උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    math mee gana loku idea ekak naha mchn eekayi awla.. api join una ekak hara yanne kohomada??? mata oona marketing side ekee set ekak.. umbata athdakiim tiyanwanee monwagee ewada umba recommend karanne..
    psychology එකක් බලල තිබ්බෙ. මේක හොදා. හැබැයි මාර අමාරු වෙන සීන් එකක් තියෙන්නෙ. suggested readings වැඩී.. acknowledges ගොඩයි :)
    https://www.coursera.org/course/socialpsychology

    මේකත් හොදා. හැබැයි final exam එකට creative project එකක් තියෙන්න පුලුවන්...
    https://www.coursera.org/course/cic
    200+ words essay එකක් එහෙම ලියල, modules ඇදල කරන්න ඕනෙ. course එකේ ඉන්න අනිත් අයගෙ projects වලට සාපෙක්ශව ලකුනු ලැබෙන නිසා ලේසි නෑ. :no: ඔයවගේ එකක් මම කලින් කලා. ඒක මම fail උනා. https://www.coursera.org/course/design අලුත් concept එකකට මොකක්හරි දිනපතා පාවිච්චියට ගන්න දෙයක් කරන වැඩක් ලේසි කරන තමන්ගෙම නිපැයුමක් හදන්න තිබ්බෙ. මම කරපු එක වැරදිලා evolution එකේදි ලකුනු ලැබුනෙ නෑ..

    මේක කරන්න පට්ටයි.. :D
    https://www.coursera.org/course/modelthinking

    මේකත් හොදා. preview එකක් තියෙනව.
    https://www.coursera.org/course/strategy101
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    Model thinking මටනම් මෙලෝ දෙයක් තෙරුණේ නෑ ඕයි ... එක වීඩියෝ එකයිද කොහෙද බැලුවෙ ... එකෙන්ම එපා උනා :baffled::P
    මටත් සමහර lectures මුකුත්ම තේරෙන්නෙ නෑ. :lol: ඒත් කොහොමහරි ඇදගෙන යනව.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    wow ...... godak watinawa ..... vacation gihin awa gaman coz ekak strt karanna ona ..... i love virology section .....