කෙනෙක් හොයාගන්න ඔනි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මන් කලින් ත්‍රෙඩ් කිහිපයක් දැම්මා
    එත් තොරතුරක් හම්බ උනෙ නැහැ
    සිසිරලතා ජයසුන්දර තමා මන් හොයන්නෙ
    අපෙ මාමා කෙනෙක් මෙයාව බලෙන් මඩමකට ගිහින් දාලා අවුරුදු 17 කට කලින්
    කටුකුරුන්ද පැත්තෙ
    සිංහ සමාජය විසින් නඩත්තු කරන මඩමක්
    සුනාමියෙන් පස්සෙ වෙන තැනකට මාරු කරාළු
    තැන හොයාගන්න තමා බැරි උනෙ

    මාමා කාරයාට නම් කරපු දෙ පටිසන් දුන්නා දිට්ට්ඨදම්ම වෙදනීය පාප කර්මය
    මාම කාරයාගෙ පුතෙක් නම් මෙ එළකිරි එකෙ ඉන්නවා මන් ඌව පස්සෙ එක්ස්පොස් කරන්නම්
    ඊට කලින් මට මෙ කෙනාව හොයාගන්න ඔනි
    දන්න කෙනෙක් තොරතුරක් දෙන්ට
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ පැත්තෙ ලයන්ස් ක්ලබ් ඉන්න කෙනෙක් සම්බන්ද කරගන්න බැලුවේ නැද්ද. දැන් ජීවතුන් අතර ඉන්නවද දන්නෙත් නෑ උබ ඔය හොයන කෙනා අවුරුදු 17 ක් කියන්නේ පොඩි කාලයක්ද
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    Dan wayasa keeyada?
    online check karapan ara registered voter's database eke..
    link eka ko ban ?

    ඒ පැත්තෙ ලයන්ස් ක්ලබ් ඉන්න කෙනෙක් සම්බන්ද කරගන්න බැලුවේ නැද්ද. දැන් ජීවතුන් අතර ඉන්නවද දන්නෙත් නෑ උබ ඔය හොයන කෙනා අවුරුදු 17 ක් කියන්නේ පොඩි කාලයක්ද
    [/QUOTE

    ow uba kiwwa deth hari wenna puluwan eyawa geniyaddith 40 years old kittui

    ඇයි උඹ මාමව හොයන්නෙ දැන්? දේපලක්වත් ලියෝ ගන්ඩද?

    mama mala yakow
    man eyawa nem hoyanne
    depala nam naa me kiyana kenata
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපෙ මල්බෙරියව කන්ටැක්ට් කරපන් ඌත් ලයන් ක්ලබ් එකේ. .