උප්පැන්න සහතිකයේ සංශෝධනය කරපු කෙනෙක් ඉන්නවද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මෙකයි මචන්, උප්පැන්න සහතිකයෙ දත්තවල දෙමාපිය උපන් දිනයක් වැරදියට සදහන් වෙලා තියෙන එකක් වෙනස් කරන්න පුලුවන්ද?
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මටත් මේක දැනගන්න ඕනෙ. තව උප්පැන්න සහතිකේ අළුත් කරොත් කොළ 2ක් වෙනවා කියන එකත් දැනගන්න ඕනෙ. දන්න කවුරුත් නැද්ද?
     
    • Like
    Reactions: rarabhagya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මෙකයි මචන්, උප්පැන්න සහතිකයෙ දත්තවල දෙමාපිය උපන් දිනයක් වැරදියට සදහන් වෙලා තියෙන එකක් වෙනස් කරන්න පුලුවන්ද?
    මවගෙද පියාගෙද වැරදි?
    විසා වැඩකටද

    මටත් මේක දැනගන්න ඕනෙ. තව උප්පැන්න සහතිකේ අළුත් කරොත් කොළ 2ක් වෙනවා කියන එකත් දැනගන්න ඕනෙ. දන්න කවුරුත් නැද්ද?
    මොකක්ද කොල දෙකේ කතාව?

    උප්පැන්නයේ සංශෝධණය කරන්නේ 13 වෙනි කොටුවේ.පෙරදි සංශෝධන කරලා 13 වෙනි කොටුව පිරුනොත්(තව ඉඩ නැතිනම්) පිටුපස ඉඩ තියන තැන්වල හරහට උනත් ලියලා සදහන් කරනවා.
    ------ Post added on Dec 11, 2021 at 5:36 PM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මෙකයි මචන්, උප්පැන්න සහතිකයෙ දත්තවල දෙමාපිය උපන් දිනයක් වැරදියට සදහන් වෙලා තියෙන එකක් වෙනස් කරන්න පුලුවන්ද?
    උප්පැන්න සහතිකේ ලියාපදිංචි කරපු තැනට ගියානම් කරගන්න පුළුවන්ලු අවශ්‍ය ඩොකියුමන්ට් ටිකත් අරගෙන.

    මටත් මේක දැනගන්න ඕනෙ. තව උප්පැන්න සහතිකේ අළුත් කරොත් කොළ 2ක් වෙනවා කියන එකත් දැනගන්න ඕනෙ. දන්න කවුරුත් නැද්ද?
    මම දැකල තියනවා කිහිප දෙනෙක්ගෙම. ඒ තියන උප්පන්නෙම කරන්න ඕනේ වෙනස කරලා දෙවෙනි පිටුවේ ලියලා තියනවා. නැතුව අලුත් එකක් දෙන්නේ නෑ.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    Yup, My mom's name was written wrong in my birth certificate. Got it fixed sometime back. I wasn't even needed. Just my mom could do it on her own with my original birth certificate and her marriage certificate
     
    • Like
    Reactions: OpenSpace

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මවගෙද පියාගෙද වැරදි?
    විසා වැඩකටද

    මොකක්ද කොල දෙකේ කතාව?

    උප්පැන්නයේ සංශෝධණය කරන්නේ 13 වෙනි කොටුවේ.පෙරදි සංශෝධන කරලා 13 වෙනි කොටුව පිරුනොත්(තව ඉඩ නැතිනම්) පිටුපස ඉඩ තියන තැන්වල හරහට උනත් ලියලා සදහන් කරනවා.
    ------ Post added on Dec 11, 2021 at 5:36 PM
    ඔව්,

    අම්මගෙ දත්ත තමයි වැරදි.
    ------ Post added on Dec 11, 2021 at 7:40 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔව්,

    අම්මගෙ දත්ත තමයි වැරදි.
    ------ Post added on Dec 11, 2021 at 7:40 PM
    පුලුවන්. අදාල උප්පැන්නය සහිත ප්‍රදේශිය ලේකම් කාර්යාලයට මවගේ නිවැරදි උපන්දිනය සදහන් උප්පැන්න සහතිකය, හැඳුනුම්පත රැගෙන යන්න. ⁣අදාල පෝරම පුරවා දුන්නාම එයාලා ඒක කොලඹ සෙන්ට්‍රල් එකෙ පොතෙත් සංශෝධනය කරලා නැවත ප්‍රලේ එකට එනවා. සතියක් යයි.
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මොකක්ද කොල දෙකේ කතාව?

    උප්පැන්නයේ සංශෝධණය කරන්නේ 13 වෙනි කොටුවේ.පෙරදි සංශෝධන කරලා 13 වෙනි කොටුව පිරුනොත්(තව ඉඩ නැතිනම්) පිටුපස ඉඩ තියන තැන්වල හරහට උනත් ලියලා සදහන් කරනවා.
    ------ Post added on Dec 11, 2021 at 5:36 PM
    කාගෙ හරි කලින් post එකක දැක්කා සංශෝධනය කරාට පස්සෙ කොළ 2ක් දුන්නලු සංශෝධනය කරපු කොටස වෙනම දාලා. එතකොට වැඩකට යද්දි හැමවෙලේම කොළ 2ක් ගෙනියන්න ඕනෙ කියලා. ඒකයි ඇහුවෙ. මේ කියන විදිහට එක කොළයයි නෙ දෙන්නෙ හැදුවට පස්සෙ?

    මම දැකල තියනවා කිහිප දෙනෙක්ගෙම. ඒ තියන උප්පන්නෙම කරන්න ඕනේ වෙනස කරලා දෙවෙනි පිටුවේ ලියලා තියනවා. නැතුව අලුත් එකක් දෙන්නේ නෑ.
    මෙන්න මේ දෙවෙනි පි‍ටුවේ කතාව මොකද්ද?
    ------ Post added on Dec 11, 2021 at 11:01 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කාගෙ හරි කලින් post එකක දැක්කා සංශෝධනය කරාට පස්සෙ කොළ 2ක් දුන්නලු සංශෝධනය කරපු කොටස වෙනම දාලා. එතකොට වැඩකට යද්දි හැමවෙලේම කොළ 2ක් ගෙනියන්න ඕනෙ කියලා. ඒකයි ඇහුවෙ. මේ කියන විදිහට එක කොළයයි නෙ දෙන්නෙ හැදුවට පස්සෙ?

    මෙන්න මේ දෙවෙනි පි‍ටුවේ කතාව මොකද්ද?
    ------ Post added on Dec 11, 2021 at 11:01 PM
    මොනාහරි පටලැවිල්ලක් ඔය. පෝස්ට් එක දුන්නොත් බලලා කියන්න පුලුවන්.

    එක කොළය කියන්නේ තියන උප්පැන්නයේම පිටි පස්සේ තියන 13 වෙනි කොටුවේ ලියලා සංශෝධනය කරනවා. එකෙත් ඉඩ මදිනම් කොන්වල හරි ලියනවා..

    උඩ කෙනත් දෙවැනි පිටුව කියන්නේ ඔය උප්පැන්නේ අනිත් පැත්තටම වෙන්න ඕනා.
     
    • Like
    Reactions: LOyalnIMa

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මොනාහරි පටලැවිල්ලක් ඔය. පෝස්ට් එක දුන්නොත් බලලා කියන්න පුලුවන්.

    එක කොළය කියන්නේ තියන උප්පැන්නයේම පිටි පස්සේ තියන 13 වෙනි කොටුවේ ලියලා සංශෝධනය කරනවා. එකෙත් ඉඩ මදිනම් කොන්වල හරි ලියනවා..

    උඩ කෙනත් දෙවැනි පිටුව කියන්නේ ඔය උප්පැන්නේ අනිත් පැත්තටම වෙන්න ඕනා.
    post එක නෑ හොයාගන්න. සමහරවිට මගේ වැරද්දක් වෙන්න ඇති. ඔව් එහෙනම් ඒ උප්පැන්නෙම අනිත් පැත්ත වෙන්න ඇති. Thank you! :yes: