කෙනෙක් හොයාගන්න ඔනි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ් එහෙමද ?

    කටුකුරුන්දේ පැත්ත කවුරුහරි ඉන්නවානම් හොඳා

    ඌට කෝල් එකක් දාලා අහපන්. . ඕකා බැලුවොත් ක්ලබ් එකේ වැඩවලම තමයි. .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    ඌට කෝල් එකක් දාලා අහපන්. . ඕකා බැලුවොත් ක්ලබ් එකේ වැඩවලම තමයි. .
    තැන්ක්ස් මචං මන් එහෙම කරන්නම්

    එයාගෙ උප්පැන්න සහතිකෙ නම් තියෙනවා,
    එක ප්‍රමාණවත් වෙවිද තහවුරු කරගන්න ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    පොලිසියෙ පැමිණිල්ලක් දාපන් හොයල දෙයි
    බලමු එහෙමවත් කරලා
    එයාගෙ ෆොටො එකයි උප්පැන්නයි තියෙනවා
    ඒක ප්‍රමාණවත් වෙයි නෙ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    මොකද්ද සීන් එක?
    මට මෙ ත්‍රෙඩ් එකෙ නම දාලා තියෙන කෙනාව හොයාගන්න ඔනි
    අපෙ මාමා කාරයා( මාමලා තුන්දෙනාගෙන් එකෙක් )
    එයාව මඩමකට දාලා කාලෙකට කලින්
    හෙතුව මාමාගෙ නොනා හොර මිනිහා එක්ක පැනලා ගියා
    තව මාමාගෙ දුවට හැදෙව්වා හොර උප්පැන්නකුත්,
    අන්න ඒ කතන්දර ටික අනික් නෑයන්ට කියාවි කියන බයට මඬමකට ගිහින් දැම්මා
    අම්මා නැති වෙන්න කිට්ටුව තම මෙ විස්තරෙ අපිට කිව්වෙ.
    අම්මා කිව්වා එයාව හොයාගන්න කියලා

    මාම කාරයා නම් මලා අන්තිමට කැන්සර් එකකින්.
    අන්තිම මොහොතෙ කියලා තියෙනවා කරාපු පව් ගෙවා කියාලා
    එත් මෙ කෙනාව හොයාගන්න බැරි උනා.
    මාමා කාරයාගෙ පුතෙක් ඉන්නවා මෙ එළකිරියෙ මන් ඌව මෙන්ෂනුත් කළා මැසෙජුත් දැම්මා ඌ කියන්නෙ නැහැ .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    හොඳ ඇග පත තියෙන යාලුවො තුන් හතර දෙනෙක් එක්කන් ගිහින් මාමගෙ පුතාට කෙලපන් 😆 එතකොට ඌ කියයි කොහෙද කියල. උබේ ඔරිජිනල් ත්‍රෙඩ් එක කෝ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මඩමකට ගිහිං දාන්න මාම මොංගල්ද?:confused:

    ඔය මේකේ දන්නා එකා කියන්නේ නැත්තං පොඩි බඩ්ඩයි කරන්න තියෙන්නේ. පොලිෂි ගිහිං ඇන්ට්‍රියක් දාපං මාමා මිසිං මරලද කොහෙද, මේකේ ඉන්න ෆොන්ස් සැකයි කියලා. මාමව දවසින් හොයාගන්න පුළුවන් :rofl: :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    මඩමකට ගිහිං දාන්න මාම මොංගල්ද?:confused:

    ඔය මේකේ දන්නා එකා කියන්නේ නැත්තං පොඩි බඩ්ඩයි කරන්න තියෙන්නේ. පොලිෂි ගිහිං ඇන්ට්‍රියක් දාපං මාමා මිසිං මරලද කොහෙද, මේකේ ඉන්න ෆොන්ස් සැකයි කියලා. මාමව දවසින් හොයාගන්න පුළුවන් :rofl: :P

