මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.මම මේ ගැන කවුන්සලින් කරන මැඩම් කෙනෙකුට කිව්වා.ඊට පස්සේ ඉදන් එයා මාව මග අරිනවා.මට කියන්න එපා දැන් කොලෙක් එක්ක යාලු වෙන්න කියලා නම්. මොකද මම කැමති ප්‍රපෝසල් එකකින් බදින්නයි.ඊට කලින් කොල්ලෝ එක්ක යාලු වෙන්න ගිහින් බදින කෙනාටයි මටයි මගේ පවුලේ අයගෙයි අතර ප්‍රශ්න ඇති වෙය්මොකද මට කොල්ලෝ කොහෙත්ම විශ්වාස කරන්න බෑ.බොරුවට සේරම කරගෙන අන්තිමට මග අරලා ගියාම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ඕකුන්ට පනිෂ්මන්ට් එකක් තියන්නම ඕනේ. මම නම් එකෙක්ට ඇරියා නැති වෙන්නම. මම කහ ඉර ලග නතර කරන ඉන්නකොට පස්සෙන් ත්‍රිවිල් එකෙක් ඇන්නා. බෆර් එක තැලුනා. පස්සේ ඌ මට ගෙම්බර් එක දාගෙන අවා. යකෝ නිකන් හරියට මම උගේ එකේ හැප්පුවා වගේ. මූ මගෙන් ගේම ඉල්ලනවා. බැරිම තැන මම 119 කෝල් කරලා පොලිසියෙන් ගෙන්නුවා. ඌව පොලිසි අරන් ගියා. ගිහින් උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න විදිහට නඩුවක් දැම්ම. මට අවුලක් නැහැ . මම උසාවි යන්න ඕනේ නැහැ.

    පස්සේ ඌ උසාවි ගිහින් වරද පිලි අරගෙන උගේ ඉන්ෂුවරන්ස් එකෙන් මට ගෙවුවා. එකෙන් උට නෝ ක්ලෙම් බෝනස් නැති උනා. උට රස්තියාදුව. උට ලෝයර් ගාස්තුව ගෙවන්න උනා.

    නෙදර්ලන්තේ දීද
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy


    මොකද කර ගත්තේ.. නිකන්ම ලිස්සලා ගියාද.?:oo:
    ගොඩක් උන් වැරැද්ද උංගේ උනත් හැප්පුනේ නැත්තං සිංහයෝ වෙනවා..:angry:
    හැප්පුනොතින් දරු පවුල් කාරයෝ, එදා වේල හම්බ කරන් අමාරුවෙන් ජීවත් වෙන අහිංසක මිනිස්සු වෙනවා..:sorry:
    අඩුම ගානේ පොලීසියට යවලා වටයක් ගහලා එන්නවත් සෙට් කළානම් හරි දඩකොළයක් එක්ක..:yes:

    :yes::yes::yes::yes::yes:
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan mama kiyannam tric ekak niyama.....umbalage vehicles full insurance nam...wena company ekakin ganin 3rd prty ekakuth...podi gaanai wenne...oya wage arala yana unta pennapan ooka...aulak dammoth ugen keeyak hari ganin full eka pennanna epa....passe eken ganin......athdutuwai....anith unatath kiyala deepalla....!