උපාධි කඩ වලට තිත තබමු...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    ]
    ඕකට හේතුව වෙලාව නැතිකම බං.. මොරටුවෙ ඉන්න software engineer කෙනෙක් මට කියල තමා එයාගෙ laptop එක ගත්තෙ. එත් එයාගෙ computer general knowledge එක බින්දුවයි. මටත් ඒ කාලෙ හිතාගන්න බැරි උනා ඒ ඇයි කියල.

    ඒකට හේතුව ඔතන අපි නොදන්න ගොඩක් theoritical parts තියනව උන්ට කරන්න. අනික ඒව අත්‍යාවශයි. ඒව අවබොද කරගන්න හොද IQ එකකුත් ඕනෙ.
    අනික තමාම් උබ ඔය කියන course එකේ content එක මම දන්නෙ නෑ.. ඉතින් මට ඒ ගැන මොකුත් කියන්න බෑ. ඒත් මම කියන්නෙ උබට ඔය විදිහට හුජ්ජ කොල්ලෙක් එකක ඔය අක්කව compare කරන්න බෑ කියල..:no::no:

    මම හුජ්ජ කොල්ලෙක්ව උදාහරණයකට ගත්තෙ මචං අයි ටී කෙනා නොදන්නා කාරණෙ කොච්චර පොඩිද කියන්න මිසක් කැම්පස් ගිය එකෙක්ව කොහොමත් සමාන කරන්න බැහැ පොඩි එකෙක්ට.ඔය කියන තියොරැටිකල් දෙවල් අවබොධ කරගන්න ලොකු IQ එකක් ඔනෙ කොයන කාරණව වෙනම දෙයක්. ඔය යන එකෙක්ටවත් ඔව්වා තෙරෙන්නෙ නැහැ.කොටින්ම ලංකාවෙ ඉන්න හොඳම පරිඝණක මහාචාර්‍යටවත් පරිඝණක සම්බ්න්ධව තියෙන ගණිත විද්‍යාත්මක තියරි තෙරෙන්නෙ නැහැ.හෙතුව එ න්‍යායන් ගොඩ නැගිචච් චින්තනය අපෙ එකක් නොවන නිසා. අපිට තෙරෙනවානම් අඩුම ගාණෙ පරිඝණක සම්බන්ධ න්‍යායක්වත් අපෙ එකෙක්ගෙන් ඉදිරිපත් වෙන්න ඕනෙ. එත් එහෙම නැහැ.
    හැබැයි ඇගයිම් වලට කටපඩම් කරන්න යම් අයට සුවිසම්සේෂි හැකියාවක් තියෙනවා.අන්න එක තම මන් හිතන්නෙ උඹ ඔය කියන්නෙ .මං දැන් කියන්නෙ නැහැ කැම්පස් නොයන උන් සෙරම බුද්ධිමතුන් යන එවුන් මැට්ටන් කියලා. මන් කියන්නෙ අවුලක් තියෙනවා අපිට නොපෙනෙන.
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    :)
    හරියට නිකන් උබ කතා කරන්නේ චන්දේ කාලෙට උබේ බෙල්ලට පිහිය තියලා උන් චන්දේ ගත්තා වගේනේ.. උබලා චන්දේ දුන්න. උන්ගියා. උන් ගියේ උන්ගේ වඩ කරගන්න. උබල චන්දේ දුන්නේ වෙනසක් කරන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    කවුද බෝයි;21013650 said:
    සල්ලි දුන්න පලියට හැම එකකම උපාදි දෙන්නෙ නෑ.ඒවගෙත් exams තියනව. පිලිගනින්. උබල private uni වලට අකමැති උන් ආවම උබලට තියන තරගෙ වැඩි වෙනව වෙලදපලේ. ඒකයි. වෙන මොනවත් නෙමෙයි.ඒක උබලගෙ කුහකකම. උබ දන්නවද ලෝකෙ ඉන්න 80% Billioners ල uni එකකට කකුලවත් තියල නෑ කියල.ඒවගෙන් වැඩක් නෑ.
    අදින් පස්සෙ ජීවිතේට මම පාරක දැක්කත් උබල විකුනන bookmark එකක්.ස්ටිකර් එකක් නැත්නම් කැටේකට එක රුපියලක් දාන්නෙ නෑ. දෙන්නෙත් නෑ උබලගෙ මහලොකු concert වලට. මේකෙන් මට පිලිකුල්ම උනා කැම්පස් කියන උන්.මම හිතුවෙ නෑ උබල මෙහෙම ජාතියක් කියල.ලැජ්ජයි උබල ගැන ඇත්තටම.

    සිරාවට බං. ඔචර කුහක වෙන්න එපා බං. අනිත් එවුන්ටත් අවස්තාවක් දියං ඉගෙනගන්න. ඔය Private Uni වල අදයාපනෙ බාල නම්, ඒක උන් Job වලට ගියහම එතනින් Reject වෙයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඒක තමා මම කියන්නෙ උබ නොදන්න දේවල් කතාකරන්න යන්න එපා කියල. උබ හිතනවද intel එකේ core i5 processor එක design කරන electronic engineer ල උන්ගෙ ගෙදර computer එකේ hardware ගැන දැනගන්න ඕනෙ කියල? උබ එහෙම හිතනවනම් උබට ඒව ගැන කිසිම දැනීමක් නෑ. :no::no:

    අනික තමා උන්ට වෙලාව නෑ ගෙදර තියන computer එක අතපත ගාන්න උබලට වගේ. ඉතින් උබ වගේ එකෙක්ට කියල ඒ වැඩේ කරගන්න එක උන්ට ලේසියි වගේම කාලෙත් ඉනිරියි.:lol:

    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    Ado maraine bn. Mokakda bn a IT company eka ? proof sdapan balanna, hithena dewal kiyanne nathuwa. ;) ;) Ubalage ochchara dada ewn innawanam coding competition ehema paradinne ai bn ? me lagadi thibuna IEEE ekath gahuwe pera/mora/ucsc ne ? ai ubalage wadakarayonta awa bari ? AL Bageta pass nisa wenna athi.

    :lol::lol:

    මොරා UCSC අස්සට පේරක් කොහෙන්ද ආවේ යකෝ :rofl: ඇත්ත කියපන් උඹ පේරා නේද?:lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අනේ මන්දා බං උඹ මොන මානසිකත්වෙකින් ඉන්නවද කියලා. මම govt uni එකක. ඒ වුනාට වැඩ්ඩො දැකල තියනව රජයේ වගේම pvt ඒවයෙත්. හැම degree එකම එක තත්වයේ කියන්න බෑ. ඒ වුනාට අවශ්‍යතාවය තියන උනන්දුව තියන එකා වැඩ කරගන්නව කොහෙ ගියත්. අපිත් එක්කත් ඉන්නව ඔහෙ ආවට ආපු පිස්සු කෙලල ජීවිතේ නාස්ති කරගන්න උන්. . අපරාදෙ අම්මල තාත්තලගෙ මහන්සිය.ඒ වගේම ආතල් එකත් අරන් වැඩේ කරගෙන ඉන්න උනුත් ඉන්නවා. පොතේ දැනිම විතරක් තියන් first class ගහන්න බලං ඉන්න උනුත් ඉන්නවා.ඒ වගේම pvt uni වලත් අනිවා ඇති සල්ලි තියන නිසා කරන්න අරන් නිකන් කාබාසිනියා වෙන උන්. ඒ වගේම ආසාවෙන් වැඩේ කරගන්න උන්.

    උඹම කියපන් chemaට ආස නැති එකාව ඒකෙන් මැනල කැම්පස් ඌට IT කරන්න බෑ කියල ඌ කරන්නෙ මොකක්ද කියන එක තීරනය කරන එක හරිද? ඔය එක උදාහරණයක්. අන්න එහෙම තමන්ට ආස ක්ෂේත්‍රයට යොමු වෙන්න බැරි වෙන උන්ට වෙන විකල්පයක් නෑනෙ ඔය කියන විදියට. මුලින් මෙඩ්ඩො කෑගැහුවෙ සයිටම් එකේ ප්‍රමිතිය වැඩි කරපන් කියල. ඒත් බලපන් ඒ සටනට බාහිර පාර්ශව ගෑවුනා විතරයි දැන් ඒක අයින් කරන්න කියන එකයි සටන් පාඨෙ වෙලා තියෙන්නෙ. කොච්චර අසාධාරණද. හරිනම් ඔය වගේ සටන් වලට වැය කරන වෙලාවෙ කරන්න ඕනෙ දැනට තියන govt uniවලට intake එක වැඩිකරලා තියන ඒවයෙ ප්‍රමිතිය වැඩි කරන්න කියන එක.
    උඹ hackathon ගැන කතා කලානෙ.mora,ucsc උඩ ඉන්නවා කිව්වනෙ exreme එහෙම. ඒවයෙ participation එකත් එක්කත් බලපන් මචන් teams කීයක් දානවද කියල.
    අනික් එක බං iit එහෙම imagine cup වල සෑහෙන තැනක් තියගෙන ඉන්නව.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මොන degree එක කලත් industry එකේ රැඳිල ඉන්න ඒක බලපාන්නෙ නෑ. ඒක නිසා ඔය බෙදිල්ලෙන් කිසි වැඩක් නෑ එකෙක්ටවත්.
    මේක මට හිතෙන දෙයක්. අර කලින් කවුද කියල තිබ්බ වගේ උඹ අනික් උන්ට අපහාස කරන විදියෙන් උඹ රජයේ විශ්ව විද්‍යාල එක්ක තරහකින් ඉන්න අනික් උන්ව උන් එක්ක කොටවන්න දඟලන එකෙක්. Hackathon ගිහින් දිනපු උන්වත් තමන්ගෙ field එකේ උත්සහයෙන් උඩට යන්න හදන උන්වත් කවදාවත් අනික් උන්ව පහතට දාල කතා කරන්නෙ නෑ මානසික රෝගියො ඇරෙන්න. තමන් ඉගෙන ගන්න තැන ගැන ආඩම්බර වෙන එකයි අනික් උන්ව පහත් කරන එකයි දෙකක් මචන්.

    • Like
    Reactions: LazyLizard

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මොරා UCSC අස්සට පේරක් කොහෙන්ද ආවේ යකෝ :rofl: ඇත්ත කියපන් උඹ පේරා නේද?:lol:

    Ow mama pera thamai. ai mokakda awla ? me para IEEE island 1st mona uni da ?

    මූට ඔච්චර දේවල් තේරෙන්නේ නෑ බං :no:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඊළඟ ආත්මෙවත් මොරා වගේ යන්න පින් කරපන් බං :)

    LOL mora yanna chance thibila thama mama pera giye. :P :P Nuwara idan kattak kagena mora yanne kawda. mehe ewn 80%kma pera enne.
    :):)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අනේ මන්දා බං උඹ මොන මානසිකත්වෙකින් ඉන්නවද කියලා. මම govt uni එකක. ඒ වුනාට වැඩ්ඩො දැකල තියනව රජයේ වගේම pvt ඒවයෙත්. හැම degree එකම එක තත්වයේ කියන්න බෑ. ඒ වුනාට අවශ්‍යතාවය තියන උනන්දුව තියන එකා වැඩ කරගන්නව කොහෙ ගියත්. අපිත් එක්කත් ඉන්නව ඔහෙ ආවට ආපු පිස්සු කෙලල ජීවිතේ නාස්ති කරගන්න උන්. . අපරාදෙ අම්මල තාත්තලගෙ මහන්සිය.ඒ වගේම ආතල් එකත් අරන් වැඩේ කරගෙන ඉන්න උනුත් ඉන්නවා. පොතේ දැනිම විතරක් තියන් first class ගහන්න බලං ඉන්න උනුත් ඉන්නවා.ඒ වගේම pvt uni වලත් අනිවා ඇති සල්ලි තියන නිසා කරන්න අරන් නිකන් කාබාසිනියා වෙන උන්. ඒ වගේම ආසාවෙන් වැඩේ කරගන්න උන්.

