උපදෙස් දීපල්ලා

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔව් මචන් මේක තමයි දැන් කරන්න හිතාගෙන ඉන්නේ, අයිත් නොගන්න බලාගෙන 1lak or 2lak දීලා shape වෙනවා, මට තේරුණ තව දෙයක් තමයි ගැනිටත් පුළුවන් තරම් නැති බැරි කම් අගවන්න ඕනේ, සහ ගැනිගේ පවුලේ එවුන් පුළුවන් තරම් අතේ දුරින් tieyaganna ඕන,

    Ganita ganna salli okkoma pennanna epa. Yako oka thama 101 of family life. Ganu lassanata asai bn. Un comfort ekata kamathi. Uba hamba Karana ganata gamu makeup branded cloths owa upgrade Karanawa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ගැලවීමක් නෑ

    අරූ දවසක කියයි ඌට කවුරුත් උදව් කලේ නෑ
    කොටින්ම රට ඉන්න අයියවත්
    ඌ බොහොම අමාරුවෙන් බිංදුවෙ ඉදන් දියුණු උනේ කියලා 😄
    මූ දුන්නත් ඕක තමා කියන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබට දෙන්න පුළුවන් කීයද ඒක දීපන්.ගෑණිටත් කියපන් අනුත් අයව නැගිට්ටවන්න ඉස්සල්ලා උබ නැගිටලා ඉන්න ඕන කියලා
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඕක wife ට කොහොමත් පැහැදිලි කරන්න බෑ
    හොඳම වැඩේ තමයි
    1-ඔයාගේ income එක අඩු උනා කියලා පෙන්වන එක (ජොබ් එකේ මොකක් හරි අවුලක්)
    2-ඔයාට ඊට වඩා වැදගත් දෙකට ලොකු මුදලක් වය කරන්න සිද්ද වෙනවා කියලා පෙන්වන එක (ඔයාගේ අසනීපයක් )
    3-සල්ලි නොදීම ඉන්න එපා හැකි පමණින් පොඩි මුදලක් දෙන්න
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආපහු ලැබුණත් එකයි, නැතත් එකයි කියලා හිතින් අත ඇරලාම දෙන්න පුළුවන් නම් දීපන්.
    නැත්තං ඌ ආපහු දුන්නැත්තං පසුතැවිලි වෙවී ඉන්න වෙන්නෙ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මූ දුන්නත් ඕක තමා කියන්නේ
    නොදුන්නොත් ඔක්කොම කණපිට බන්... දීල නොකිව්වත් අඩුගානෙ මුගෙ පවුල හරි ශේප් නෙ...
    ආපහු ලැබුණත් එකයි, නැතත් එකයි කියලා හිතින් අත ඇරලාම දෙන්න පුළුවන් නම් දීපන්.
    නැත්තං ඌ ආපහු දුන්නැත්තං පසුතැවිලි වෙවී ඉන්න වෙන්නෙ.
    ඒක ඇත්ත .දෙනවනං අතෑරලම දෙන්න ඕනෙ...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,750
    18,532
    113
    ඉන්කම් එක මෙච්චරයි තියෙන්නෙ බබා..

    අපි මෙන්න මේවට මේවට ගෙවන්න ඕන..

    මල්ලිට දෙන්න නම් මේව මොනාහරි කපාහැරල තමා දෙන්න වෙන්නෙ..

    අපේ මල්ලිනෙ අනික මේක උදවු කරන්නම ඕනෙ වෙලාවක්නෙ..

    අපේ වියදම් මොනා හරි කපාහැරල මල්ලිට සල්ලි දෙමු..

    ඔයාම බලල කියන්නකො මේ ලිස්ට් එකෙන් අපිට කපල දාන්න පුලුවන් වියදම් ටික...

