උපදෙසක් දීපං

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Katukunden patan aran hoyala balapan mehema kenek hitiyada mokada une kiyala.
    Pension eka allan hoyala balapn anthimata mokada une. kawda salli gaththe etc. mokak hari potak allaganna puluwan wei salli tikak wiyadam karoth.
    එයාට බැංකුවකට ගිහින් සල්ලි ටික ගන්න තරම් දැනුමක් තියෙන කෙනෙක් නෙමෙ
    ලියන්න කියන්නවත් දන්නෙ නැහැ කන අත්සන ගහන්නෙ
    පෙන්ෂන් ඩෙපාර්ට්මන්ට් එකෙන් තොරතුරක් දෙවිද දන්නෙ නැහැ.
    මාම කාරයා දුවට හොර උප්පැන්නක් හදවපු එකෙන් මෙයාටත් හොර මරණ සහතිකයක් හදලා මැරුණා කියලා ඔප්පු කරලාද දන්නෙත් නැහැ.ඒ තරම පාහරයෙක් තමා ඒ යකා.
    බලමු .උඹ කියන විදියත් මන් ට්‍රයි කරන්නම් .
     
    • Like
    Reactions: san2d3

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    අපෙ ලොකු අම්මා අවිවාහක කාන්තාවක් ඒ වගෙම ටිකක් අසනීප කෙනෙක්.
    අවිවාහක නිසාම සීයාගෙ පෙන්ෂන් එකත් හරවලා තිබ්බෙ එයාට.

    එයාව බලාගෙන හිටියෙ අපි සහ ඔය මාමා කාරයා මාරුවෙන් මාරුවට.
    එයත් ගෙදර වැඩ පල කරගෙන හිටිය කෙනෙක්.
    අපෙ මාම කාරයාගෙ ගැණි පැනලා ගියා හොර මිනිහා එක්ක.
    ඒ ලැජ්ජාවට උන් ගෙවල් අත ඇරලා ආවා.

    ලොකු අම්මාව තියාගන්න එක ප්‍රශ්නයක් උනා හේතුව ඔය මාම කාරයාගෙ ගැණිගෙ කතන්දරෙ තැණ් තැන් වල පතුරවාවි කියන බයට.
    ඉතිං මාමා කාරයා කරෙ අපෙ ලොකු අම්මාව මඩමකට ගිහින් දාලා කටුකුරුන්ද පැත්තෙ .
    බලෙන් අත්සන් කරගෙන පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා.
    මඩමට ගෙනියන්න කලින් දවසක සීයාගෙ පෙන්ෂන් එකෙ එක්කහු වෙවි තිබ්බ සල්ලි ටිකත් මාමා කාරයා අරගෙන එකෙන් උගෙ ගෙයි වැඩ වලට වියදම් කරලා.

    මාමා කාරයා මළා මීට අවුරුදු තුනකට කලින්
    මැරෙන මොහොතෙ අපෙ අම්මා එක්ක කියලා තියෙනවා
    ලොකු අම්මාට කරපු පව් ගෙව්ව කියල (දිට්ඨ දම්ම වේදනීය කියලා එකකුත් තියෙනවනෙ )

    අපෙ අම්මාත් නැති වුණා ගිය අවුරුද්දෙ .
    අම්ම මැරෙන්න මොහොතකට කලින් කිව්ව ලොකු අම්මාව හොයාගන්න කියලා.
    මොකද ඒ පවුලෙන් ඉතුරු වෙලා ඉන්නෙ එයා විතරයි .
    මන් අම්මගෙ මළගෙ දවසෙ ඇහැව්වා මාමගෙ පවුලෙ උන්ගෙන් ලොකු අම්මා ගැන විස්තර.
    බයෙන් වගෙ කිව්වා හොයන්න එපා වැඩක් නැහැ කියල.
    මට සැකයි එක්කො මුන් මරලා දාලද දන්නෙ නැහැ එක්කො කොහෙ හරි හංගන් ඉන්නවාද දන්නෙ නැහැ කියලා.
    ලොකු අම්මා ගාව තියෙන වටිනාම දෙ සීයගෙ පෙන්ෂන් එක .
    මට සැකයි මුන් (මාමගෙ ෆැමිලි එක ) ඒකටත් විදලාද කියලා.

    මන් මොකද කරන්න ඔනි මෙකට ?
    කළකොලහල වලට මන් අකමැති .
    එත් අවස්ථානු කූලව දැඩි තීරණ ගන්න උනොත් මන් ඒක කරනවා
    මට උපදෙසක් ඔනි ඔය කාරණාවට.

    කියන්නම්, හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව.. (පොලිසි යන්නත් බැරි නිස, ගෙදර එවුන්ගෙන් අහන්නත් බැරි නිසා )

    1. මඩමට ගෙනියන්න කලින් දවසක සීයාගෙ පෙන්ෂන් එකෙ එක්කහු වෙවි තිබ්බ සල්ලි ටිකත් මාමා කාරයා අරගෙන එකෙන් උගෙ ගෙයි වැඩ වලට වියදම් කරලා.
    "ලොකු අම්මා ගාව තියෙන වටිනාම දෙ සීයගෙ පෙන්ෂන් එක .මට සැකයි මුන් (මාමගෙ ෆැමිලි එක ) ඒකටත් විදලාද කියලා."

    මේ Seen එක පොඩ්ඩක් අපහැදිලි
    ඕකට අනුව, මාමාකාරය සල්ලිවලට විදලා

    but කමක් නෑ සියගේ පෙන්ෂන් එක ලොකු අම්ම ගාව තියන්නෙ කැශ් ද? නැත්තම් බැන්ක් එකවුන්ට් එකට වැටෙනවද? (මම දන්න විදිහට Army එකේ ඇරෙන්න මැරුණම පෙන්ෂන් එක නවත්වනවා)
    ලොකු අම්මගේ ID no එක තියෙනවද?
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කියන්නම්, හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව.. (පොලිසි යන්නත් බැරි නිස, ගෙදර එවුන්ගෙන් අහන්නත් බැරි නිසා )

    1. මඩමට ගෙනියන්න කලින් දවසක සීයාගෙ පෙන්ෂන් එකෙ එක්කහු වෙවි තිබ්බ සල්ලි ටිකත් මාමා කාරයා අරගෙන එකෙන් උගෙ ගෙයි වැඩ වලට වියදම් කරලා.
    "ලොකු අම්මා ගාව තියෙන වටිනාම දෙ සීයගෙ පෙන්ෂන් එක .මට සැකයි මුන් (මාමගෙ ෆැමිලි එක ) ඒකටත් විදලාද කියලා."

    මේ Seen එක පොඩ්ඩක් අපහැදිලි
    ඕකට අනුව, මාමාකාරය සල්ලිවලට විදලා

    but කමක් නෑ සියගේ පෙන්ෂන් එක ලොකු අම්ම ගාව තියන්නෙ කැශ් ද? නැත්තම් බැන්ක් එකවුන්ට් එකට වැටෙනවද? (මම දන්න විදිහට Army එකේ ඇරෙන්න මැරුණම පෙන්ෂන් එක නවත්වනවා)
    ලොකු අම්මගේ ID no එක තියෙනවද?
    අපැහැදිලි දෙ මන් පැහැදිලි කරන්නම්
    මෙහෙමයි සීයාගෙ පෙන්ෂන් එකෙ සල්ලි ටික එක්කහු වෙවි තිබ්බා රුපියල් අසූදාහක් විතර (2003 දි මෙ )
    මාම කාරයාගෙ කීමට අපෙ අම්මා එක්ක ලොකු අම්මා ගිහින් බැංකුවට .
    අපෙ අම්මා ෆොර්ම් පුරවලා සෙරම කරලා ලොකු අම්මාගෙ අත්සන විතරයි අරන් තියෙන්නෙ .
    එහෙම තමා සල්ලි ටික අරගෙන තියෙන්නෙ.

    මැරෙන්න කලින් කෙනෙක් ගෙ නමට හැරෙව්වොත් එක එනව නෙද දිගටම ?
    එකිව්වෙ ඒ පෙන්ෂන් එක ලබන කෙනා අවිවාහක ආදායම් මාර්ගයක් නැති අසනීප කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවොත් ?

    මන් දන්නෙ නැහැ ඔය සීන් .
    ලොකු අම්මාගෙ අයී ඩී එක නැහැ උප්පැන්න සහතිකෙ නම් තියෙනවා
     
    • Like
    Reactions: indika_sam

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    Machan policiyata complain karapan. Nikan nemei policiye connection ekak hoyaganin powerful.

    Mage yaluwekuth meeta samana wadak goda dagaththa. E policiye connection ekak hoyagrna policiyath ekka gihin athulata danawa kiyala baya karala.

    Wena dewal karanna yanna epa low eken umbata prashnayak wenna puluwan.

    Umba nikamata policiye connection ekak hoyaganin. Unta bothal tikak deela hari kawuruhari margayen set karaganna balapan.

    Me wage dewal waladi clean policiyrn witgarak karannath ba. Chandi widihata karannath ba. Policiya gawi nogawi karanna one.
     
    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    අපැහැදිලි දෙ මන් පැහැදිලි කරන්නම්
    මෙහෙමයි සීයාගෙ පෙන්ෂන් එකෙ සල්ලි ටික එක්කහු වෙවි තිබ්බා රුපියල් අසූදාහක් විතර (2003 දි මෙ )
    මාම කාරයාගෙ කීමට අපෙ අම්මා එක්ක ලොකු අම්මා ගිහින් බැංකුවට .
    අපෙ අම්මා ෆොර්ම් පුරවලා සෙරම කරලා ලොකු අම්මාගෙ අත්සන විතරයි අරන් තියෙන්නෙ .
    එහෙම තමා සල්ලි ටික අරගෙන තියෙන්නෙ.

    මැරෙන්න කලින් කෙනෙක් ගෙ නමට හැරෙව්වොත් එක එනව නෙද දිගටම ?
    එකිව්වෙ ඒ පෙන්ෂන් එක ලබන කෙනා අවිවාහක ආදායම් මාර්ගයක් නැති අසනීප කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවොත් ?

    මන් දන්නෙ නැහැ ඔය සීන් .
    ලොකු අම්මාගෙ අයී ඩී එක නැහැ උප්පැන්න සහතිකෙ නම් තියෙනවා

    1.මැරෙන්න කලින් කෙනෙක් ගෙ නමට හැරෙව්වොත් එක එනව නෙද දිගටම ?

    අවුරුද්දකට සැරයක් ගෙදරට එනව ලියුමක් ජිවත්විමේ සහතිකය කියල, ඒක පුරවල සහතික කරල යවන්න ඔනේ. පුරවල යැව්වෙ නැත්තං එහෙන් හිතන්නේ මැරුනා කියලා පෙන්ෂන් එක නවත්වනව (මම දන්නවිදිහට ).

    2.අපෙ අම්මා ෆොර්ම් පුරවලා සෙරම කරලා ලොකු අම්මාගෙ අත්සන විතරයි අරන් තියෙන්නෙ .

    උබට හොයාගන්න පුලුවන්ද මොන බැංකුවේද එකවුන්ට් එක open කලෙ කියල හොයාගන්න...
    ඒ බැංකුවෙ අදුනන එකෙක් කොහොම හරි හොයාගනින්.. ඩයල් එකට විස්තරේ කියල හොයාගනින් එකේ Transaction History එක.. (ලොකු අම්මගේ නමින් හොයන්න කියපන්)

    Account Open කලෙ කවද්ද?
    සල්ලි කොච්චර තිබ්බද?
    කවද්ද අන්තිමට සල්ලි withdraw කලේ?
    කොහෙන්ද withdraw කලේ? (which branch)

    3. එයාට බැංකුවකට ගිහින් සල්ලි ටික ගන්න තරම් දැනුමක් තියෙන කෙනෙක් නෙමෙ
    ලියන්න කියන්නවත් දන්නෙ නැහැ කන අත්සන ගහන්නෙ

    මමා මැරුනට පස්සේ කරල තිබ්බොත් එක්කො ලොකු අම්ම නැත්තම් මාමාගේ කවුරුහරි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    තාත්තගෙ පෙන්ෂන් එක අම්මට ගන්න පුලුවන් තාත්ත මැරුනට පස්සෙ, වෙන කසාදයක් කරගත්තෙ නැත්තං. අම්මයි තාත්තයි දෙන්නම මැරුනොත් ඒක ගන්න පුලුවන් දරුවන්ට .. දරුවන්ට අවුරුදු 27 වෙනකල් (කසාද බැන්දොත් කලින් නැතිවෙනවා). ගෑණු දරුවා කසාද නොබැන්දොත් ජීවිත කාලෙම හම්බවෙනවා. එතකොට මේ කියන විදිහට මෙයාගෙ ලොකු අම්මා කසාද බැඳල නැත්නම්, එයාගෙ තාත්තගෙ පෙන්ෂන් එක එයාට මැරෙනතුරු ගන්න පුලුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    mata penne uba hena chiththa wadaka inne nandawa hoyanwata wada nayanta online mada gahanna thamayi uba dagalanne
    උඹ මාමගෙ පුතාගෙ යාළුවෙක්ද ?
    එහෙමත් නැත්තම් මන් දාපු ඉංජිනියර් ත්‍රෙඩ් එක නිසා රිද්දව ගත්ත අයි ටී බුවෙක්ද ?
    එහෙම නැත්තම් හොර ඝනයන්ට උක දෙන හොර බෞද්ධයෙක්ද ?

    Online මඩ ගහනවානම් මන් ෆෙස්බුක් එකෙ වීඩියො එකක් දාල නම් ගම් සඳහන් කරලා සෙරම අප්ලොඩ් කරල තඩි රචනාවකුත් ලියලා අවුස්සලා ගන්නවා ,
    හරි ලෙසි .

    මෙකෙ මෙ ප්‍රශ්නෙ කියලා උපදෙසක් ඉල්ලුවෙ කවුරුත් වැඩිය දන්නෙ නැති නිසා එකිනෙකා.
    මෙකෙ ෆොටො එකක්වත් වීඩියො එකක්වත් මන් දාල තියෙද කාගෙවත්.
    ලොකු අම්මාගෙ නම විතරයි කියලා තියෙන්නෙ හොයන්නෙ එයාව නිසා
    මට වැඩෙ කරගන්න දීලා පැත්තකට වෙලා හිටපන් මයෙ අම්මා
    පරණ ඇරියස් තියෙ නම් වෙන ත්‍රෙඩ් එකක ඇරගමු .
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තාත්තගෙ පෙන්ෂන් එක අම්මට ගන්න පුලුවන් තාත්ත මැරුනට පස්සෙ, වෙන කසාදයක් කරගත්තෙ නැත්තං. අම්මයි තාත්තයි දෙන්නම මැරුනොත් ඒක ගන්න පුලුවන් දරුවන්ට .. දරුවන්ට අවුරුදු 27 වෙනකල් (කසාද බැන්දොත් කලින් නැතිවෙනවා). ගෑණු දරුවා කසාද නොබැන්දොත් ජීවිත කාලෙම හම්බවෙනවා. එතකොට මේ කියන විදිහට මෙයාගෙ ලොකු අම්මා කසාද බැඳල නැත්නම්, එයාගෙ තාත්තගෙ පෙන්ෂන් එක එයාට මැරෙනතුරු ගන්න පුලුවන්.

