මේ සින් එක ඔපිස් යන කාලේ දුන්න මටත් කුඩේට අතල් එක . අම්මෝ කෙල්ලෝ ගොඩක් මැද කුඩේ දිග ඇරියම තියෙන සැපමම සාමාන්යෙන් අව්වේ යනකොට කැප් එකක් පාවිච්චි කරනවා. ක්ලාස් යන කාලේ ක්ලාස් ඇරිලා බස් හෝල්ට් එකට යාළුවො සෙට් එකත් එක්ක ඇවිල්ලා කය්ය ගහන අතරේ බෑග් එකට ඇත දාලා කැප් එක දාගත්තා. මල් වරුසාවක් වගේ පන්ච් කරපු කොළ බෝල දාහක් විතර වටේට වැටුනා. අර ක්ලාස් එකේ කෙල්ලෝ ඔක්කොම කට වහගෙ හිනා උනා. අපේ උන් පන්ච් කරපු කොළ බෝල තොගයක් කැප් එක මැද්දට දාලා කැප් එක නවලා තියලා.....![]()
. ඊට පස්සේ ඒ අතල් එක දුන්න ඔපිස් එකේ හැම කෙල්ලෙක්ටම 
විලි ලජ්ජනේහෙන ගගහ වහින්න ගත්තා එළියට බහින්න හදද්දී ම. කූඩයක් හෙවුවා හම්බ උනේ නැති ගමන අල්මාරියේ අස්සේ තිබිලා පැකිං වත් කඩලා නැති රතු පාට කූඩයක් හම්බ උනා.
ටවුන් එකට යනකොට වැස්ස අඩු කරලා. සමහර අක්කලා, ඇන්ටිලා අමුතු විදියට බලලා යන්තම් හිනා වෙලා යනවා.
මටත් නිකං අමුත්තක් තේරුණා. Sports කරලා එන පොඩි කෙල්ලෝ වගයක් මගේ දිහයින් ඇවිදන් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලලා ඇදලා පෑදාලා කියනවා.
අම්මෝ.. ඒ අයියා සෙල්ලම් නැහැ triums පාවිච්චි කරන්නේ කියලා. එතකොටම කුඩේ දිහා බැලුනා.
බලානකොට ට්‍රියම්ස් බ්‍රේසියර් කොම්පැණි එකෙන් දෙන කූඩයක් උස්සගෙන ඇවිත් තියෙන්නේ.
------ Post added on May 11, 2024 at 6:24 PM
