මේවට මර්වින් සිල්වත් එක පැත්තකින් වගකියන්න ඕනි....
කුක්කු බොන්න ඕනි කියපු හින්ද ද දන්නේ නෑ මේක ඇතිවුනේ.
ගින්නට හේතුව මොකක් කියලද හිතන්නේ ඔබ තමුන්නාන්සේලා.

පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..
මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
අපි ඈට ඉක්මන් සුවය පතමු
මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....

;lol:අපි නොදන්න කොච්චර හුටපට ඇත්ද මේකිගෙ. ඕක ඉතින් සුපිරි අත්වල ගැවසෙන බඩ්ඩක් නේ.![]()

පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..
මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
අපි ඈට ඉක්මන් සුවය පතමු
මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....

අපි නොදන්න කොච්චර හුටපට ඇත්ද මේකිගෙ. ඕක ඉතින් සුපිරි අත්වල ගැවසෙන බඩ්ඩක් නේ.![]()

ඈ! උබ කොහොමද ඒවා දන්නේ
උබද එතකොට ඒ ගුනසේකර
අපිටත් කියපන්කො තව ටිකක් විස්තර

පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..
මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
අපි ඈට ඉක්මන් සුවය පතමු
මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....

ඈ! උබ කොහොමද ඒවා දන්නේ
උබද එතකොට ඒ ගුනසේකර
අපිටත් කියපන්කො තව ටිකක් විස්තර

ඔක්කොම කාන්තා සන්විධාන වලටය් කාර්යන්ශ වලටය් ඔච්චර දුක හිතිල තියෙන්නෙ පබා ප්‍රසිද්ධ ධනවත් කෙනෙක් නිසා. ලන්කාවෙ දුප්පත් ගෑනු කොච්චර ගුටි කනවද මිනිහගෙන්. උන් ගැන හොයල බලන්න කවුරුත් නැහැ

දේශපාලනය ගැන "අ" යන්නවත් නොදැන ඇවිත් නටපු නාඩගම් වල හැටියට ඕකිට හොඳ වැඩක් වෙලා තියෙන්නේ!

අනේ මේ පො** ***නා පඩ ෂෝ එකට නිළියක් බැඳගෙන අන්තිමට ඒකිගෙ වැරැද්ද වගේ ඒකිට තඩි බානවා. මේකත් හරියට අහක තියෙන කහඹිලියා අත්තක් අරගෙන ඇඟේ ගාගෙන කනවෝ කනවෝ කියලා කෑ ගහනවා වගේ.
මධු මාධව version 2.
නිළියක් බැඳ ගත්තා නම් උන්ට "ජොබ්" එක කරගන්න දීලා පාඩුවේ ඉන්න ඕනේ. නැත්නම් නොබැඳ ඉන්න ඕනේ. නොදකින් මේ වගේ කාළකණ්ණි.
පබාට ඉක්මන් සුව පතමු.

. මූ ඕක නොදැන බැන්ද නෙමෙයි නේ. 