උපාදි කඩ ලොන්තයන්ගේ ජාතකය දිගහැරුම

Antare 2.8

Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    උඹ එහෙම හිතන් හිටියට ඒ රටේ forum වල ඉන්න නූගත් අඩුකුලේ එවුන් උබට ඉරිසියාවට බනිනව ම නෙ ස්කෝල් අරන් ඇවිත් උන්ගේ රස්සවලට කෙළිය කියල.
    උන් දන්නේ නෑනේ මන් ගැන

    විභාග නැතුව රෙද්ද උස්සන උන්ටද ඔව්ව දෙන්නේ දැන්
    මන් හොද gpa එකක් maintain කරන් යනවා උබ බයවෙන්න එපා
    කැරී පොන්න පොලිසියෙන් ඇවිල්ල අපේ සටනට වතුර ගහයිද දන්නේ නැ සහෝ..
    නූගත් පොලිස් බල්ලන්ට ඔච්චර තමා පුලුවන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    කලගුන සැලකුවා බන් ඒකනේ විබාග හොදට පාස් වෙලා ගවර්මන්ට් එකකට ආවේ.
    Capus eke igena ganna awa paliyata kalaguna salakuwa wenne kohomada malli? umba kalaguna salakanna nan igenagena ratata wadak karanna one.
    Ehema nattan umba oya kiyana upadi kada wala un A/L fail wela thamange athin gewagena salli walata kawuruth ganan ganne nathi kola kaallak aran hari umbata wada me ratata wadak karanawa
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Capus eke igena ganna awa paliyata kalaguna salakuwa wenne kohomada malli? umba kalaguna salakanna nan igenagena ratata wadak karanna one.
    Ehema nattan umba oya kiyana upadi kada wala un A/L fail wela athin gewagena salli walata kawuruth ganan ganne nathi kola kaallak aran hari umbata wada me ratata wadak karanawa
    උන් ටත් රටකට යන්න පුලුවන් නම් ගිහින් බන්.‍යන්න බැරි නිසා මෙහෙ අඩු පඩි වලට වැඩ කරන්න්‍රෙ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උන් දන්නේ නෑනේ මන් ගැන
    උන් බනින්නෙ ස්කෝල් අරන් ඇවිත් රස්සා කරන එවුන්ට පොදුවේ. දන් උබ ප්‍රයිවට් කැම්පස් උන්ට පොදුවේ බනිනව වගේ. එතකොට උන්ට බයින්න ගිහාම උබව උන්ට මාට්ටු වෙනව. ඊට පස්සෙ උබට මේ වගේ ම පලුයන්න බනිවි ආපු ලංකාවටම පලයම් කියල :(
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    අනේ මන් දන්නේ නෑනේ කියලා දීපන්කෝ

    උබල වගේ උන් හිටගන ඉදියත් පොලොවට බරක්


    නෑ මාත් ඒ රටේ ප්‍රවැසියෙක් එතකොට

    google translate ගොන් වේසි

    ඔව් පකෝ
    koheda huttige putho thoge campus eka.. :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: Antare 2.8

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    උන් ටත් රටකට යන්න පුලුවන් නම් ගිහින් බන්.‍යන්න බැරි නිසා මෙහෙ අඩු පඩි වලට වැඩ කරන්න්‍රෙ.
    Anith un gana katha karana eka paththakata dapanko ban. Ai umbata bari kalaguna salakimak washayen thamanta degree ekak ganna level ekata genapu ratata wadak karanna
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Ai umbata bari kalaguna salakimak washayen thamanta degree ekak ganna level ekata genapu ratata wadak karanna
    අවුරුදු දහතුනක් බදු සල්ලි නාස්ති නොකර ඉගෙනගෙන gov කැම්පස් ගියාම ණය ගෙවෙනවා කියන්නෙ. ආයේ ගෙවන්න ණයක් ඉතිරි වෙල නෑ
     
    • Like
    Reactions: Antare 2.8