Aniwa Imi Ekak Thiyenawa A unata Eka Locate Karanna Ba Umba Bayawenna Epa....

sure neda macha ?![]()



අප්පට හුඩු ගජ.......
අඩේ මගේ ඩොන්ගලේ නැතිවුනෝ.......
පාරේ හැලිල මචෝ.........
අඩෝ ...ණය වෙලා ගත්තේ.....
දීපන් ...බන්......
+94716939281
මේ පෝය දවසේවත් පිනක් කරගන්න,.
මගේ බෑග් එක හිල් වෙලා බන්,.........

අප්පට හුඩු ගජ.......
අඩේ මගේ ඩොන්ගලේ නැතිවුනෝ.......
පාරේ හැලිල මචෝ.........
අඩෝ ...ණය වෙලා ගත්තේ.....
දීපන් ...බන්......
+94716939281
මේ පෝය දවසේවත් පිනක් කරගන්න,.
මගේ බෑග් එක හිල් වෙලා බන්,.........

මචන් ලා මම අද උදෙ මොබිටෙල් ඩොන්ගල් එකක් ඇහින්දා පාරේ තිබිලා.. සිම් එකක් නැ ...
මම මෙ ඩොන්ගල් එක මගෙ සිම් එක දලා පවිච්චි කරාට කමක් නැද්ද ?
ෆොන් වල වගෙ ඩොන්ගල් එකෙත් එමි නොම්බරයක් තියද ?
මට පොලිසි ගනෙ යන්න වෙවිද ?
උඹ මෝඩයා වගේ අහුවෙන්න එපා. ඕක මොකක් හරි ගේමකට use කරපු dongle එකක්. නැත්නම් ඩොන්ගල් පාරේ දාලා යනවද බන්ස්. උඹ ඕකට sim දාලා use කලොත් හෙට උදේ වෙනකොට CID එකෙන් ගේ දොරකඩ ඉඳියි.

අප්පට හුඩු ගජ.......
අඩේ මගේ ඩොන්ගලේ නැතිවුනෝ.......
පාරේ හැලිල මචෝ.........
අඩෝ ...ණය වෙලා ගත්තේ.....
දීපන් ...බන්......
+94716939281
මේ පෝය දවසේවත් පිනක් කරගන්න,.
මගේ බෑග් එක හිල් වෙලා බන්,.........



නැත්නම් තරහකාරයෙකුට නිකන්හරි දෙන එක
....ඔකේ IMEI තියෙන හින්දා උබ නිකරුනේ අමාරුවේ වැටේය්
.....මේ කිසිදෙයක් කරන්න බැරිනම් ගලවල ඇතුලේ තියෙන දේවල් බලපන් 
යාළුවා හොදම වැඩේ ඕක mobitel එකට බාරදීමනැත්නම් තරහකාරයෙකුට නිකන්හරි දෙන එක
....ඔකේ IMEI තියෙන හින්දා උබ නිකරුනේ අමාරුවේ වැටේය්
.....මේ කිසිදෙයක් කරන්න බැරිනම් ගලවල ඇතුලේ තියෙන දේවල් බලපන්
![]()

Aniwa Imi Ekak Thiyenawa A unata Eka Locate Karanna Ba Umba Bayawenna Epa....
ado uba sirawatada kiyanne![]()