    උඹම කියපන් chemaට ආස නැති එකාව ඒකෙන් මැනල කැම්පස් ඌට IT කරන්න බෑ කියල ඌ කරන්නෙ මොකක්ද කියන එක තීරනය කරන එක හරිද? ඔය එක උදාහරණයක්. අන්න එහෙම තමන්ට ආස ක්ෂේත්‍රයට යොමු වෙන්න බැරි වෙන උන්ට වෙන විකල්පයක් නෑනෙ ඔය කියන විදියට. මුලින් මෙඩ්ඩො කෑගැහුවෙ සයිටම් එකේ ප්‍රමිතිය වැඩි කරපන් කියල. ඒත් බලපන් ඒ සටනට බාහිර පාර්ශව ගෑවුනා විතරයි දැන් ඒක අයින් කරන්න කියන එකයි සටන් පාඨෙ වෙලා තියෙන්නෙ. කොච්චර අසාධාරණද. හරිනම් ඔය වගේ සටන් වලට වැය කරන වෙලාවෙ කරන්න ඕනෙ දැනට තියන govt uniවලට intake එක වැඩිකරලා තියන ඒවයෙ ප්‍රමිතිය වැඩි කරන්න කියන එක.
    උඹ hackathon ගැන කතා කලානෙ.mora,ucsc උඩ ඉන්නවා කිව්වනෙ exreme එහෙම. ඒවයෙ participation එකත් එක්කත් බලපන් මචන් teams කීයක් දානවද කියල.
    අනික් එක බං iit එහෙම imagine cup වල සෑහෙන තැනක් තියගෙන ඉන්නව.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මොන degree එක කලත් industry එකේ රැඳිල ඉන්න ඒක බලපාන්නෙ නෑ. ඒක නිසා ඔය බෙදිල්ලෙන් කිසි වැඩක් නෑ එකෙක්ටවත්.
    මේක මට හිතෙන දෙයක්. අර කලින් කවුද කියල තිබ්බ වගේ උඹ අනික් උන්ට අපහාස කරන විදියෙන් උඹ රජයේ විශ්ව විද්‍යාල එක්ක තරහකින් ඉන්න අනික් උන්ව උන් එක්ක කොටවන්න දඟලන එකෙක්. Hackathon ගිහින් දිනපු උන්වත් තමන්ගෙ field එකේ උත්සහයෙන් උඩට යන්න හදන උන්වත් කවදාවත් අනික් උන්ව පහතට දාල කතා කරන්නෙ නෑ මානසික රෝගියො ඇරෙන්න. තමන් ඉගෙන ගන්න තැන ගැන ආඩම්බර වෙන එකයි අනික් උන්ව පහත් කරන එකයි දෙකක් මචන්.

    IT karana ewn ganan ganne kawda bn. Balan hitapan indian ewn enakan. dawasata Rs 250 ta wada karana ewn awama kela wela yana hati. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එහෙමවත් කියපන් :lol::lol::lol:

    ekathama aththa bro. poddak hoyala balapan. nodanna dewal kiyawanne nathuwa. Kolamba awith mokatada bn katta awwe melo rahak na. kolaba kiyanne appiriya wena town ekak. mama bodimak balanna gihin epa une. gihin awilla apeal ekak damma pera walata. :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ekathama aththa bro. poddak hoyala balapan. nodanna dewal kiyawanne nathuwa. Kolamba awith mokatada bn katta awwe melo rahak na. kolaba kiyanne appiriya wena town ekak. mama bodimak balanna gihin epa une. gihin awilla apeal ekak damma pera walata. :lol::lol:

    සිත නිවන කතා :lol: ඕකත් නිකන් අර උඹේ IT Company එක වගේද?:rofl: