මම ඉගෙන ගත්තෙත් ඔහොම බන්. මීට මාස ගනකට කලින් මේ වගේම ත්‍රේඩ් එකක ඔක කියලා මම මාර විදියට බැනුම් ඇහුවා.මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.


. 
: