උදේ වැඩට යනවා හවස එනවා ......

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    වයිෆ් & පූංචි පුතා එක්ක ඉන්න දැන් ජිවිතේ හොදයි. සල්ලි ප්‍රශ්න ආවම තමයි අවුල . කොච්චර හම්බ කරත් වියදම පාලනය කරන්න අමාරුයි
    ඒක උබගේ අවුලක්... පඩි ගත්තහම ඔක්කොම බිල් ටික මුලින් ගෙවලා කීයක් හරි පොතේ දාපන්. දැන් සල්ලි තියෙන්නේ මෙච්චරයි කියලා හිතාගෙන මාසේ ජීවත් වෙන්න බලහන්... බැරි නෑ.. පුලුවන්.
     
    • Like
    Reactions: Mugen

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    • Sad
    Reactions: kevin_levin

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    උබ හවසට හරි ඩොබී කමෙන් නිදහස් වෙන එක ගැන සතුටු වෙයන්. අපි නිදාගන්න එක ඇරුනාම දවසෙම වැඩ
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    mn nm jeewath wenne padiyen 40%kin wage bn..no loans
    මාසෙට හම්බෙන ලක්ශ පහේ පඩියෙන් ලක්ශ දෙකක් වියදම් කරලත් යන්නෙ බස් එකේ. උබට මොනවද ඔව්හ්ව්හර තියෙන වියදම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    Okoma boruwak thama ban.anithimata karapu dekuth ne aran yana dekuth ne.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාසෙට හම්බෙන ලක්ශ පහේ පඩියෙන් ලක්ශ දෙකක් වියදම් කරලත් යන්නෙ බස් එකේ. උබට මොනවද ඔව්හ්ව්හර තියෙන වියදම්
    ube amma salli illanawa bn hama welema 🤭
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වයිෆ් & පූංචි පුතා එක්ක ඉන්න දැන් ජිවිතේ හොදයි. සල්ලි ප්‍රශ්න ආවම තමයි අවුල . කොච්චර හම්බ කරත් වියදම පාලනය කරන්න අමාරුයි
    හම්බ කරන්න නෙවේ වියදම් කරන්න තම ඉගෙන ගන්න ඕනේ