උපදෙස් ටිකක් ඕනි

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උපදෙස් ටිකක් ඕනි

    මචන්ලා මම රජයේ ජොබ් එකක් කරන්නේ. වයස 29ක් වෙනවා. තාම බොහොම පොඩි salary එකක් මචන්ලා හම්බවෙන්නෙ.

    හරිම අමාරුවෙන් මචන්ලා ජීවත් වෙන්නෙ. මන් කල්පනා කලේ ජොබ් එකෙන් අයින් වෙන්න.ඒත් ප්‍රශ්නෙ එකපාර වෙන ජොබ් එකක් හරි ආදායම් මාර්ගයක් හොයන්නෙ කොහොමද කියන එකයි.

    මගෙ ජොබ් එක management assistant. ඉතින් මට තියෙන්නෙ administration පැත්තෙ experience. මම commerce කලේ. IT දැනුම තියෙනවා.

    ඉතින් මචන්ලා මට උපදෙස් ටිකක් දෙනවද ඉදිරියට මොකක්ද කරන්න ඕනෙ කියලා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    1.) youtube channel ekak, 2.)Fiverr/upwork/seocleark wage marketplace ekakata hoda profile ekak goda ganna, eeta passe job eken ain wenna :)

    e athara hoda FB Page ekak/instagram ekak maintain karala 100K likes wath hadaganna. issrahata oni wenawa. ;)
     
    Last edited:

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    1.) youtube channel ekak, 2.)Fiverr/upwork/seocleark wage marketplace ekakata hoda profile ekak goda ganna, eeta passe job eken ain wenna :)

    e athara hoda FB Page ekak/instagram ekak maintain karala 100K likes wath hadaganna. issrahata oni wenawa. ;)

    ela thanks.

    degree ekak thiyenawada? oyata private job ekak hoyaganna puluwan wei lesiyen :yes:

    degree 1k na ban. ekane awula.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    degree 1k na ban. ekane awula.
    private ewata apply karanna experience eka dala. oyata 29 nisa loku awulak wena ekak naa. hoda salary ekak private set unoth gov job eken ain wenna. degree nathi unath experince walin yanna puluwan. bariwena ekanam naa. aniwa puluwan hoyaganna :yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඔය රස්සාවෙ ඉන්න ගමන් අලුත් දෙයක් සයිඩ් එකෙන් හොයපන්.පඩිය පොඩි උනත් මාස අන්තිමේ ශුවර් පිට අතට එනව.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    private ewata apply karanna experience eka dala. oyata 29 nisa loku awulak wena ekak naa. hoda salary ekak private set unoth gov job eken ain wenna. degree nathi unath experince walin yanna puluwan. bariwena ekanam naa. aniwa puluwan hoyaganna :yes:

    ela thanks macho.;
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඔය රස්සාවෙ ඉන්න ගමන් අලුත් දෙයක් සයිඩ් එකෙන් හොයපන්.පඩිය පොඩි උනත් මාස අන්තිමේ ශුවර් පිට අතට එනව.

    Open University eke degreyak karanna. December withara wenakota LLB, Mgmt walata application dai.

    Ela macho