උපාධි විකිණීම අරඹලා, වෛද්‍ය උපාධිය වසරකට ş
විදෙස් ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ මුවාවෙන් උපාධි විකිණීම අරඹමින් මෙරට දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීමේ අවස්ථාව කප්පාදු කිරීම අරඹා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සදහන් කරයි.
එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා සදහන් කළේ එකවර ලාංකික සිසුන් මුදල් ගෙවා බදව ගැනීම අපහසු නිස ප්‍රථම අදියට වශයෙන් මෙසේ විදෙස් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමට අණ්ඩුව කටයුතු කර ඇති බවයි.
මේ රටේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වන්නට බැරි ඉහළින් සුදුසුකම් ලබාගත් ශිෂ්‍යයෝ දහස් ගණනක් ඉන්නවා. ඔවුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව තමයි මේ විදෙස් ශිෂ්‍යයන්ට සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන ශිෂ්‍යත්ව ලබාදෙන්න කටයුතු කරන්නේ යැයි ඒ මහතා පැවසීය.
‘මේක ඇතුළේ තියෙන්නේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒම හෝ විශ්විවිද්‍යාල වල ගුණාත්මක බව ඉහළ දැමීම නොවෙයි. විශ්වවිද්‍යාල නඩත්තුව සදහා විශ්වවිද්‍යාල තුළින්ම මුදල් උපයා ගැනීම පමණයි.
මේ ආණ්ඩුව මේ රටේ ජනතාව ගැන් දරුවෝ ගැන හිතන ආණ්ඩුවක් නොවෙයි. ඒ වෙනුවට අණ්ඩුවට වෙනස්ම සැලසුම් වැඩපිළිවෙළවල් තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විදෙස් ශිෂ්‍යයන් ලංකාවට ගෙන්වලා ඔවුන් හරහා උපයන් මුදලින් කොමිස් ගැසීමත් විශ්වවිද්‍යාල නඩත්තු කිරීමත් මොවුන්ගේ අරමුණයි’යයිද ඔහු පැවසීය.
මේ අතර වසරකට රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් අයකර වෛද්‍ය උපාධිය මුදලට විකුණන්නේ යයි පවසමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඔවුන් පවසන්නේ මෙරට රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ මෙතෙක් පැවති ක්‍රමවේදයට බැහැරව මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.
Ane manda..............

copyright
http://lankacnews.com/sinhala/news/93782/

.) කාලයක් තිස්සේ කෙරෙනවා.
anith eka lankawata widesha winimaya labena kramayakne... 