    හොඳ ඇග පත තියෙන යාලුවො තුන් හතර දෙනෙක් එක්කන් ගිහින් මාමගෙ පුතාට කෙලපන් 😆 එතකොට ඌ කියයි කොහෙද කියල. උබේ ඔරිජිනල් ත්‍රෙඩ් එක කෝ?
    @DemonAkalanka
    මෙ ඉන්නෙ මූ තමා .මන් මූට මැසේජස් කිහිපයක් දැම්මා තොරතුරක් දෙන්නෙ නැහැ
    මාමගෙ පුතා මෙ එළකිරි එකෙ ඉන්න
    ඔරිජිනල් ත්‍රෙඩ් එක හොයාගන්න අමාරුයි බන් .ත්‍රෙඩ් දෙකතුනක්ම දැම්මා.
    දන්න පින්වතෙක්ගෙන් තොරතුරක් එන්නෙ නැතැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @DemonAkalanka
    මෙ ඉන්නෙ මූ තමා .මන් මූට මැසේජස් කිහිපයක් දැම්මා තොරතුරක් දෙන්නෙ නැහැ
    මාමගෙ පුතා මෙ එළකිරි එකෙ ඉන්න
    ඔරිජිනල් ත්‍රෙඩ් එක හොයාගන්න අමාරුයි බන් .ත්‍රෙඩ් දෙකතුනක්ම දැම්මා.
    දන්න පින්වතෙක්ගෙන් තොරතුරක් එන්නෙ නැතැ
    මාම ඔලුව හොඳනැති මනුස්සයෙක්ද බං? මඩමකට ගිහිං දානකං නිකං මිනිහක් බලං ඉඳියිද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    e kena umbalage nayoda? natham gedara wadata wage hitiya kenekda?.
    අපෙ අම්මාගෙ අක්කා

    මාම ඔලුව හොඳනැති මනුස්සයෙක්ද බං? මඩමකට ගිහිං දානකං නිකං මිනිහක් බලං ඉඳියිද
    මාම නෙමෙ බන් අනෙ මන්දා මන් ලියලා තියෙන ත්‍රෙඩ් එක අවුල් ද කියලා 😂
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපෙ අම්මාගෙ අක්කා

    මාම නෙමෙ බන් අනෙ මන්දා මන් ලියලා තියෙන ත්‍රෙඩ් එක අවුල් ද කියලා 😂

    dan sahena kalayak gehin nissa thorathurak hoya ganna amarui podak marilada kiyala hoyala balanna man hithanne name eka danawanam e namata marana sahathikayak thiynawda kiyala hoyala balanna puluwan wenna.

    ehema natham pathare danwemak dapan soya denna kiyala wistharath ekka danna kenek inawanam kiyai habai podi mudal thagak denna wei denawa kiyalath dapan ganak etha kota aniwa hoyanawa.

    wena ndayek awth e thanin gechia wenan barida?.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    dan sahena kalayak gehin nissa thorathurak hoya ganna amarui podak marilada kiyala hoyala balanna man hithanne name eka danawanam e namata marana sahathikayak thiynawda kiyala hoyala balanna puluwan wenna.

    ehema natham pathare danwemak dapan soya denna kiyala wistharath ekka danna kenek inawanam kiyai habai podi mudal thagak denna wei denawa kiyalath dapan ganak etha kota aniwa hoyanawa.

    wena ndayek awth e thanin gechia wenan barida?.
    බලෙන්ම මඩමට ගිහින් දාලා තියෙන්නෙ පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා අත්සන් කරගෙන බලෙන්ම
    එහෙම උනහම වෙන කාටවත් එයාව ගෙනියන්න බැහැ නෙද ?
    හැබැයි තව කාරණවක් තියෙනව
    සීයාගෙ පෙන්ෂන් එක හරවල තියෙන්නෙ එයාගෙ නමට
    මාමා කාරය එයාව මඩමට දාන්න කලින් එයාව ගෙනිහින් එයාගෙ බැන්කු පොතෙ සීයාගෙ පෙන්ෂන් එකෙන් එක්කහු වෙවි තිබ්බ සල්ලි රුපියල් 80,000 ක් අරගෙන (2003 දි මෙ අද වටිනාකම ඊට වැඩි )
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බලෙන්ම මඩමට ගිහින් දාලා තියෙන්නෙ පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා අත්සන් කරගෙන බලෙන්ම
    එහෙම උනහම වෙන කාටවත් එයාව ගෙනියන්න බැහැ නෙද ?
    හැබැයි තව කාරණවක් තියෙනව
    සීයාගෙ පෙන්ෂන් එක හරවල තියෙන්නෙ එයාගෙ නමට
    මාමා කාරය එයාව මඩමට දාන්න කලින් එයාව ගෙනිහින් එයාගෙ බැන්කු පොතෙ සීයාගෙ පෙන්ෂන් එකෙන් එක්කහු වෙවි තිබ්බ සල්ලි රුපියල් 80,000 ක් අරගෙන (2003 දි මෙ අද වටිනාකම ඊට වැඩි )

    ehema kara kiyala na hari na wena kenek idiripath unoth eyawa denawa GS sahathika ehema arn eka nissa wena nayao langa hoyala balanna siyage sallith enawanm e name ekata hoyala balapan pension eka kuru hari aran da kiyala me kale athulata eke inna ekek alan AG office eke wenama branch ekak thiyanawa eken ahapan.

    natham ara man kiuwa eka thamai karanan thiyenne marana sahathika wala name eka hoyana eka.