මචං ජිවිතේ කට්ට කාලා කාලා එකතු කරගත්ත ලක්ෂ 50ක විතර සල්ලියක් බැංකුවල තියනවා. බං මේ යන විදිහට මට පට්ට බයයි බැංකු වල ඕවා තියන්න. අනික සල්ලි වලට නිසි ප්‍රතිලාභයක් නැ මේ ඉන්ෆ්ලේෂන් එකත් එකක් බැංකුවේ හිරකරාම.
මම හිතුවේ සල්ලි වලින් ඉඩමක් වත් ගන්න බලන්න. ගෝල්ඩ් අරන් දාලා වැඩක් නැ. ශෙයා මාකට් යන්නත් බැ.
උබලාට මොනාහරි යෝජනා තියනවාද
මම හිතුවේ සල්ලි වලින් ඉඩමක් වත් ගන්න බලන්න. ගෝල්ඩ් අරන් දාලා වැඩක් නැ. ශෙයා මාකට් යන්නත් බැ.
උබලාට මොනාහරි යෝජනා තියනවාද