    ගැලවීමක් නෑ

    අරූ දවසක කියයි ඌට කවුරුත් උදව් කලේ නෑ
    කොටින්ම රට ඉන්න අයියවත්
    ඌ බොහොම අමාරුවෙන් බිංදුවෙ ඉදන් දියුණු උනේ කියලා 😄
    සිරාවට ඇයි බං මිනිස්සු එහෙම? පොඩ්ඩක් ගොඩ ගියාම අපි නම් මෙහෙමයි කියල පොර ටෝක් බෙදන එක තමා ආතල් එක. තියනවට වඩා තියනව කියල පෙන්නනව 😅
    ------ Post added on Dec 18, 2022 at 11:38 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    ගෑනුන්ට ප්‍රශ්ණ තියෙන්න ඕනේ. ප්‍රශ්ණ නැති උනාම අහක යන ප්‍රශ්ණ තමන්ගෙ කරගන්නවා. ඊට පස්සෙ මිනිහට නිවනක් නෑ. උබට හොර ගෑනියෙක් ඉන්නවා වගේ ප්‍රශ්ණයක් ගෑනිගෙ ඔළුවට දාපන් එතකොට ඔය ප්‍රශ්න නෑ. ගෑනි එක්ක ආදරෙන් කතා කර කර ඉන්න ගමන් වෙන නමක් කියපන්. මාසයක් දෙකක් යනකම් බුම්මගෙන ඉන්නෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,750
    18,532
    113
    ගෑනුන්ට ප්‍රශ්ණ තියෙන්න ඕනේ. ප්‍රශ්ණ නැති උනාම අහක යන ප්‍රශ්ණ තමන්ගෙ කරගන්නවා. ඊට පස්සෙ මිනිහට නිවනක් නෑ. උබට හොර ගෑනියෙක් ඉන්නවා වගේ ප්‍රශ්ණයක් ගෑනිගෙ ඔළුවට දාපන් එතකොට ඔය ප්‍රශ්න නෑ. ගෑනි එක්ක ආදරෙන් කතා කර කර ඉන්න ගමන් වෙන නමක් කියපන්. මාසයක් දෙකක් යනකම් බුම්මගෙන ඉන්නෙ.
    එක්ස්පර්ට් සර්
     
    • Haha
    Reactions: ruchira55

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Thamnge sahodarayo novena ekekwath care karan epa bn. Umbe level eke indapn uttakada msg danna yanne. Wifeta kiyapan eka ekata goda yanna salli denna umbata vidiyak na kiyala.
     
    • Like
    Reactions: dillak

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    මොන පොන්නයෙක්ද බන් උබෙන් සල්ලි ඉල්ලන්නෙ. ලෝන් ගෙවන්න තියෙනවා කියපන්. උට ලක්ෂෙකට වඩා දෙන්න එපා. මොනා හරි කිව්වොත් කැරි පොන්නය කියල බැනපන්. වැඩිය හිතන්න එපා.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    A
    මොන පොන්නයෙක්ද බන් උබෙන් සල්ලි ඉල්ලන්නෙ. ලෝන් ගෙවන්න තියෙනවා කියපන්. උට ලක්ෂෙකට වඩා දෙන්න එපා. මොනා හරි කිව්වොත් කැරි පොන්නය කියල බැනපන්. වැඩිය හිතන්න එපා.
    Agreed
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    දෙන්න පුලුවන් පොඩි ගානක් හරි දීපන් bro.. කිසිම දෙයක් නොදී ඉන්නවට වඩා මොනවම හරි දෙයක් දෙන එක වටිනව කියලයි මමනම් හිතන්නෙ. "Give him something by giving him nothing" කියල කියනවනෙ.. උට මුල මතක අමතක වෙන එක උගේ වැඩක්. ඒක උගේ quality එක. දෙන එක උබේ quality එක.. කොහොම කරත් මිනිස්සුන්ට කොහොමත් මුල අමතක වෙනවා.. in return ආයෙ බලාපොරොත්තු වෙන්නෙ නැතුව අතහරින්න පුලුවන් ගානක් දෙන එක තමයි හොදම මමනම් හිතන්නෙ...:yes:

    e1564d5d-760c-4211-9f70-1fc90ec74702_text.gif