obe kawi pada sebawi sumithura
dena denama premaye Anathura
hite keemata yalith lidattama
penala nagannamai adahasa.......![]()
එසේ නොමැති නමි මා මිතුර
මෙ සතර අගතිය හැර දමා අපි
මහණ* දමි පුරන්නට ගොස්
බොහෝ කල් දැං ගතව ගොස් ඇත
(* මහණ - දැං මෙ අපිට ම ඇගිළි දික් කර කර ඉන්න උන්නාසේලාගේ අර්ථයෙන් නොවෙ)

