උපන් දා සිට අන්ධ අය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාපු අයට මම රෙප් දුන්න
එකෙක්ට ඇර (ටොයිය) ;)

උටත් දීපං පව් බං ඡන්ද ප්‍රතිඵලේ ගැන දුකෙන් ඉන්නෙ ඒ අස්සෙ මගෙ අතිනුත් සැර pm එකක් යැවුන ඌ එවපු එහෙකට රිප්ලයි වශයෙන් :( :(
හිතපං අපිට යන එනමං නැතිවුනොත් කොහොම දැනෙයිද උටත් වුනේ ඒකනෙ :( :(
ස්කර්වියට වගේ මුටත් අනුකම්පා කල යුතුයි මම නම් කියන්නෙ :yes: :yes:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    උටත් දීපං පව් බං ඡන්ද ප්‍රතිඵලේ ගැන දුකෙන් ඉන්නෙ ඒ අස්සෙ මගෙ අතිනුත් සැර pm එකක් යැවුන ඌ එවපු එහෙකට රිප්ලයි වශයෙන් :( :(
    හිතපං අපිට යන එනමං නැතිවුනොත් කොහොම දැනෙයිද උටත් වුනේ ඒකනෙ :( :(
    ස්කර්වියට වගේ මුටත් අනුකම්පා කල යුතුයි මම නම් කියන්නෙ :yes: :yes:

    :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කිවුවොත් ඉතින් ලඳ බොළඳ ගොබ්බ කතාවක් තමා හිටන්
    :lol::lol::lol::lol: thopi denna randumai :lol::lol:,


    Sirawatao ow ban kohomada danne nae e ayata heena penne :nerd: mata hithenne e hithin e aya mawagena inna dewalmai penne kiyala mokada heena walata henne kohen hari sambanda deyakne boho vita :dull:
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ඒ ගැන අවබෝධයක් තියෙනව මචන්. :yes:
    මොකද මම දන්න අන්ධ කෙනෙක් ඉන්නව. හොඳට පිස්සු කෙලින ඩයල් එකක් :D
    මම උගෙන් ඔය ගැන අහල තියෙනව.පාට ගැන නම් කිසිම අදහසක් නැහැ හැබැයි.
    අපිට පේන දේ එයාල අතගාල තේරුම් ගන්නවනෙ.
    හැබැයි ඔය හීන කේස් එක ගැනනම් අහල නැහැ. :rolleyes: ආය හම්බුනම අහල බලන්න ඕන.
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18


    Man podi kale oka gana thibba sira sinduwak ahala thibuna.
    Mata nama mathaka na bro. Mara lassanai.
    Search kala hambu une na.....

    Eth mata meka hambu una. Meka kalin share una elakiri eke.
    Eth balana hama welema Kadulu enawa ban.



    Hamogenma podi request ekak karanna kamati mei reply eka balana.
    AS 2 dan denna. Eye donation ekata ghn form ekak fill karanna witharai thiyenne.
    Card ekak denawa. Eka thiyaganna.

    Marunata passe Wena kenek lokaya balawi ape as walin.....





     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මං හිතන්නෙ මේ අයට කිසිම වර්ණයක් පේන්නෙ නෑ..
    සුදුවත් කලුවත් අවර්ණ කියන දේවත් තේරෙන්නෑ..
    දෙයක් අතගාල බලල ත්‍රිමාණ හැඩයක් විතරක් හිතේ මවා ගන්නව..
    හැඩය තමා වැදගත් මෙයාලට මං හිතන්නෙ..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උඹ හීන දකින්නෙ දැකපු දේවල්ද බං ? :sorry: :sorry:
    මං ඊයෙ රෑ හීනෙන් දැක්ක ජෝජ් ආර් ආර් මාටිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කවුරු හරි ප්‍රධානම චරිතයක් හරියටම මතක නෑ මරල අයන් ත්‍රෝන් එකේ ඉඳගෙන ඉන්නව :yes: :yes:
    ඌ සෙවන් කින්ග්ඩම්ස් වලටම රජවෙලා :sorry: :sorry:
    ඩිරෙක්ටර්ස්ල එක්ක ගේම ඉල්ලනව මගෙ කතාවෙ එක එකාට රජ වෙන්න දෙන්න බෑ මායි රජා කියල :baffled: :baffled:



    හරි ඉතින් මේ බලහන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල චරිත උබ් මීට කලින් දැකල තියනව නේ. මට වැඩිය හීන පේන්නෑ බන්. එක්කො පේන ඒව උදේ වෙනකන් මතක හිටින්නෑ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මං හිතන්නෙ මේ අයට කිසිම වර්ණයක් පේන්නෙ නෑ..
    සුදුවත් කලුවත් අවර්ණ කියන දේවත් තේරෙන්නෑ..
    දෙයක් අතගාල බලල ත්‍රිමාණ හැඩයක් විතරක් හිතේ මවා ගන්නව..
    හැඩය තමා වැදගත් මෙයාලට මං හිතන්නෙ..


    ඇස් සම්පූර්ණ්යෙන්ම පේන්නෙ නැති අයගෙ අනිත් සංවේදී ඉන්ද්‍රියයන් වඩා කාර්යක්ෂම ලෙස අනිත් උත්තේජ ප්‍රතිග්‍රහනය කරගන්න හුරු වෙනවලු, ඇස් පේන්නෙ නැති අයගෙ කන් හොදට ඇහෙනව කියල අහල තියනවද? සමහරවිට මොලේ මගින් මේ ඉන්ද්‍රියයන් හැම එකෙන්ම ලැබෙන දත්ත එකතු කරගෙන image එකක් create කරගන්නව වෙන්න පුලුවන්. ඒ අනුව අපි "රූපය" කියල හිතන දේම නෙවෙයි වෙන්න පුලුවන් එයාල "රූපය" කියල හිතන්නෙ. එතකොට හීනත් එයාලගෙ "රූප" වලින්ම පේනව ඇති.​
    :oo::oo::oo: