උපන්දිනෙදා කේක් එක පොළොවේ ගහපු ජනපති

dilann

Well-known member
  • Jul 6, 2018
    67,940
    167,720
    113
    එකමත් එක රටක
    0CXMFOO.jpg
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    BORU TITLE DANNE

    BORU TITLE DANNE
    ------ Post added on Nov 25, 2024 at 7:37 PM
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    මෙහිද අනුර කුමාර මහතා අපිට ධනවාදින්ගේ කේක් ඔනෙ නෑ ආපි එදත් කෑවේ පාන් අදත් කන්නේ පාන් යනුවෙන් කේක් එක පොලවේ ගැසුවේය
     
    • Haha
    Reactions: Hasistranger

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කේක් එක පොලේ ගහපු එකා ව ද ? :baffled:
    Misleading title images දාපු youtube පාගයාව. වැලේ වැල් නැති සිලින්ඩර් බය්‍යන්ට උරුම ඔච්චරයි. :rolleyes:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,720
    113
    එකමත් එක රටක
    Misleading title images දාපු youtube පාගයාව. වැලේ වැල් නැති සිලින්ඩර් බය්‍යන්ට උරුම ඔච්චරයි. :rolleyes:
    ඒ උනාට comment කරල තියන බැතිමත්තු ටික සතුටු කරන එක පිනක් නෙවෙයි ද මේ වගේ video දාල . 🥱
     
    • Haha
    Reactions: 2osama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඒ උනාට comment කරල තියන බැතිමත්තු ටික සතුටු කරන එක පිනක් නෙවෙයි ද මේ වගේ video දාල . 🥱
    :no: එහෙම මෝඩ ආතල් අවශ්‍ය නෑ මං හිතන්නේ.. රාජුපක්ෂ රාජාණ්ඩු කාලේ තමයි තිබුණේ ඕවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,720
    113
    එකමත් එක රටක
    :no: එහෙම මෝඩ ආතල් අවශ්‍ය නෑ මං හිතන්නේ.. රාජුපක්ෂ රාජාණ්ඩු කාලේ තමයි තිබුණේ ඕවා
    උබට මෝඩ ආතල් උනාට චන්දෙ දීපු සෙට් එකකට ඒක හිතට සහනයක් නේ