උපරිම පුළුවන් රු.100,000 උදව්වක් ඕන
මුලින්ම කියන්නේ දන්නෙ නැත්නම් දාන්න කෙනෙක්ගෙන් අහගන්න bump කරලවත් පලයල්ලා.
මචංලා මගේ Budget එක උපරිම රු.100,000 තමයි. මට අලුත් PC system එකක් ගන්න ඕන. උබලට පුළුවන් විදියට මේ Budget ගන්න පුළුවන් system එකක් එක්ක price එකක් දාපල්ලා. පිං අයිතිවෙයි!
පහළ තියෙන්නේ මට ඕන minimum requirement මට මේ ටික ගන්න පුලුවන්න වෙයිද මගේ Budget එකට? 
Need Minimum requirement
01. Processor - 4th Generation intel i5 or i7
02. Motherboard - suitable for above 4th Generation intel i5 or i7
03. Ram - 8GB (suitable for above Processor & Motherboard)
04. Hard Disk - 1TB
04. ATX Case - Good Ventilation & low Budget
05. Power Supply - suitable for above Device Voltage
06. UPS - suitable for above Device Voltage
without external VGA, Monitor & peripheral devices (Keyboard, Mouse & Speakers)