උපරිම පුළුවන් රු.100,000 උදව්වක් ඕන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    උපරිම පුළුවන් රු.100,000 උදව්වක් ඕන

    මුලින්ම කියන්නේ දන්නෙ නැත්නම් දාන්න කෙනෙක්ගෙන් අහගන්න bump කරලවත් පලයල්ලා. ;)

    මචංලා මගේ Budget එක උපරිම රු.100,000 තමයි. මට අලුත් PC system එකක් ගන්න ඕන. උබලට පුළුවන් විදියට මේ Budget ගන්න පුළුවන් system එකක් එක්ක price එකක් දාපල්ලා. පිං අයිතිවෙයි!:yes: පහළ තියෙන්නේ මට ඕන minimum requirement මට මේ ටික ගන්න පුලුවන්න වෙයිද මගේ Budget එකට? :confused:

    Need Minimum requirement

    01. Processor - 4th Generation intel i5 or i7
    02. Motherboard - suitable for above 4th Generation intel i5 or i7
    03. Ram - 8GB (suitable for above Processor & Motherboard)
    04. Hard Disk - 1TB
    04. ATX Case - Good Ventilation & low Budget
    05. Power Supply - suitable for above Device Voltage
    06. UPS - suitable for above Device Voltage

    without external VGA, Monitor & peripheral devices (Keyboard, Mouse & Speakers)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    confused1bb.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    ගන්න පුළුවන්නම්, price එක එහෙම දන්නවනම්, දාපන්කෝ මේකෙ. :confused: bump වලටයි comment ස්තුතිය! මට price එක දන්න කොල්ලො මේකෙ දාපල්ලා.:rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    Apo, oya ganata oya kiyana badu tika lesiyen ganna puluwan honda graphic card ekakuth ekka.

    මචං ඇහුවට තරහ වෙන්න එපා. ගණන් එහෙම දාන්නවනම් දාපන්කෝ :yes: