උපාලි_සමුගනී

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වෙයි



    ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රථිකාර ලබමින් සිටි බවයි ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් පෙන්වා දෙන්නේ.

    උපාලි කන්නංරගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතයි.


     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අපිත් මැරෙනකන් මේ පරන ගායකයොන්ගේ සිංදු තමයි අහන්න වෙන්නේ. අලුතින් එන එකෙක්වත් අහන්න පුලුවන් සිංදුවක් කියන එකක්යැ
    නිවන් සැප ලැබේවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉස්කෝලේ යන කාලේ ආසාවෙන් අහපු සිංදු කියපු කෙනෙක්.:( ආරංචි උනා පුද්ගලික රෝහලක ලොකු ඔපරේෂන් එකක් තියනවා කියලා. :(

    නිවන් සැප ලැබේවා
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ

    නිවන් සැප ලැබේවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිවන් සැප ලැබේවා

    නිවන් සැප ලැබේවා

    Ane paw niwan sepa lebewa.

    lassana sindu tikak kiyala thiyenawa

    නිවන් සැප ලැබේවා

    අපිත් මැරෙනකන් මේ පරන ගායකයොන්ගේ සිංදු තමයි අහන්න වෙන්නේ. අලුතින් එන එකෙක්වත් අහන්න පුලුවන් සිංදුවක් කියන එකක්යැ
    නිවන් සැප ලැබේවා

    ගෙලේ රන් මාල දා හැඩවී......:love::love:
    :(:(

    ඉස්කෝලේ යන කාලේ ආසාවෙන් අහපු සිංදු කියපු කෙනෙක්.:( ආරංචි උනා පුද්ගලික රෝහලක ලොකු ඔපරේෂන් එකක් තියනවා කියලා. :(

    නිවන් සැප ලැබේවා

    නිවන් සැප ලැබේවා

    පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ

    නිවන් සැප ලැබේවා

    :yes::(