උන ආතල් සීන්

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මම සාමාන්යෙන් අව්වේ යනකොට කැප් එකක් පාවිච්චි කරනවා. ක්ලාස් යන කාලේ ක්ලාස් ඇරිලා බස් හෝල්ට් එකට යාළුවො සෙට් එකත් එක්ක ඇවිල්ලා කය්ය ගහන අතරේ බෑග් එකට ඇත දාලා කැප් එක දාගත්තා. මල් වරුසාවක් වගේ පන්ච් කරපු කොළ බෝල දාහක් විතර වටේට වැටුනා. අර ක්ලාස් එකේ කෙල්ලෝ ඔක්කොම කට වහගෙ හිනා උනා. අපේ උන් පන්ච් කරපු කොළ බෝල තොගයක් කැප් එක මැද්දට දාලා කැප් එක නවලා තියලා..... :baffled:
    මේ සින් එක ඔපිස් යන කාලේ දුන්න මටත් කුඩේට අතල් එක . අම්මෝ කෙල්ලෝ ගොඩක් මැද කුඩේ දිග ඇරියම තියෙන සැප :baffled: . ඊට පස්සේ ඒ අතල් එක දුන්න ඔපිස් එකේ හැම කෙල්ලෙක්ටම :yes:

    හෙන ගගහ වහින්න ගත්තා එළියට බහින්න හදද්දී ම. කූඩයක් හෙවුවා හම්බ උනේ නැති ගමන අල්මාරියේ අස්සේ තිබිලා පැකිං වත් කඩලා නැති රතු පාට කූඩයක් හම්බ උනා.

    ටවුන් එකට යනකොට වැස්ස අඩු කරලා. සමහර අක්කලා, ඇන්ටිලා අමුතු විදියට බලලා යන්තම් හිනා වෙලා යනවා.

    මටත් නිකං අමුත්තක් තේරුණා. Sports කරලා එන පොඩි කෙල්ලෝ වගයක් මගේ දිහයින් ඇවිදන් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලලා ඇදලා පෑදාලා කියනවා.

    අම්මෝ.. ඒ අයියා සෙල්ලම් නැහැ triums පාවිච්චි කරන්නේ කියලා. එතකොටම කුඩේ දිහා බැලුනා.

    බලානකොට ට්‍රියම්ස් බ්‍රේසියර් කොම්පැණි එකෙන් දෙන කූඩයක් උස්සගෙන ඇවිත් තියෙන්නේ.
    විලි ලජ්ජනේ :ROFLMAO:
    ------ Post added on May 11, 2024 at 6:24 PM
     
    • Haha
    Reactions: Lovtus and NRTG

    hfnn fonseka

    Junior member
  • Oct 12, 2010
    40
    40
    18
    ලංකාවේ
    උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ඇදුම් මාරු කරද්දි තමයි දැක්කේ ජොකා කනපිට... අයියෝ සාමි, 🙃🙃 ගෙදර එකි ඒක දැකලා පයිනුත් ගැහුවා දෙක පිටි පස්සට යන්න.😵‍💫
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉස්සර දවසක් ඉන්ටවිව් එකකට ගියා කොළඹ..
    ගිහින් වොශ්රූම් එකත් හොයාගෙන පම්ප් එකක් එහෙම දාල ගියා ඉන්ටවිව් එකට..
    ඕක ඉවර වෙලා ට්‍රේන් එකේ ගෙදර එනකොටයි දැක්කෙ බං කලිසමේ ශිපර් එක ඇරගෙන තමයි ඉන්ටවිව් එකට ගිහින් තියෙන්නෙ :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඉස්සර දවසක් ඉන්ටවිව් එකකට ගියා කොළඹ..
    ගිහින් වොශ්රූම් එකත් හොයාගෙන පම්ප් එකක් එහෙම දාල ගියා ඉන්ටවිව් එකට..
    ඕක ඉවර වෙලා ට්‍රේන් එකේ ගෙදර එනකොටයි දැක්කෙ බං කලිසමේ ශිපර් එක ඇරගෙන තමයි ඉන්ටවිව් එකට ගිහින් තියෙන්නෙ :baffled:
    ඕකේ ආතල්ම වැඩේ තමා අපි දැකලා කලබල වෙලා උඩට අදිනව නේද වටේ ඉන්න ඕකොමා එකෙන් තමා දැනගන්නේ අපි සිප් එක අරන් ඉඳල තියෙන්නේ කියලා. 😂
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    772
    847
    93
    🇱🇰
    1st lv ek gedrt maatu wel kattiym chtr krpu hati 🤣🤣🤣. Good old days❤️
    1715448238534.png
     
    • Haha
    Reactions: Lovtus

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කෑල්ලගේ ගෙදර ගියා ඒකි තනියම හිටපු දවසක්..මට 18 ඒකිට 16. උන්ට බිස්නස් එකක් තියනවා ඒ බඩු වගයක් ගේ පිටිපස්සේ ස්ටෝර්ස් වලින් ගන්න වැඩ කරන සේවකයෝ අයියා කාරයා එහෙම එන නිසා ගේට්ටුව ඇරල තියෙන්නේ.මමයි එයයි කාමරෙ හිටියේ අය්යා ආව කාමරය ඇතුලටම..මම ඇදයට රිංගුව 🤣 අයියා පහත් උනා ඇදලග තිබුන කෑල්ලගේ චාජ එක ගන්න...මම ඌව දැක්කා ඌ මාව දැක්කේ නෑ...🤣🤣🤣ආතල් කෝටියයි..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කෑල්ලගේ ගෙදර ගියා ඒකි තනියම හිටපු දවසක්..මට 18 ඒකිට 16. උන්ට බිස්නස් එකක් තියනවා ඒ බඩු වගයක් ගේ පිටිපස්සේ ස්ටෝර්ස් වලින් ගන්න වැඩ කරන සේවකයෝ අයියා කාරයා එහෙම එන නිසා ගේට්ටුව ඇරල තියෙන්නේ.මමයි එයයි කාමරෙ හිටියේ අය්යා ආව කාමරය ඇතුලටම..මම ඇදයට රිංගුව 🤣 අයියා පහත් උනා ඇදලග තිබුන කෑල්ලගේ චාජ එක ගන්න...මම ඌව දැක්කා ඌ මාව දැක්කේ නෑ...🤣🤣🤣ආතල් කෝටියයි..
    thawa podden hire
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    මේකනම් ආතල්මත් නෑ. 2010 නුවර hospital එකේ ලෙඩෙක් බලන්නගියා යාලුවෙකුයි මායි ලෙඩා බලල යනගමන් මාලිගාවත් වැඳගෙන වැව රවුමෙත් ගිහින් යමු කියල ගියා. ගිහින් මහාමායා එක පැත්තට යනකොට වැස්සක් සෙට් උනා. අපි දෙන්න ඉතින් වැස්සෙන් බේරෙන්න ගහක් යටට වෙලා හිටියා. අර වැස්සට ගස්වල කොක්කුන්ගෙ බෙටි සේරම හෝදගෙන අපේ ඇඟේ. පට්ට සුවඳක් දන්නවනෙ ඉතින්. පස්සෙ අපි දෙන්න ගෙදර එන්න බස් එකට නැගලා ලැජ්ජාවට දොරේ එල්ලිලා අවේ එලියෙ. හොල්ට් එකක් ගානේ මිනිස්සු බලනව අපි දිහා. හොඳටම තෙමිල ඒ මදිවට ඇඟ පුරා කොක්කු බෙටි දියවෙලා හැලිච්චා. බස් එකෙන් බැහැල මගදිම පාර අයිනෙ තියෙන ලිඳකින් නාගෙන ගෙදර ගියේ.
    අම්මො වහින වෙලාවට ගස් යට නම් ඉන්න හොද නෑ .දැනුමට යමක් එකතු හ්නා
    හෙන ගගහ වහින්න ගත්තා එළියට බහින්න හදද්දී ම. කූඩයක් හෙවුවා හම්බ උනේ නැති ගමන අල්මාරියේ අස්සේ තිබිලා පැකිං වත් කඩලා නැති රතු පාට කූඩයක් හම්බ උනා.

    ටවුන් එකට යනකොට වැස්ස අඩු කරලා. සමහර අක්කලා, ඇන්ටිලා අමුතු විදියට බලලා යන්තම් හිනා වෙලා යනවා.

    මටත් නිකං අමුත්තක් තේරුණා. Sports කරලා එන පොඩි කෙල්ලෝ වගයක් මගේ දිහයින් ඇවිදන් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලලා ඇදලා පෑදාලා කියනවා.

    අම්මෝ.. ඒ අයියා සෙල්ලම් නැහැ triums පාවිච්චි කරන්නේ කියලා. එතකොටම කුඩේ දිහා බැලුනා.

    බලානකොට ට්‍රියම්ස් බ්‍රේසියර් කොම්පැණි එකෙන් දෙන කූඩයක් උස්සගෙන ඇවිත් තියෙන්නේ.
    අහ් කැප කැප.
    කෑල්ලගේ ගෙදර ගියා ඒකි තනියම හිටපු දවසක්..මට 18 ඒකිට 16. උන්ට බිස්නස් එකක් තියනවා ඒ බඩු වගයක් ගේ පිටිපස්සේ ස්ටෝර්ස් වලින් ගන්න වැඩ කරන සේවකයෝ අයියා කාරයා එහෙම එන නිසා ගේට්ටුව ඇරල තියෙන්නේ.මමයි එයයි කාමරෙ හිටියේ අය්යා ආව කාමරය ඇතුලටම..මම ඇදයට රිංගුව 🤣 අයියා පහත් උනා ඇදලග තිබුන කෑල්ලගේ චාජ එක ගන්න...මම ඌව දැක්කා ඌ මාව දැක්කේ නෑ...🤣🤣🤣ආතල් කෝටියයි..
    මැකුවොත් හිරේ උබ තව ඩ්න්ගෙන්
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    O/l kale bus eke negga ude late wela visaka eke kello 2nnek hina una mn hituwe line kiyala Math hina una un kindiyata wage hina una mata teruna awlak kiyala baladdi zip eka arala

    Ewelema bus eken behela giya aya visaka eke tie ekak dekkat e bus eke negge ne
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    2010 di withara Yaluwekge wedding ekakata gihilla Dance Parak damma abarila yannama :yes: Mulu wedding ekema ewun mage shoes deka diha balan innawa, Grade 1 podi ewun dennek awilla kiuwwa "Ayya shoes deka gatte 1500/= neda Kiyala ? " Shape eke dance karagenama eliyata gihilla Price Tag eka galawagatta :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඕකේ ආතල්ම වැඩේ තමා අපි දැකලා කලබල වෙලා උඩට අදිනව නේද වටේ ඉන්න ඕකොමා එකෙන් තමා දැනගන්නේ අපි සිප් එක අරන් ඉඳල තියෙන්නේ කියලා. 😂
    මට ඔෆිස් එකේදී අක්කල ලඟට කතාකරල රහසින් වගේ කියල තියනව "මල්ලි ඔයාගෙ ශිපර් එක ඇරිල කියල" :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    2010 වගේ අපේ තාත්තා ගාව වෑන් එකක් තිබ්බා. මම වෑන් එක ඩ්‍රයිව් කරගෙන ටවුමට ආවා. හුටා! වෑන් එක තිබ්බෙ ගැරේජ් එකේ වහලේ අවුලක් වෙලා .වහද්දි වාහනෙ උඩට වතුර බේරි බේරි තිබිලා නිසා තාත්‍තා පත බාල්දියක් වෑන් එකේ වහල උඩින් තියලා ,අර වතුර වැටෙන තැනට සෙට් වෙන්න. මන් ඕක දැක්කෙ නෑ වාහනෙ එලවන් ගියා ටවුමටම බාල්දියක් වෑන් එකේ වහලෙ තියාගෙනම. පාරෙ යන එවුන්ට මාර චූන් එකක් එන්නැති හැබැයි එකෙක් මීක් කිව්වෙ නෑ අන්තිමට ටවුමෙ නැවැත්‍තලා බැහැලා යනකොට ඒක දැක්කෙ :baffled::baffled: