උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා මේක ජ්‍යොතිෂ ඉගෙන ගන්න ඇල්මක් දක්වන අය සඳහා පල කරන හුයක්.

    මා ජ්‍යොතිෂ ඉගෙන ගැනීමට පටන්ගත්ත කාලේ දවසක් මගේ යාළුවෙක් ඇවිත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා " මචන් ඔය හොඳ වැඩක් කරනකොට ඉෂ්ඨ දේවතාවන් අනුස්මරනය කරන්න ඒයාලට පහනක් තියන්න කියනවනේ ඉතින් කව්ද බන් මේ ඉටු දෙවියෝ කියන්නේ?" ලත් තැනම ලොප් වෙන ප්‍රෂ්නයක් නේ බොලේ. කවුරු හරි කෙනෙක් ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් මගෙන් යමක් ඇහුවොත් ඒ අහපු කෙනාට සතුටු වෙන්න පුලුවන් පිලිතුරක් දෙන්න මම නිතරම උත්සහ කරනවා. මම දන්නේ නැත්තන් පොත පත කියවලා හරි පිලිතුර හොයාගෙන කියලා දෙන්නයි මම උත්සහ කරන්නේ. ඒකෙන් මගේ දැනුමත් තර වෙනවනේ. ඒනිසා මමත් හොයලා බැලුවා. ඉතින් මට දැනගන්නට ලැබුනා අපි උපන්න නැකතට අනුව ඉටු දෙවි කෙනක් ඉන්න බව. මේ ඉටු දෙවි වරුන් සමහරු අල්පශාක්‍ය දෙවිවරු සමහරු මහේශාක්‍ය දෙවිවරු සමහරු බ්‍රහ්මයන්
    ඉතින් දැන් ඔයාලට කියා දෙන්න හදන්නේ ඒ ඒ නැකතට අදාල ඉටුදෙවියන් කවුරුන්ද කියලා.
    ඔයාලා උපන්න නැකතට අනුව තමන්ගේ ඉටුදෙවියන් තෝරාගෙන සුභ වැඩ වලට පෙර පඩුරක් ගැට ගැසන්න නැතිනම් පගනක් පත්තු කරලා ආශිර්වාදය පතන්න ඒ වැඩය අවසානයේ නැවත ඔවුන්ට පහනක් පත්තු කර හැකිනම් පලතුරු පූජාවක් කර ඔවුන්ගේ දෙව් සැප වර්ධ්නයටත් පතන්නාවු බෝධියකින් නිර්වානය අවබෝධ කරගැනිමට හැකි වෙන්නටත් පතා පින් දෙන්න. කාලයත් සමග ඔයාලට යම් අදිසි ආශිර්වාදයක් තියනවා කියලා ඔයාලටම තේරෙයි. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕන. දෙවියන්ට පින් දෙන්නත් තමන් පින් රැස් කරගන්න ඕන. ඒක නිසා හැම වෙලේම ත්‍රිවිධ රත්නය මූලික කරගන්න අමහක කරන්න එපා.

    මේ දේවි වරුන්ගේ පින්තූර හොයා ගන්න පහුගිය සතියම ගොඩක් මහන්සි වෙන්න වුනා. පින්තූර නොදා ලිපිය දාන්නත් හදලා ඒක තේරුමක් නැති නිසා පින්තූර හොයාගෙනමයි වැඩේට බැස්සේ. නමුත් පින්තූර ටික හරියට සකස් කරගන්න අමාරු නිසා පින්තූර ටික බ්ලොග් එකේ විතරයි දැම්මේ. ඔයාලගේ ඉටු දෙවියන්ගේ පින්තූරය බ්ලොග් එකෙන් ගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කවුද මේ දෙවි වරු කියලා

    1. අස්විද - අශ්චිනි

    2. බෙරණ - යම

    3. කැති - අග්නි

    4. රෙහෙන - බ්‍රහ්ම/ප්‍රජාපති

    5. මුවසිරස - චන්ද්‍ර

    6. අද - රුද්‍රා/ශිව
    රුද්‍රා යනු ශිව දෙවියන්මය ( මේ පිලිඹද ඇති ජනප්‍රවාදය පසු දිනක සඳහන් කරමි)

    7. පුනාවස - ආදිතී

    8. පුස - ගුරු

    9. අස්ලිස - නාග

    10. මා - ඥාති දෙවිවරුන් ( තම පරපුරේ නමින් මිය ගොස් දේවත්වයට පත් වූවන්)

    11. පුවසල් - භාග්‍ය/භාග

    12. උත්‍රපල් - ආර්මය

    13. හත - ආධිත්‍ය

    14. සිත - ත්වශ්ඨ

    15. සා - වායු

    16. විසා - ඉන්ද්‍රාග්නි

    17. අනුර - මිත්‍ර

    18. දෙට - ශක්‍ර

    19. මුල - රාක්‍ෂ

    20. පුවසල - මේඝ/ජාලම්

    21. උතුරුසල - විශ්වරූප

    22. සුවණ - විෂ්ණු

    23. දෙනට - විසුන්දර

    24. සියාවස - වරුණ

    25. පුවපුටුප - අජ (අජ ඒක පාද)

    26. උත්‍රපුටුප - අභිබුධ

    27. රේවතී - පුෂ

    මෙහි සඳහන් සමහර දේව නම් (උදා: ප්‍රජාපති,ශක්‍ර,වරුන,යම වැනි) අපට හොඳාකාරව හුරුපුරුදු ඒ නම් බුද්ධ දේෂනාවේද එන බැවිනි. විෂ්නු, ශිව, රාක්ෂ, නාග වැනි දෙවි වරුන්ගේ නම් අපගේ හෙල සංස්කෘතිය හා බැඳී පවති . අනෙක් දෙවි වරුන් පිලිබඳ අපගේ පොත පතේ නැතත් ඉන්දියානු පොත පතේ මනාව සටහන් වී ඇති බව දක්නට ලැබේ. ඉන් සමහර කථා අතිශයෝක්තියෙන් රචනා වි ඇත. ශිව දෙවියන් ගැනද ඉන්දියානු ජනප්‍රවාදය හා ලාංකිය ජනප්‍රවාදය බොහෝ වෙනස්ය. මේ නිසා ඉන්දියානු ජනප්‍රවාද අතිශයෝක්තියක් වූ පමනින් එවැන්නේක් නැතැයි බැහැර කිරීම අනුවන කමකි.


    http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_16.html
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සා - වායු

    Rep +

    1. අස්විද - අශ්චිනි

    එල එල.. පික් එක බ්ලොග් එකෙන් ගන්න මචන් සයිස් හරිගස්සගන්න අමාරුයි ඒකයි මේකේ පික්ස් දර්ම්මේ නැත්තේ..
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    Vayu_Deva.jpg


    :yes::yes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Nakatha balanna ona Moon inna nakathada natnm lagne nakathda? Samhra than vala thyenva mn dkla thyenva moon inn rshyei lgenei dekn balavath ekata adlava nakatha balanna ona kiyala. Samharu a vdihatama mha dasa calculate karala interpret krnva.
    Obe adhsa kumkda ?

    Sorry you must spread some reputation lu :confused:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Nakatha balanna ona Moon inna nakathada natnm lagne nakathda? Samhra than vala thyenva mn dkla thyenva moon inn rshyei lgenei dekn balavath ekata adlava nakatha balanna ona kiyala. Samharu a vdihatama mha dasa calculate karala interpret krnva.
    Obe adhsa kumkda ?

    Sorry you must spread some reputation lu :confused:

    සාමාන්‍යයෙන් පාවිච්චි කරන චන්ද්‍ර නැකත තමා..
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Good thread. Thanks!. Machan oya redi wal (Cloths line) yatin ringanna epa kiyanneth ista dewathawanta apahasayak wana nisa yayi kathawak thiyanawa neda? (Joke ekata ganna epa. nodanna deyak ahuwe)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,160
    113
    ඇයි කෙලින්ම දාන්න බැරි .. මේ තියෙන්නෙ දාල ලේසියෙන්ම ... :dull::dull:


    1. අස්විද - අශ්චිනි



    ashwini-kumaras.jpg
    Ashwini.png

    2. බෙරණ - යම


    yama.jpg


    3. කැති - අග්නි


    220px-Agni_god_of_fire.jpg

    4. රෙහෙන - බ්‍රහ්ම/ප්‍රජාපති


    brahma_200w.jpg


    5. මුවසිරස - චන්ද්‍ර



    chandra_monday.jpg


    6. අද - රුද්‍රා/ශිව
    රුද්‍රා යනු ශිව දෙවියන්මය ( මේ පිලිඹද ඇති ජනප්‍රවාදය පසු දිනක සඳහන් කරමි)
    Rudra.gif
    LordSiva2.jpg


    7. පුනාවස - ආදිතී


    devi_trinity.jpg


    8. පුස - ගුරු


    brihaspati_thursday.jpg


    9. අස්ලිස - නාග


    nagadevata1.jpg


    10. මා - ඥාති දෙවිවරුන් ( තම පරපුරේ නමින් මිය ගොස් දේවත්වයට පත් වූවන්)
    images.jpg


    11. පුවසල් - භාග්‍ය/භාග
    Bhaga.png


    12. උත්‍රපල් - ආර්මය


    surya_aryama.jpg


    13. හත - ආධිත්‍ය


    Adithya+hrudayam_1370174032.jpg


    14. සිත - ත්වශ්ඨ


    surya_tvashta.jpg



    15. සා - වායු


    Vayu_Deva.jpg


    16. විසා - ඉන්ද්‍රාග්නි


    agni_the_god_of_fire_20091214_1879200010.jpg


    17. අනුර - මිත්‍ර


    Mitra.png


    18. දෙට - ශක්‍ර


    shakra.jpg


    19. මුල - රාක්‍ෂක


    Rakshasa.png


    20. පුවසල - මේඝ/ජාලම්


    ganga-chalisa1.jpg


    21. උතුරුසල - විශ්වරූප


    vishwa_roopa_darshana.jpg


    22. සුවණ - විෂ්ණු


    996StandingVisnu.jpg


    23. දෙනට - විසුන්දර


    Vasu.png


    24. සියාවස - වරුණ


    Varuna.png


    25. පුවපුටුප - අජ (අජ ඒක පාද)


    Ekapada_shiva.jpg


    26. උත්‍රපුටුප - අභිබුධ


    Ahirbudh.png

    27. රේවතී - පුෂ


    Pusha.png
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නැකැත් රාල;16898578 said:
    එල එල.. පික් එක බ්ලොග් එකෙන් ගන්න මචන් සයිස් හරිගස්සගන්න අමාරුයි ඒකයි මේකේ පික්ස් දර්ම්මේ නැත්තේ..
    එල,බ්ලොග් එකෙන් ගත්තා
    11.gif
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Rakshaka (Mula nakathata inna devi) kiyanne dewi kenekda? Adithi dewiyonge lassanaaaaaaaaaa..... Matath ewage kellek labewaaaaaaaaa.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම ස්තූතී සහෝ. ඕක මටත් තිබුන ප්‍රශ්නයක්. හැබැයි මතක් වෙන්නේ අව්රුදු කාලෙට විතරයි. මම හිතුවේ අපේ හිතේ වැඩි භක්තියක් ඇති දෙවියන් ගැන තමයි මෙහෙම කියන්නෙ කියලා.
    REP+6