    අන්න මචන් point එක. ලොකු අම්ම බැදලා නැහැ කියන්නේ මැරෙනකන් පෙන්ෂන් එක හම්බෙනවා.
    හැබැයි එක ගන්න මෙයා ජිවතුන් අතර ඉන්න ඕනේ. ඒ කියන්නේ මමාලගේ උන්ට ඕනේ පැන්ෂන් එකනම් ලොකු අම්ම තාම ජිවතුන් අතර.
     
    • Like
    Reactions: M a d d i e

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අන්න මචන් point එක. ලොකු අම්ම බැදලා නැහැ කියන්නේ මැරෙනකන් පෙන්ෂන් එක හම්බෙනවා.
    හැබැයි එක ගන්න මෙයා ජිවතුන් අතර ඉන්න ඕනේ. ඒ කියන්නේ මමාලගේ උන්ට ඕනේ පැන්ෂන් එකනම් ලොකු අම්ම තාම ජිවතුන් අතර.
    පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න පුළුවන් නෙද ඒ කියන්නෙ ?
    එත් උන් තොරතුරක් දෙවිද මන් කාව කිසිම රෙෆරන්ස් එකක්වත් නැතුව ?
    1.මැරෙන්න කලින් කෙනෙක් ගෙ නමට හැරෙව්වොත් එක එනව නෙද දිගටම ?

    අවුරුද්දකට සැරයක් ගෙදරට එනව ලියුමක් ජිවත්විමේ සහතිකය කියල, ඒක පුරවල සහතික කරල යවන්න ඔනේ. පුරවල යැව්වෙ නැත්තං එහෙන් හිතන්නේ මැරුනා කියලා පෙන්ෂන් එක නවත්වනව (මම දන්නවිදිහට ).

    2.අපෙ අම්මා ෆොර්ම් පුරවලා සෙරම කරලා ලොකු අම්මාගෙ අත්සන විතරයි අරන් තියෙන්නෙ .

    උබට හොයාගන්න පුලුවන්ද මොන බැංකුවේද එකවුන්ට් එක open කලෙ කියල හොයාගන්න...
    ඒ බැංකුවෙ අදුනන එකෙක් කොහොම හරි හොයාගනින්.. ඩයල් එකට විස්තරේ කියල හොයාගනින් එකේ Transaction History එක.. (ලොකු අම්මගේ නමින් හොයන්න කියපන්)

    Account Open කලෙ කවද්ද?
    සල්ලි කොච්චර තිබ්බද?
    කවද්ද අන්තිමට සල්ලි withdraw කලේ?
    කොහෙන්ද withdraw කලේ? (which branch)

    3. එයාට බැංකුවකට ගිහින් සල්ලි ටික ගන්න තරම් දැනුමක් තියෙන කෙනෙක් නෙමෙ
    ලියන්න කියන්නවත් දන්නෙ නැහැ කන අත්සන ගහන්නෙ

    මමා මැරුනට පස්සේ කරල තිබ්බොත් එක්කො ලොකු අම්ම නැත්තම් මාමාගේ කවුරුහරි
    එකවුන්ට් එක ඔපන් කරලා මන් හිතන්නෙ අවුරුදු 20 කටත් වැඩි .
    විත්ඩ්‍රොව් කරෙ අන්තිමට ඔය කියන විදියට 2003 දි
    බම්බලපිටිය බ්‍රාන්ච් එකෙන් (ගම බම්බලපිටිය ) ,බැංකුව මොකක්ද කියලා නම් දන්නෙ නැහැ .
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න පුළුවන් නෙද ඒ කියන්නෙ ?
    එත් උන් තොරතුරක් දෙවිද මන් කාව කිසිම රෙෆරන්ස් එකක්වත් නැතුව ?
    උන් එහම දෙන එකක් නැහැ.
    වැඩ කරන එකෙක් සෙට් කරන් කියක් හරි දීලා හොයා ගන්න පුළුවන් වෙයි. (රජයෙනේ)
     
