උපදෙසක් දියල්ලා මට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචං ජිවිතේ කට්ට කාලා කාලා එකතු කරගත්ත ලක්ෂ 50ක විතර සල්ලියක් බැංකුවල තියනවා. බං මේ යන විදිහට මට පට්ට බයයි බැංකු වල ඕවා තියන්න. අනික සල්ලි වලට නිසි ප්‍රතිලාභයක් නැ මේ ඉන්ෆ්ලේෂන් එකත් එකක් බැංකුවේ හිරකරාම.

    මම හිතුවේ සල්ලි වලින් ඉඩමක් වත් ගන්න බලන්න. ගෝල්ඩ් අරන් දාලා වැඩක් නැ. ශෙයා මාකට් යන්නත් බැ.

    උබලාට මොනාහරි යෝජනා තියනවාද
     
    • Like
    Reactions: Master malli

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඔයාට සල්ලි හදිස්සියක් නැත්තං ශේප් එකේ රිසර්ච් එකක් කරල වැලිව් එක වැඩිවෙන පැත්තකින් සල්ල් හදිස්සියකට වගේ විකුණන ඉඩමක් බලල ගන්න
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කරදර නැති පැත්තකින් හොදට හොයලා බලලා ඉඩමක් අරන් දාන එක හොදයි. හොර ඔප්පු කාරයෝ වැහි වැහැලා ඒ නිසා ගන්න ඉස්සල්ලා හොදට හොයලා බලන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඔයාට සල්ලි හදිස්සියක් නැත්තං ශේප් එකේ රිසර්ච් එකක් කරල වැලිව් එක වැඩිවෙන පැත්තකින් සල්ල් හදිස්සියකට වගේ විකුණන ඉඩමක් බලල ගන්න

    කරදර නැති පැත්තකින් හොදට හොයලා බලලා ඉඩමක් අරන් දාන එක හොදයි. හොර ඔප්පු කාරයෝ වැහි වැහැලා ඒ නිසා ගන්න ඉස්සල්ලා හොදට හොයලා බලන්න.

    හොද පැති කිහිපයක් කියපංකෝ. ජාඇල කඳාන පැත්තේ අඩුවට තියනවා. ඒපැති හොදද?
    උබලා කිව්වා වගේ විකුන්නන තමා ගන්නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    හොද පැති කිහිපයක් කියපංකෝ. ජාඇල කඳාන පැත්තේ අඩුවට තියනවා. ඒපැති හොදද?
    උබලා කිව්වා වගේ විකුන්නන තමා ගන්නේ.
    වත්තල ජා ඇල කදාන ඔය පැත්ත සුපිරි මහබාගෙ වගේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාපට් පාරක් අයිනෙ ඉඩමක් අරන්දාපන්. විකුණගන්න ලේසියි

    ජාඇල කඳාන පැත්තේ අඩුවට තියනවා
    ඔය ලයින් එකේ ඌරුකොටු වැඩියි නේද

    ------ Post added on Oct 22, 2021 at 7:15 PM
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දියුණු වෙමින් පවතින තැනක සින්නක්කර ඉඩමක් ගන්න.
    වගා කරන්න පොල්, ගම්මිරිස්, කජු වගේ ආදායම් ලබන බෝග
    සල්ලි ‍හොයන්නත් පුළුවන්. ස්ථාවර වත්කමකුත් තියෙනවා :yes:
     
    • Like
    Reactions: lasankandy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රටෙ තත්වෙ අන්තිම නරකයි. පුළුවන් පුළුවන් එකා රට පනිනවා. බැරි එකා ඉඩම් විකුන විකුන පනිනවා. ඉස්සරහට ඉඩමක් අරගන්න කීදෙනෙක් ඉතිරි වෙයිද කියල හිතන්නත් අමාරුයි.

    ක්‍රිප්ටෝ නම් රිස්කි වැඩක්. පුළුවන් නම් පිටරටක බැංකුවකට දාගන්න බලපන්. එහෙම නැත්නම් රත්තරන්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදම දෙ නම් ඩොලර් කරන එක අඩුව ගන්න තැනක් තියෙනවා නම්. නැත්නම් ඉඩමක් ගන්න එක.
     
    • Like
    Reactions: Mosess and kinkon

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    කරදර නැති පැත්තකින් හොදට හොයලා බලලා ඉඩමක් අරන් දාන එක හොදයි. හොර ඔප්පු කාරයෝ වැහි වැහැලා ඒ නිසා ගන්න ඉස්සල්ලා හොදට හොයලා බලන්න.
    100% true, loka gaddo inne