උපාලි කන්නංගර අභාවප්රාප්ත වෙයි
ප්රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්රාප්ත වී තිබෙනවා.
ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්රථිකාර ලබමින් සිටි බවයි ශී්ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් පෙන්වා දෙන්නේ.
උපාලි කන්නංරගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතයි.