    • Haha
    Reactions: BruceWayne92

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පොලිසිටය ගිහ්න් පැමැනිල්ලක් දාන්න අතුරුදහන් කියල
    ඊට පස්සේ වෙන්න ඕන දෙවල් ටික ඉබේටම වෙයි...
    අනිතිමට හිටපු තැන ගැන කියල පැමිණිල්ල දාන්න
    බැංකු විස්තරත් පොලිසියෙන්ම හොයාවි....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පොලිසිටය ගිහ්න් පැමැනිල්ලක් දාන්න අතුරුදහන් කියල
    ඊට පස්සේ වෙන්න ඕන දෙවල් ටික ඉබේටම වෙයි...
    අනිතිමට හිටපු තැන ගැන කියල පැමිණිල්ල දාන්න
    බැංකු විස්තරත් පොලිසියෙන්ම හොයාවි....
    මන් එහෙම කරන්නම් මචං .
    අපෙ පැත්තෙ පොලිසිය ගැන කිසිම පැහැදීමක් නැහැ එත් බහුතර මතය මෙක නිසා මන් එ ඔප්ෂන් එක තොරගන්නවා
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මන් එහෙම කරන්නම් මචං .
    අපෙ පැත්තෙ පොලිසිය ගැන කිසිම පැහැදීමක් නැහැ එත් බහුතර මතය මෙක නිසා මන් එ ඔප්ෂන් එක තොරගන්නවා
    පොලිසිය ඔය ගැන ක්‍රියා මාර්ගයක් ගත්තේ නැතිනම් කියපන්....
    ඒකටත් උපදෙසක් දෙන්න...
    ඒකට තමා පොලිසියෙ ලොක්කො ඉන්නෙ....
    උබේ ගම කොහේද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පොලිසිය ඔය ගැන ක්‍රයා මාර්ගයක් ගත්තේ නැතිනම් කියපන්....
    ඒකටත් උපදෙසක් දෙන්න...
    ඒකට තමා පොලිසියෙ ලොක්කො ඉන්නෙ....
    උබේ ගම කොහේද
    මන් හොමාගම බන් ඉන්නෙ .
    මගෙ ගෙදරට තුන්පාරක් හොරු පැන්නා අවුරුදු තුනකට කලින්
    තාම හොරුත් නැහැ බඩුත් නැහැ
    පොලිසිය ගැන කළකිරිලා ඉන්නෙ ඒකයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න පුළුවන් නෙද ඒ කියන්නෙ ?
    එත් උන් තොරතුරක් දෙවිද මන් කාව කිසිම රෙෆරන්ස් එකක්වත් නැතුව ?

    එකවුන්ට් එක ඔපන් කරලා මන් හිතන්නෙ අවුරුදු 20 කටත් වැඩි .
    විත්ඩ්‍රොව් කරෙ අන්තිමට ඔය කියන විදියට 2003 දි
    බම්බලපිටිය බ්‍රාන්ච් එකෙන් (ගම බම්බලපිටිය ) ,බැංකුව මොකක්ද කියලා නම් දන්නෙ නැහැ .
    මාලිගාවත්තේ නේද තාම පෙන්ශන් හදන්නේ. ඇතුළේ කා.කා.ස. කුක්කෙක් අල්ලලා 500ක් දීලා සීයගේ පෙන්ෂන් එක ඇක්ටිව්ද බලපං. ඇක්ටිව් නං විස්තර ඔක්කොම ගනිං. කෝකටත් පොලිසියේ පැමිනිල්ලක් දාල තියපං නැන්දා මිසිං කියලා.
    උඹ බැංකුවකින් විස්තරයක් ඇහුවත් උන් දුන්නේ නැතත් උඹ අතේ පැමිනිල්ලක් තියෙන නිසා උඹට ප්‍රශ්නයක් එන එකක් නෑ.
    කොනක් පෑදිලා මාමගේ හොර වැඩ මාට්ටුවුනොත් පරම්පරාවටම අරින්න පුලුවං.
     
    • Love
    Reactions: BruceWayne92

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපෙ ලොකු අම්මා අවිවාහක කාන්තාවක් ඒ වගෙම ටිකක් අසනීප කෙනෙක්.
    අවිවාහක නිසාම සීයාගෙ පෙන්ෂන් එකත් හරවලා තිබ්බෙ එයාට.

    එයාව බලාගෙන හිටියෙ අපි සහ ඔය මාමා කාරයා මාරුවෙන් මාරුවට.
    එයත් ගෙදර වැඩ පල කරගෙන හිටිය කෙනෙක්.
    අපෙ මාම කාරයාගෙ ගැණි පැනලා ගියා හොර මිනිහා එක්ක.
    ඒ ලැජ්ජාවට උන් ගෙවල් අත ඇරලා ආවා.

    ලොකු අම්මාව තියාගන්න එක ප්‍රශ්නයක් උනා හේතුව ඔය මාම කාරයාගෙ ගැණිගෙ කතන්දරෙ තැණ් තැන් වල පතුරවාවි කියන බයට.
    ඉතිං මාමා කාරයා කරෙ අපෙ ලොකු අම්මාව මඩමකට ගිහින් දාලා කටුකුරුන්ද පැත්තෙ .
    බලෙන් අත්සන් කරගෙන පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා.
    මඩමට ගෙනියන්න කලින් දවසක සීයාගෙ පෙන්ෂන් එකෙ එක්කහු වෙවි තිබ්බ සල්ලි ටිකත් මාමා කාරයා අරගෙන එකෙන් උගෙ ගෙයි වැඩ වලට වියදම් කරලා.

    මාමා කාරයා මළා මීට අවුරුදු තුනකට කලින්
    මැරෙන මොහොතෙ අපෙ අම්මා එක්ක කියලා තියෙනවා
    ලොකු අම්මාට කරපු පව් ගෙව්ව කියල (දිට්ඨ දම්ම වේදනීය කියලා එකකුත් තියෙනවනෙ )

    අපෙ අම්මාත් නැති වුණා ගිය අවුරුද්දෙ .
    අම්ම මැරෙන්න මොහොතකට කලින් කිව්ව ලොකු අම්මාව හොයාගන්න කියලා.
    මොකද ඒ පවුලෙන් ඉතුරු වෙලා ඉන්නෙ එයා විතරයි .
    මන් අම්මගෙ මළගෙ දවසෙ ඇහැව්වා මාමගෙ පවුලෙ උන්ගෙන් ලොකු අම්මා ගැන විස්තර.
    බයෙන් වගෙ කිව්වා හොයන්න එපා වැඩක් නැහැ කියල.
    මට සැකයි එක්කො මුන් මරලා දාලද දන්නෙ නැහැ එක්කො කොහෙ හරි හංගන් ඉන්නවාද දන්නෙ නැහැ කියලා.
    ලොකු අම්මා ගාව තියෙන වටිනාම දෙ සීයගෙ පෙන්ෂන් එක .
    මට සැකයි මුන් (මාමගෙ ෆැමිලි එක ) ඒකටත් විදලාද කියලා.

    මන් මොකද කරන්න ඔනි මෙකට ?
    කළකොලහල වලට මන් අකමැති .
    එත් අවස්ථානු කූලව දැඩි තීරණ ගන්න උනොත් මන් ඒක කරනවා
    මට උපදෙසක් ඔනි ඔය කාරණාවට.
    Simply balapan mamage pension eka thama yanawada koi bank eke mona branch ekata da kiyala ethanin potak hoya ganin
     
    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    polici palayanko methana puka nodi. ube ammatath loku ammawa hoyanna kiyanna mathak une mareddida? ubatath methana wasiyak athi mokak hari. hari ekek nam meke thread danne na polici yanawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    polici palayanko methana puka nodi. ube ammatath loku ammawa hoyanna kiyanna mathak une mareddida? ubatath methana wasiyak athi mokak hari. hari ekek nam meke thread danne na polici yanawa.
    අහ් අගොස්තුවෙ රෙග් වෙලා තියෙන්නෙ
    හයි වෙල්කම් ටු එලකිරි බ්‍රො