Dude, why do you even waste your time on a dumbass like him?උබ බීලද ඉන්නේ බන්. මට කියපන්.. ඔකේ සල්ලි නැතුව උගන්නේ කවුද කියලා..

ඊට හපන් බන්. මූ කොච්චර කුහක #රියෙක්ද කියලා බලපන්. මුන්ට උගන්නන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මූ හිතන් ඉන්නේ පෙරදෙනියේ, කැලනියේ නිකන් උගන්නනවා කියලා. මූ දන්නේ නැ ලෙක්චර්ලාට ආන්ඩුවෙන් පඩි ගෙවනවා කියලා. ඒ පඩිය නැවැත්තුවොත් මූට ලෙක්චර්ලා උගන්නයිද? ඔක තමා කියන්නේ ඉගෙනිමේ වටිනාකම දන්නේ ඇක්සස් බිල්ඩින් එකේ විසා ගන්න පොලිමේ ඉන්න් උන් විතරයි කියලා.. කට්ට කාලා සල්ලි දීලා ඉඩම් උගස්තියලා ඉගන ගන්න එක දන්නවා වටිනාකම. මූ පොඩි බබා වගේ. සමහර පොඩි උනුත් ඔහොමනෙ, අම්මා සල්ලි නැ කිව්වම අහනවනේ, එහෙනම් අම්මේ බැන්කුවට ගිහින් කාඩ් එක දාලා ගන්නකො සල්ලි එනවනේ කියලා. පොඩි එක දන්නේ ATM එකෙන් එන සල්ලි විතරයි..Registration fees කියල ගානක් ගන්නව නේද බන් හැම වාරෙම. එහෙම ගෙවන්නෙ ඇයි බන් සල්ලි නැතුව ඉගෙනගන්න පුළුවන් නං.![]()
උබ බීලද ඉන්නේ බන්. මට කියපන්.. ඔකේ සල්ලි නැතුව උගන්නේ කවුද කියලා..

my bad bro.Dude, why do you even waste your time on a dumbass like him?![]()

Dude, why do you even waste your time on a dumbass like him?![]()
ඊට හපන් බන්. මූ කොච්චර කුහක #රියෙක්ද කියලා බලපන්. මුන්ට උගන්නන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මූ හිතන් ඉන්නේ පෙරදෙනියේ, කැලනියේ නිකන් උගන්නනවා කියලා. මූ දන්නේ නැ ලෙක්චර්ලාට ආන්ඩුවෙන් පඩි ගෙවනවා කියලා. ඒ පඩිය නැවැත්තුවොත් මූට ලෙක්චර්ලා උගන්නයිද? ඔක තමා කියන්නේ ඉගෙනිමේ වටිනාකම දන්නේ ඇක්සස් බිල්ඩින් එකේ විසා ගන්න පොලිමේ ඉන්න් උන් විතරයි කියලා.. කට්ට කාලා සල්ලි දීලා ඉඩම් උගස්තියලා ඉගන ගන්න එක දන්නවා වටිනාකම. මූ පොඩි බබා වගේ. සමහර පොඩි උනුත් ඔහොමනෙ, අම්මා සල්ලි නැ කිව්වම අහනවනේ, එහෙනම් අම්මේ බැන්කුවට ගිහින් කාඩ් එක දාලා ගන්නකො සල්ලි එනවනේ කියලා. පොඩි එක දන්නේ ATM එකෙන් එන සල්ලි විතරයි..
Dude, why do you even waste your time on a dumbass like him?![]()

. 

. චේ ගුවේරාගේ එහෙම පොස්ට් share කරන්නේ. හෙන සමාජවාදේ. බලන්න ලස්සනයි 

මෙඩිකල් කොලේජ් ගැන නම් පොඩි අවුලක් තියෙනවා. මම නම් SLITT නෙමේ. එත් මොකද්ද එකේ තියෙන අවුල.
ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ...... මතක් උනා.
අවුරුදු 4 න් උපාධිය ගන්න රජයේ කැම්පස් එකකට යනවා. ඊට පස්සේ ඉන්න සීනියර් කියාගන්නා හුජ්ජ කොල්ලන්ට බයේ ඕන එකටයි එපා එකටයි ඔක්කොටම පිකටින් කරනවා. ලෙක්චර්ස් කට් වෙනවා. බල්ලෝ වගේ පොලිසියෙන් ගුටි කනවා. වතුර පාරවල් කළා තෙමිච්ච බල්ලෝ වගේ ගෙවල් වලට යනවා. හම්බෙන ලබ්බකුත් නෑ.
ඔක්කොම හරි කියමුකෝ ඔන්න ගිරවා දාලා උපාධිය යන්තම් ගොඩ දාගන්නවා. ඊට පස්සේ හොයපන්කෝ ජොබ්. හම්මට කෝ යකෝ ජොබ්. ජොබ් නෑ යකෝ. A/L කාලේ එකට ඉදලා ආණ්ඩු කැම්පස් යන්න බැරි උන උන් ටික NIBM, ESOFT, KDU වගේ තැන් වලට ගිහින් ඉගෙන ගෙන උපාදියත් අරගෙන මුන්ට හම්බෙන්න තිබ්බ ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙනවා. ට හුකනවනේ ඉතින්. දැන් ඉතින් වැඩ කරපංකෝ A/L fail වෙච්ච උන් යටතේ. කොහොමද ෆන් එක.
කොහොම හරි ජොබක්ඔ හම්බුනා කියමුකෝ. Trainee තමයි එන්නේ. .ඔන්න ඊට පස්සේ එනවා ජොබ් එකේ පලවෙනි දවසට. ඔන්න මුලින්ම දෙනවා පොඩි method එකක් ලියන්න. ඊට පස්සේ ඉතින් ඔපිස් එකේ ඉන්න හැත්තෑ බුරුත්තටම වද දෙනවා "ඒ කොහොමද බන් මේක කරන්නේ" කියා කියා. error එකක් ආපු ගමන් දුවගෙනවා ගෑනු වගේ. ගුගල් එකේ හොයන්නේ නැතුව. ඉතින් අර වැඩ කරන උන්ටත් මල කරදරේ.
ඔන්න හවසට ගෙදර යද්දී ආණ්ඩුවේ කැම්පස් පොර බස් එකේ යන්න හෝල්ට් එකේ ඉන්නකොට අර private ගිය පොර බයික් එකේ ඇවිත් මුවත් දාගෙන ගෙදරට ගිහින් බස්සනවා.
ඊට පස්සේ තමයි හොදම හරිය. ඔන්න FB එකේ පොස්ට් දානවා. උපාධි කඩ වහපියවූ කියලා.. චේ ගුවේරාගේ එහෙම පොස්ට් share කරන්නේ. හෙන සමාජවාදේ. බලන්න ලස්සනයි
ඊට පස්සේ මාසයක් යනවා. ඔන්න යන්තම් 25ක් වගේ හම්බෙනවා පඩිය. දැන් කොල්ලා ටික ටික ධනවාදී වෙනවා.![]()
ඕක තමයි ඇත්තටම වෙන්නේ. මම SLITT එකේ කෙනෙක් නෙමෙයි නමුත් මේ ලියපු එක based on true story
ආණ්ඩුවේ කැම්පස් වල සුපිරිම වැඩකාරයෝ ඉන්නවා. සහ private වල සුපිරිම ගොබ්බයො ඉන්නවා. හැබැයි වැඩ කාරයෝ private campus වහන්න කියන්නේ නැ. උන් පාඩුවේ වැඩ කරනවා. ඔය art කරලා කැම්පස් යන හොතම්බුවෝ තමයි නැට්ට පුකේ ගහන පොලිසියෙන් ගුටි කන්නේ

කෝ මේ මනුස්සය කොහෙද ගියේRegistration fees කියල ගානක් ගන්නව නේද බන් හැම වාරෙම. එහෙම ගෙවන්නෙ ඇයි බන් සල්ලි නැතුව ඉගෙනගන්න පුළුවන් නං.![]()

හදිසියේ ඒවට සල්ලි ගන්නවනං ඒවත් උපාදි කඩ වෙනව නෙ මේ ලොජික් එක අනුව
කෝ මේ මනුස්සය කොහෙද ගියේ
ඒ එක්කම ඕවගේ Postgraduate එකක් එහෙම කරද්දී එකත් නොමිලේද කරන්නේ නැත්තන් ගෙවන්න ඕනේ නැද්ද කියලත් පොඩ්ඩක් කියපන්කො. මම මේ දන්නේ නැතිකමට අහන්නෙහදිසියේ ඒවට සල්ලි ගන්නවනං ඒවත් උපාදි කඩ වෙනව නෙ මේ ලොජික් එක අනුව
![]()

මචං එ උපාදිකාරයා කොයි යුනි එකෙ කොයි සබ්ජෙක්ට් කරපු එකෙක්ද ??
සයන්ස් ඩිග්රී එකෙක්ද ආර්ට් ඩිග්රී එකෙක්ද ?![]()
නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ?![]()
රෙගිස්ට්රේෂන් එකට සල්ලි ගන්න එකනම් ගොන් කතාවක්නේ. Postgraduate එකක් කරනකොට ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න පුළුවන්නේ.![]()

මොරටුවේ IT. එකෙක් නෙමෙයි සෙට් එකක්ම හිටියා. මෙලෝ ලබ්බක් දන්නේ නැ. මොකට IT කරනවද මන්ද.