උපාධි කඩ වලට තිත තබමු...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.
මම ඉගෙන ගත්තෙත් ඔහොම බන්. මීට මාස ගනකට කලින් මේ වගේම ත්‍රේඩ් එකක ඔක කියලා මම මාර විදියට බැනුම් ඇහුවා.
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.

    laksha 120 k awrudu 10kin masekata lakshayak gewanna puluwanda, ta hikenawa kela unoth ehema, GOBBA KATHA NOKIYA IDAPAN GOBBAYA
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    laksha 120 k awrudu 10kin masekata lakshayak gewanna puluwanda, ta hikenawa kela unoth ehema, GOBBA KATHA NOKIYA IDAPAN GOBBAYA

    "ගැලපෙන කාලෙකින්" කියලා තියෙනවා පෙන්නේ නැද්ද ගොබ්බයො පොලියෙන් ගුටි කාලා ඔලුව අවුල් වෙලාද කොහෙද :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඒ මෙහෙමයි තොපි වගේ උපදියත් රජයෙන් දීලා ජොබ් එකත් දෙනකම් ඉන්නේ නැ. ජොබ් එකක් හොයාගන්නවා 2nd year වගේ යද්දී. මම නම් ෆිනල් year. more than 2 years of experience have

    Uba karana job eka mokakda kiyapanko.? IT da ? engineering medicine ehema uba kiyana widihata karanna bane. horata karoth arenna. yako apita ude 8 idan ra 8 wenakan lectures thiyenawa samahara dawasata.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    "ගැලපෙන කාලෙකින්" කියලා තියෙනවා පෙන්නේ නැද්ද ගොබ්බයො පොලියෙන් ගුටි කාලා ඔලුව අවුල් වෙලාද කොහෙද :lol::lol:

    Galapena kalekin gewanna hama ekatama ehema naya denna puluwanda lankawe rajayata ? Ubata hithena hamdema prayogika na. ganan hadala balapanko AL Maths stream okkoma engineering n Bio ewn Medicine karanna kochchara wiyadam karanna weyida kiyala. poddak hithala balala kiyapan. katata awata hamadema wamaranne nathuwa. :):)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Galapena kalekin gewanna hama ekatama ehema naya denna puluwanda lankawe rajayata ? Ubata hithena hamdema prayogika na. ganan hadala balapanko AL Maths stream okkoma engineering n Bio ewn Medicine karanna kochchara wiyadam karanna weyida kiyala. poddak hithala balala kiyapan. katata awata hamadema wamaranne nathuwa. :):)

    උබ ඔයා ප්‍රායෝගික නෑ කියන වැඩේ වෙන රට වල ශෝක් එකට කරනවා :rolleyes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ හුකහන් බන්.
    තොපි වගේ උන් හිතන්නේ මෙහෙම.
    අපි government campus ගිහින් ඉන්නේ.
    එක නිසා වෙන මොන උපාදිය තිබ්බත් අනික් එන ඔක්කොම උන් තොපේ ඇත පල්ලෙන් වැටෙන්න ඕනේ.
    ඕක මම වැඩ කරන field එකේ නම් සැරටම තිබ්බා ඉස්සර. දැන් නම් සාමාන්යෙන් අඩුයි.
    තොපි වගේ උන් ඉන්නකම් ඉතින් රටත් හැදෙයිද?
    තමන්ගේ කුලේට කඩේ යන උන්.

    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උබ ඔයා ප්‍රායෝගික නෑ කියන වැඩේ වෙන රට වල ශෝක් එකට කරනවා :rolleyes:

    වෙන රටවල් වල කරන හැමදේම ලංකාවට ආදේශ කරන්න බැනේ බන්. ඒ රටවල් වල engineering/medicine කරනවට වැඩ හොද ලේසි ජොබ්ස් ඕන තරම්තියෙනවනේ. :yes::yes: :yes:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Muge ammata private campus yana ekek hu**** gihin.
    eaka nisa mu patta tharahay private campus ekka.
    ammata wuna wade thamay mathak wenne private campus board ekak dakkath muta. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Muge ammata private campus yana ekek hu**** gihin.
    eaka nisa mu patta tharahay private campus ekka.
    ammata wuna wade thamay mathak wenne private campus board ekak dakkath muta. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Ubata kiyanna deyak nathi unama oka witharada kiyanna puluwan :lol::lol::lol: samanya deyak therenne nathi ewnwa jathaka karala thiyenne ubalage appata hadissiyata sarama hoyganna bari una nisa wenna athi,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන රටවල් වල කරන හැමදේම ලංකාවට ආදේශ කරන්න බැනේ බන්. ඒ රටවල් වල engineering/medicine කරනවට වැඩ හොද ලේසි ජොබ්ස් ඕන තරම්තියෙනවනේ. :yes::yes: :yes:

    ආ ඒකියන්නෙ ලන්කාවේengineering/medicine තමා හොද සහ ලේසි ජොබ්? එහෙමද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තොපිලා මේ Undergraduate වෙලා මැරෙන්න හදනවා.. තොපිලගේ රජයේ කැම්පස් වල Masters වලට ලක්ෂ ගණන් ගන්නවා. ඒවාට කෝ උඹලා කතා කරනවද? එතකොට රජයේ ඒවත් උපාධි කඩ තමයි, පුක වහගෙන පලයන් තපුල්ලන්නේ නැතුව. අන්තරේ වහල්ලු.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ගොන් කතාවක්ද නැද්ද බලන්න තිබ්බ ඕක අඩුගානේ 10,000 වගේ විතර කරා නං. එතකොටත් නිකන් ඉන්නවද අනේ ඔය ඉගෙනගන්නවට සල්ලි ගන්නව නෙවේ නිකන් රෙජිස්ටර් වෙන්න නෙ ගන්නේ අවුලක් නෑ කියල. :D

    කලින් උඹ කිවේ නොමිලේ උගන්නනව කියලනෙ, ආය ජොබ් කරල හොයන්න පුලුවන්ද බැරිද අදාල නෑ නෙ. නොමිලේ නං නොමිලේ. අනික එහෙනං නෝමල් උපාධියටත් රෑටයි සති අන්තෙයි වැඩකරලා සල්ලි ගෙවන්න පුළුවන් නෙ.

    අනාතයට ඇපත් නෑ නේද :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    උබ රජයෙ කැම්පස් එකකනම් ඉන්නෙ, උබ ආට් කරපු අනාත සොන්නයෙක්..:yes::yes::yes:

    උඹ මෝරා යන්න නේද ඉන්නේ? මේ වගේ උන් බලල උඹලත් හැදියන් බං.......A/L හොඳට කරගෙන කැම්පස් ගිහින් දැන් ඔක්කොම හරි කියල හිතාගෙන එක එකාගේ දේශපාලන අතකොලු වෙලා අන්තිමේට බලද්දී කරගත්ත මගුලක් නැහැ කියල දැනෙද්දී අන්තිමට ඉතුරු වෙන්නේ කිරියට ඇවිත් මානසික පීඩනය පිටකරගන්න විතරයි

    තමන් යන වැඩේ හරියට කරගත්ත උන්ට කිරියේ හූල්ල හූල්ල ඉන්න වෙලාවක් නැහැ :yes: