උපාධි කඩ වලට තිත තබමු...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Registration fees කියල ගානක් ගන්නව නේද බන් හැම වාරෙම. එහෙම ගෙවන්නෙ ඇයි බන් සල්ලි නැතුව ඉගෙනගන්න පුළුවන් නං. :oo:
ඊට හපන් බන්. මූ කොච්චර කුහක #රියෙක්ද කියලා බලපන්. මුන්ට උගන්නන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මූ හිතන් ඉන්නේ පෙරදෙනියේ, කැලනියේ නිකන් උගන්නනවා කියලා. මූ දන්නේ නැ ලෙක්චර්ලාට ආන්ඩුවෙන් පඩි ගෙවනවා කියලා. ඒ පඩිය නැවැත්තුවොත් මූට ලෙක්චර්ලා උගන්නයිද? ඔක තමා කියන්නේ ඉගෙනිමේ වටිනාකම දන්නේ ඇක්සස් බිල්ඩින් එකේ විසා ගන්න පොලිමේ ඉන්න් උන් විතරයි කියලා.. කට්ට කාලා සල්ලි දීලා ඉඩම් උගස්තියලා ඉගන ගන්න එක දන්නවා වටිනාකම. මූ පොඩි බබා වගේ. සමහර පොඩි උනුත් ඔහොමනෙ, අම්මා සල්ලි නැ කිව්වම අහනවනේ, එහෙනම් අම්මේ බැන්කුවට ගිහින් කාඩ් එක දාලා ගන්නකො සල්ලි එනවනේ කියලා. පොඩි එක දන්නේ ATM එකෙන් එන සල්ලි විතරයි..
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උබ බීලද ඉන්නේ බන්. මට කියපන්.. ඔකේ සල්ලි නැතුව උගන්නේ කවුද කියලා..

    Nikan gon prashna ahanne nathuwa hitapan moda musalaya.
    :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඊට හපන් බන්. මූ කොච්චර කුහක #රියෙක්ද කියලා බලපන්. මුන්ට උගන්නන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනා. මූ හිතන් ඉන්නේ පෙරදෙනියේ, කැලනියේ නිකන් උගන්නනවා කියලා. මූ දන්නේ නැ ලෙක්චර්ලාට ආන්ඩුවෙන් පඩි ගෙවනවා කියලා. ඒ පඩිය නැවැත්තුවොත් මූට ලෙක්චර්ලා උගන්නයිද? ඔක තමා කියන්නේ ඉගෙනිමේ වටිනාකම දන්නේ ඇක්සස් බිල්ඩින් එකේ විසා ගන්න පොලිමේ ඉන්න් උන් විතරයි කියලා.. කට්ට කාලා සල්ලි දීලා ඉඩම් උගස්තියලා ඉගන ගන්න එක දන්නවා වටිනාකම. මූ පොඩි බබා වගේ. සමහර පොඩි උනුත් ඔහොමනෙ, අම්මා සල්ලි නැ කිව්වම අහනවනේ, එහෙනම් අම්මේ බැන්කුවට ගිහින් කාඩ් එක දාලා ගන්නකො සල්ලි එනවනේ කියලා. පොඩි එක දන්නේ ATM එකෙන් එන සල්ලි විතරයි..

    පලයන් ගස් *රිය. මම කිව්වේ නොමිලේ අද්යාපන ලබා දෙන ආයතන ගැන. නැතුව නිකන් උගන්නන ලබ්බවල් ගැන නෙවේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙඩිකල් කොලේජ් ගැන නම් පොඩි අවුලක් තියෙනවා. මම නම් SLITT නෙමේ. එත් මොකද්ද එකේ තියෙන අවුල.

    ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ...... මතක් උනා.

    අවුරුදු 4 න් උපාධිය ගන්න රජයේ කැම්පස් එකකට යනවා. ඊට පස්සේ ඉන්න සීනියර් කියාගන්නා හුජ්ජ කොල්ලන්ට බයේ ඕන එකටයි එපා එකටයි ඔක්කොටම පිකටින් කරනවා. ලෙක්චර්ස් කට් වෙනවා. බල්ලෝ වගේ පොලිසියෙන් ගුටි කනවා. වතුර පාරවල් කළා තෙමිච්ච බල්ලෝ වගේ ගෙවල් වලට යනවා. හම්බෙන ලබ්බකුත් නෑ :lol: .

    ඔක්කොම හරි කියමුකෝ ඔන්න ගිරවා දාලා උපාධිය යන්තම් ගොඩ දාගන්නවා. ඊට පස්සේ හොයපන්කෝ ජොබ්. හම්මට කෝ යකෝ ජොබ්. ජොබ් නෑ යකෝ. A/L කාලේ එකට ඉදලා ආණ්ඩු කැම්පස් යන්න බැරි උන උන් ටික NIBM, ESOFT, KDU වගේ තැන් වලට ගිහින් ඉගෙන ගෙන උපාදියත් අරගෙන මුන්ට හම්බෙන්න තිබ්බ ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙනවා. ට හුකනවනේ ඉතින්. දැන් ඉතින් වැඩ කරපංකෝ A/L fail වෙච්ච උන් යටතේ. කොහොමද ෆන් එක. :lol::lol:

    කොහොම හරි ජොබක්ඔ හම්බුනා කියමුකෝ. Trainee තමයි එන්නේ. .ඔන්න ඊට පස්සේ එනවා ජොබ් එකේ පලවෙනි දවසට. ඔන්න මුලින්ම දෙනවා පොඩි method එකක් ලියන්න. ඊට පස්සේ ඉතින් ඔපිස් එකේ ඉන්න හැත්තෑ බුරුත්තටම වද දෙනවා "ඒ කොහොමද බන් මේක කරන්නේ" කියා කියා. error එකක් ආපු ගමන් දුවගෙනවා ගෑනු වගේ. ගුගල් එකේ හොයන්නේ නැතුව. ඉතින් අර වැඩ කරන උන්ටත් මල කරදරේ. :growl::growl:

    ඔන්න හවසට ගෙදර යද්දී ආණ්ඩුවේ කැම්පස් පොර බස් එකේ යන්න හෝල්ට් එකේ ඉන්නකොට අර private ගිය පොර බයික් එකේ ඇවිත් මුවත් දාගෙන ගෙදරට ගිහින් බස්සනවා.

    ඊට පස්සේ තමයි හොදම හරිය. ඔන්න FB එකේ පොස්ට් දානවා. උපාධි කඩ වහපියවූ කියලා. :lol: . චේ ගුවේරාගේ එහෙම පොස්ට් share කරන්නේ. හෙන සමාජවාදේ. බලන්න ලස්සනයි

    ඊට පස්සේ මාසයක් යනවා. ඔන්න යන්තම් 25ක් වගේ හම්බෙනවා පඩිය. දැන් කොල්ලා ටික ටික ධනවාදී වෙනවා. :lol::lol::lol:

    ඕක තමයි ඇත්තටම වෙන්නේ. මම SLITT එකේ කෙනෙක් නෙමෙයි නමුත් මේ ලියපු එක based on true story

    ආණ්ඩුවේ කැම්පස් වල සුපිරිම වැඩකාරයෝ ඉන්නවා. සහ private වල සුපිරිම ගොබ්බයො ඉන්නවා. හැබැයි වැඩ කාරයෝ private campus වහන්න කියන්නේ නැ. උන් පාඩුවේ වැඩ කරනවා. ඔය art කරලා කැම්පස් යන හොතම්බුවෝ තමයි නැට්ට පුකේ ගහන පොලිසියෙන් ගුටි කන්නේ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City

    මචං එ උපාදිකාරයා කොයි යුනි එකෙ කොයි සබ්ජෙක්ට් කරපු එකෙක්ද ??
    සයන්ස් ඩිග්‍රී එකෙක්ද ආර්ට් ඩිග්‍රී එකෙක්ද ?:confused:
     
    නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්‍රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ? :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Registration fees කියල ගානක් ගන්නව නේද බන් හැම වාරෙම. එහෙම ගෙවන්නෙ ඇයි බන් සල්ලි නැතුව ඉගෙනගන්න පුළුවන් නං. :oo:
    කෝ මේ මනුස්සය කොහෙද ගියේ :oo:

    ඒ එක්කම ඕවගේ Postgraduate එකක් එහෙම කරද්දී එකත් නොමිලේද කරන්නේ නැත්තන් ගෙවන්න ඕනේ නැද්ද කියලත් පොඩ්ඩක් කියපන්කො. මම මේ දන්නේ නැතිකමට අහන්නෙ :oo: හදිසියේ ඒවට සල්ලි ගන්නවනං ඒවත් උපාදි කඩ වෙනව නෙ මේ ලොජික් එක අනුව :sorry:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කෝ මේ මනුස්සය කොහෙද ගියේ :oo:

    ඒ එක්කම ඕවගේ Postgraduate එකක් එහෙම කරද්දී එකත් නොමිලේද කරන්නේ නැත්තන් ගෙවන්න ඕනේ නැද්ද කියලත් පොඩ්ඩක් කියපන්කො. මම මේ දන්නේ නැතිකමට අහන්නෙ :oo: හදිසියේ ඒවට සල්ලි ගන්නවනං ඒවත් උපාදි කඩ වෙනව නෙ මේ ලොජික් එක අනුව :sorry:

    රෙගිස්ට්‍රේෂන් එකට සල්ලි ගන්න එකනම් ගොන් කතාවක්නේ. Postgraduate එකක් කරනකොට ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න පුළුවන්නේ. :lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං එ උපාදිකාරයා කොයි යුනි එකෙ කොයි සබ්ජෙක්ට් කරපු එකෙක්ද ??
    සයන්ස් ඩිග්‍රී එකෙක්ද ආර්ට් ඩිග්‍රී එකෙක්ද ?:confused:

    මොරටුවේ IT. එකෙක් නෙමෙයි සෙට් එකක්ම හිටියා. මෙලෝ ලබ්බක් දන්නේ නැ. මොකට IT කරනවද මන්ද.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්‍රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ? :lol::lol:

    ඒ මෙහෙමයි තොපි වගේ උපදියත් රජයෙන් දීලා ජොබ් එකත් දෙනකම් ඉන්නේ නැ. ජොබ් එකක් හොයාගන්නවා 2nd year වගේ යද්දී. මම නම් ෆිනල් year. more than 2 years of experience have
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙගිස්ට්‍රේෂන් එකට සල්ලි ගන්න එකනම් ගොන් කතාවක්නේ. Postgraduate එකක් කරනකොට ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න පුළුවන්නේ. :lol::lol:

    ගොන් කතාවක්ද නැද්ද බලන්න තිබ්බ ඕක අඩුගානේ 10,000 වගේ විතර කරා නං. එතකොටත් නිකන් ඉන්නවද අනේ ඔය ඉගෙනගන්නවට සල්ලි ගන්නව නෙවේ නිකන් රෙජිස්ටර් වෙන්න නෙ ගන්නේ අවුලක් නෑ කියල. :D

    කලින් උඹ කිවේ නොමිලේ උගන්නනව කියලනෙ, ආය ජොබ් කරල හොයන්න පුලුවන්ද බැරිද අදාල නෑ නෙ. නොමිලේ නං නොමිලේ. අනික එහෙනං නෝමල් උපාධියටත් රෑටයි සති අන්තෙයි වැඩකරලා සල්ලි ගෙවන්න පුළුවන් නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රෙගිස්ට්‍රේෂන් එකට සල්ලි ගන්න එකනම් ගොන් කතාවක්නේ. Postgraduate එකක් කරනකොට ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න පුළුවන්නේ. :lol::lol:

    ඉතින් Graduate එකත් සල්ලි හොයාගෙන කරන්න පුලුවන් විදියට හැදුවාම ඉවරනේ... නැත්තන් ණයක් අරන් කරන්න පුලුවන් විදියට.
     
    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්‍රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ? :lol::lol:

    ඒ ලෙවෙල් කරලා අවුරුදු එකහමාරක් බලන් ඉන්න වෙනවා මචං රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොරටුවේ IT. එකෙක් නෙමෙයි සෙට් එකක්ම හිටියා. මෙලෝ ලබ්බක් දන්නේ නැ. මොකට IT කරනවද මන්ද.

    :shocked::shocked::shocked:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.