මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාපු අයට මම රෙප් දුන්න
එකෙක්ට ඇර (ටොයිය)![]()
උටත් දීපං පව් බං ඡන්ද ප්‍රතිඵලේ ගැන දුකෙන් ඉන්නෙ ඒ අස්සෙ මගෙ අතිනුත් සැර pm එකක් යැවුන ඌ එවපු එහෙකට රිප්ලයි වශයෙන්

හිතපං අපිට යන එනමං නැතිවුනොත් කොහොම දැනෙයිද උටත් වුනේ ඒකනෙ

ස්කර්වියට වගේ මුටත් අනුකම්පා කල යුතුයි මම නම් කියන්නෙ




mata hithenne e hithin e aya mawagena inna dewalmai penne kiyala mokada heena walata henne kohen hari sambanda deyakne boho vita 

ආය හම්බුනම අහල බලන්න ඕන.
