උපදෙස් ටිකක් ඕනි
මචන්ලා මම රජයේ ජොබ් එකක් කරන්නේ. වයස 29ක් වෙනවා. තාම බොහොම පොඩි salary එකක් මචන්ලා හම්බවෙන්නෙ.
හරිම අමාරුවෙන් මචන්ලා ජීවත් වෙන්නෙ. මන් කල්පනා කලේ ජොබ් එකෙන් අයින් වෙන්න.ඒත් ප්රශ්නෙ එකපාර වෙන ජොබ් එකක් හරි ආදායම් මාර්ගයක් හොයන්නෙ කොහොමද කියන එකයි.
මගෙ ජොබ් එක management assistant. ඉතින් මට තියෙන්නෙ administration පැත්තෙ experience. මම commerce කලේ. IT දැනුම තියෙනවා.
ඉතින් මචන්ලා මට උපදෙස් ටිකක් දෙනවද ඉදිරියට මොකක්ද කරන්න ඕනෙ කියලා.