උපාධි විකිණීම අරඹලා, වෛද්‍ය උපාධිය වසරකට &#351

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,943
    113
    canada
    උපාධි විකිණීම අරඹලා, වෛද්‍ය උපාධිය වසරකට &#351

    විදෙස් ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ මුවාවෙන් උපාධි විකිණීම අරඹමින් මෙරට දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීමේ අවස්ථාව කප්පාදු කිරීම අරඹා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සදහන් කරයි.

    එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා සදහන් කළේ එකවර ලාංකික සිසුන් මුදල් ගෙවා බදව ගැනීම අපහසු නිස ප‍්‍රථම අදියට වශයෙන් මෙසේ විදෙස් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමට අණ්ඩුව කටයුතු කර ඇති බවයි.

    මේ රටේ විශ්වවිද්‍යාලවලට ප‍්‍රවේශ වන්නට බැරි ඉහළින් සුදුසුකම් ලබාගත් ශිෂ්‍යයෝ දහස් ගණනක් ඉන්නවා. ඔවුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව තමයි මේ විදෙස් ශිෂ්‍යයන්ට සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන ශිෂ්‍යත්ව ලබාදෙන්න කටයුතු කරන්නේ යැයි ඒ මහතා පැවසීය.

    ‘මේක ඇතුළේ තියෙන්නේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒම හෝ විශ්විවිද්‍යාල වල ගුණාත්මක බව ඉහළ දැමීම නොවෙයි. විශ්වවිද්‍යාල නඩත්තුව සදහා විශ්වවිද්‍යාල තුළින්ම මුදල් උපයා ගැනීම පමණයි.

    මේ ආණ්ඩුව මේ රටේ ජනතාව ගැන් දරුවෝ ගැන හිතන ආණ්ඩුවක් නොවෙයි. ඒ වෙනුවට අණ්ඩුවට වෙනස්ම සැලසුම් වැඩපිළිවෙළවල් තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විදෙස් ශිෂ්‍යයන් ලංකාවට ගෙන්වලා ඔවුන් හරහා උපයන් මුදලින් කොමිස් ගැසීමත් විශ්වවිද්‍යාල නඩත්තු කිරීමත් මොවුන්ගේ අරමුණයි’යයිද ඔහු පැවසීය.

    මේ අතර වසරකට රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් අයකර වෛද්‍ය උපාධිය මුදලට විකුණන්නේ යයි පවසමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඔවුන් පවසන්නේ මෙරට රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ මෙතෙක් පැවති ක්‍රමවේදයට බැහැරව මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.

    Ane manda..............:dull::dull::dull:

    copyright
    http://lankacnews.com/sinhala/news/93782/
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ane manda.....Government campus walin dena eka nisane me prashna....private campus walin dunna nam ivaraine....Malabe eka wage....

    Anith eka wena countries wala aya awoth ape campus kollo ekka nam inna ba...eka me modayanta terenne na......Government campus taama ehema standard ekakata awilla na.....aniwa hamadaama wali tamai....
     
    • Like
    Reactions: san**

    kuththa

    Member
    Apr 29, 2013
    15
    1
    0
    " පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ. "

    ඉතින් අපිට මොකෝ. අපිට කිසි පාඩුවක් නැහැ. Degree එක ගන්න තවත් නාකි වෙන්නේ තොපිලමයි.
    බෙහෙත් ගන්න ගියහම මුන්ගේ size1 බලන්න ඕන. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන (මහජන මුදල්), අන්තිමටම මහජනයටම ගෑස් පෙන්වන සමහර බල්ලෝ ඉන්නවා. පොදුවේ දොස්තරලා ගැන නෙවෙයි කියන්නේ. සමාවෙන්න ඕන. එත් මුල මතක නැති, මානුෂික හැගීමක් නැති, අනිසි ලෙස සල්ලි ගරන දොස්තරයන්ට.
     
    • Like
    Reactions: san**

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    " පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ. "

    ඉතින් අපිට මොකෝ. අපිට කිසි පාඩුවක් නැහැ. Degree එක ගන්න තවත් නාකි වෙන්නේ තොපිලමයි.
    බෙහෙත් ගන්න ගියහම මුන්ගේ size1 බලන්න ඕන. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන (මහජන මුදල්), අන්තිමටම මහජනයටම ගෑස් පෙන්වන සමහර බල්ලෝ ඉන්නවා. පොදුවේ දොස්තරලා ගැන නෙවෙයි කියන්නේ. සමාවෙන්න ඕන. එත් මුල මතක නැති, මානුෂික හැගීමක් නැති, අනිසි ලෙස සල්ලි ගරන දොස්තරයන්ට.

    ubata hena amaruwa thynne e aurudu 4 anduwe salli walin igena ganna nisada...ane harako tho a l o l wenakal igenagaththeth minissunge salliwalin..thopi e salli nasthi karala dan e salli prayojanayata gaththu unta baninawa..tho wage harakek
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    " පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ. "

    ඉතින් අපිට මොකෝ. අපිට කිසි පාඩුවක් නැහැ. Degree එක ගන්න තවත් නාකි වෙන්නේ තොපිලමයි.
    බෙහෙත් ගන්න ගියහම මුන්ගේ size1 බලන්න ඕන. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන (මහජන මුදල්), අන්තිමටම මහජනයටම ගෑස් පෙන්වන සමහර බල්ලෝ ඉන්නවා. පොදුවේ දොස්තරලා ගැන නෙවෙයි කියන්නේ. සමාවෙන්න ඕන. එත් මුල මතක නැති, මානුෂික හැගීමක් නැති, අනිසි ලෙස සල්ලි ගරන දොස්තරයන්ට.

    kari ponsiyo apith pvt uni wala eth tho maha gon kathawak kiyanne.ape rate salli walin pita rata unta upadi dena eka harida.galle,cmb wala hoda rslt dalath medical faculty yanna bri un innawa.
     
    kuththa

    Member
    Apr 29, 2013
    15
    1
    0
    තේරුම් ගනිල්ලකෝ

    government campus එවුන් හිතන් ඉන්නේ private campus එවුන් නිකන් ඉදන් විභාග ගොඩ දාලා, සල්ලි වලට degree එක ගන්නවා කියලද. යකෝ, උනුත් මහන්සි වෙලා අමාරුවෙන් තමා ඉගෙන ගන්නේ. අනික ඕවයේ දැන් හුඟක් ඉන්නේ මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ ළමයි. හොඳ එකා ඒ වෙනුවෙන් වියදම් කරන මුදල වෙනුවෙන් හොඳට ඉගෙන ගන්නවා. නාස්තිකාර එවුනුත් ඉන්නවා.
    තොපිලට වගේ හැම හු**ටම කෑගහගෙන, රස්සාවල් ඉල්ලා ඉල්ලා හිඟන්න අපිට වෙලාව නැහැ. ඉගෙනීම වෙනුවෙන් කරන්න වැඩ ගොඩක් තියේ. උබලට රජයෙන් ඔක්කොම වියදම් කරලත්, තව රස්සාවලුත් හොයල දෙන්න ඕන. ඇට නැති බල්ලෝ.
    dispensary එකකට ගිහින් පොඩි මිනිහට බෙහෙත් ගන්න පුලුවන්ද බලාපියව්. සල්ලි නැති උනොත් තිරසන් විදියට බනින්නේ. මේවා දැකලා තියෙන දේවල්.
    රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න තොපිලට ඊරිසියද private ඉගෙන ගන්න එවුන් ගැන. උඹලා තරම් නාකි වේවි ඉන්නේ නැහැ. ඉක්මනට degree එක අරන්, රටට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය විශ්ව විද්‍යාල කෙල්ලෝ ටික degree අරන් එනකොට ඩිම්බ ටික හොඳටම මෝරලා. ළමයි කිහිප දෙනෙක් හදාගන්න වයස නෑ. සිංහල ජාතියත් අමාරුවේ. උඹලගේ ඔය විශ්ව විද්‍යාල වල හම්බ කෙල්ලෝ කීයෙන් කීයද ඉන්නේ. උන් ඕවගේ රස්තියාදු වෙන්නේ නැහැ. ගෙවල් වල ඉදන් ළමයි හදන machine වගේ ඉන්නවා.

    රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න උඹලට, private අය කෑගහන්න එන්නේ නැහැනේ. උන් උන්ගේ පාඩුවේ වැඩ. උඹලත් උඹලගේ වැඩ කරගෙන රටට සේවය කරහල්ල.
    මමත් AL pass. එත් campus යන්න මදි. ඉතින් හොඳට pass වෙච්ච උඹලා ඇයි අපිට තලන්නේ.
     
    kuththa

    Member
    Apr 29, 2013
    15
    1
    0
    අපේ රටේ සල්ලි වලින් උන් Degree ගන්නවානම් එක හොඳ නැහැ. විරුද්දයි. උන් සල්ලි ගෙවලනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදීයි
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    භූතානයේ වෛද්‍ය විද්‍යාල නැති නිසා භූතාන සිසුන් ලංකාවට ගෙන්වා කොළඹ වෛද්‍ය ප්‍රීඨයෙන් වලින් වෛද්‍ය උපාධි ලබාදීම (සියළු වියදම් WHO වලින්. සිසුන්ට දීමනාවකුත් ගෙවනවා, JOB එකක් වගේ:rolleyes:.) කාලයක් තිස්සේ කෙරෙනවා.
    මං හිතන්නේ පේරාදෙණියේ මේක පටන් ගත්තේ දැන් වෙන්න ඇති. මේකේ හොඳ නරක දෙකම තියනවා.

    නමුත් අළුත්ම සෙල්ලම තමයි ද්විත්ව පුරවැසිභාවය හිමි ලාංකික සිසුන්ට "විදේශ සිසුන්" කියන ලේබලය යටතේ අර
    භූතාන ගොඩටම දාලා "අඩු ගානට" උපාධිය ගන්න අවස්ථාවක් දීලා තිබීම.

    මෙතන එක්තරා ආකාරයක වංචාවක් සිදුවන බව පැහැදිළියි. මෙහෙම කරනවා කියලා දැනුම් දුන්නද? ඉල්ලුම් පත් සලකා බැලුවාද? කියල කවුරුවත් දන්නේ නෑ. තොරා ගැනීමේ ක්‍රමවේදයක් නෑ. ශුවර් එකට ලොකු ලොක්කො කීප දෙනෙක්ගම කට්ටිය රිංගල ඇති.:rolleyes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අපේ රටේ සල්ලි වලින් උන් Degree ගන්නවානම් එක හොඳ නැහැ. විරුද්දයි. උන් සල්ලි ගෙවලනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදීයි

    :yes: anith eka lankawata widesha winimaya labena kramayakne... :)
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    භූතානයේ වෛද්‍ය විද්‍යාල නැති නිසා භූතාන සිසුන් ලංකාවට ගෙන්වා කොළඹ වෛද්‍ය ප්‍රීඨයෙන් වලින් වෛද්‍ය උපාධි ලබාදීම (සියළු වියදම් WHO වලින්. සිසුන්ට දීමනාවකුත් ගෙවනවා, JOB එකක් වගේ:rolleyes:.) කාලයක් තිස්සේ කෙරෙනවා.
    මං හිතන්නේ පේරාදෙණියේ මේක පටන් ගත්තේ දැන් වෙන්න ඇති. මේකේ හොඳ නරක දෙකම තියනවා.

    නමුත් අළුත්ම සෙල්ලම තමයි ද්විත්ව පුරවැසිභාවය හිමි ලාංකික සිසුන්ට "විදේශ සිසුන්" කියන ලේබලය යටතේ අර
    භූතාන ගොඩටම දාලා "අඩු ගානට" උපාධිය ගන්න අවස්ථාවක් දීලා තිබීම.

    මෙතන එක්තරා ආකාරයක වංචාවක් සිදුවන බව පැහැදිළියි. මෙහෙම කරනවා කියලා දැනුම් දුන්නද? ඉල්ලුම් පත් සලකා බැලුවාද? කියල කවුරුවත් දන්නේ නෑ. තොරා ගැනීමේ ක්‍රමවේදයක් නෑ. ශුවර් එකට ලොකු ලොක්කො කීප දෙනෙක්ගම කට්ටිය රිංගල ඇති.:rolleyes:

    ugc eke site eke balapan lankawe uni wala degree walata price thinawa.ewa patta ganan eth,world top ranked uni ekakin degree ganna puluwan e ganata.
    Buthane 10kta dunna eke nam waradakuth nha.