උපේක්ෂා~ස්වර්ණමාලී

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මේවට මර්වින් සිල්වත් එක පැත්තකින් වගකියන්න ඕනි....

    කුක්කු බොන්න ඕනි කියපු හින්ද ද දන්නේ නෑ මේක ඇතිවුනේ.

    ගින්නට හේතුව මොකක් කියලද හිතන්නේ ඔබ තමුන්නාන්සේලා.

    කුක්කු බොන්න ඕනි :rolleyes: :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..

    මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
    අපි ඈට ඉක්මන් සුවය පතමු

    මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....

    aththada macho....:):):):):):)
    price ahema kohomada kiyala uba dannawada....?
    :lol:;lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..

    මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
    අපි ඈට ඉක්මන් සුවය පතමු

    මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....
    :eek::eek::eek:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඈ! උබ කොහොමද ඒවා දන්නේ
    උබද එතකොට ඒ
    ගුනසේකර
    අපිටත් කියපන්කො තව ටිකක් විස්තර

    kiyapanko balanna............ :yes::yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..

    මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
    අපි ඈට ඉක්මන් සුවය පතමු

    මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....

    allapu gedara inna mama nodanna dewal uba danne kohomada ?? kiyapanko balanna :P :D
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    ganita gahana ekeenam waradak naa.. waradithanata gahalathiyenne..
    uuta gahanna oonakarana dewal nadda danneth na.. :shocked::shocked:

    yako mechchara ratak kela halanawa
    :rofl::rofl: thamanta kamathi ekekta kamathiwenna baane munta LOL ;);):P:P:cool::cool::yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දේශපාලනය ගැන "අ" යන්නවත් නොදැන ඇවිත් නටපු නාඩගම් වල හැටිය‍ට ඕකිට හොඳ වැඩක් වෙලා‍ තියෙන්නේ!
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔක්කොම කාන්තා සන්විධාන වලටය් කාර්යන්ශ වලටය් ඔච්චර දුක හිතිල තියෙන්නෙ පබා ප්‍රසිද්ධ ධනවත් කෙනෙක් නිසා. ලන්කාවෙ දුප්පත් ගෑනු කොච්චර ගුටි කනවද මිනිහගෙන්. උන් ගැන හොයල බලන්න කවුරුත් නැහැ
     
    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    ඔක්කොම කාන්තා සන්විධාන වලටය් කාර්යන්ශ වලටය් ඔච්චර දුක හිතිල තියෙන්නෙ පබා ප්‍රසිද්ධ ධනවත් කෙනෙක් නිසා. ලන්කාවෙ දුප්පත් ගෑනු කොච්චර ගුටි කනවද මිනිහගෙන්. උන් ගැන හොයල බලන්න කවුරුත් නැහැ

    :yes::yes::yes::yes::yes:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ෂුවර් එකටම සැමියාව අපහසුතාවයට පත් කරන්න පබා විසින්ම ඇහැ උඩ කපාගන්න ඇති :P

    මොන මනුස්සයට උනත් කරදරයක් වෙනවට මම කැමති නෑ. පබ්ස් ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
    හැබැයි එකක් කියන්න ඕන. ඔය අනර්කලී, පබා, සුදු නංගි (අර ස්වර්ණවාහිනියේ ගිය සංගීත කතාවේ) වගේ අය දැනගන්න ඕනේ තමන්ගේ වාසිය තකා ලොකු අතු එක්ක එකතුවෙනකොට ඒක අනිත් පැත්තටත් වැඩ කරන්න පුළුවන් කියල. එහෙම නොවෙන ලංකාවක් තියෙනවනම් හොඳයි, අවාසනාවකට එහෙම නෑ.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔක්කොම කාන්තා සන්විධාන වලටය් කාර්යන්ශ වලටය් ඔච්චර දුක හිතිල තියෙන්නෙ පබා ප්‍රසිද්ධ ධනවත් කෙනෙක් නිසා. ලන්කාවෙ දුප්පත් ගෑනු කොච්චර ගුටි කනවද මිනිහගෙන්. උන් ගැන හොයල බලන්න කවුරුත් නැහැ

    සම්පුර්ණයෙන් එකඟයි. අනිත් ගනු අයට අසාදාරනයක් වෙනවා කියල පබාට සාධාරණයක් නොවෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි අනිත් ගුටිකන අයටත් සාධාරණයක් වෙනවනම් තම හොඳ. :)
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    දේශපාලනය ගැන "අ" යන්නවත් නොදැන ඇවිත් නටපු නාඩගම් වල හැටිය‍ට ඕකිට හොඳ වැඩක් වෙලා‍ තියෙන්නේ!

    මචන්. උඹ කියන 99% දේවල් වලට මම එකඟයි. මේකට එකඟ නෑ පොඩ්ඩක්වත්. පබා නෙමෙයි, ඕන උඩැක්කියකට චන්ද ඕන හැටියට ඉල්ලන්න අවස්ථාව තියෙන්න ඕනේ. චන්දෙ දෙන උන්ට අල්ලන් ගහන්න ඕනේ. :D
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනේ මේ පො** ***නා පඩ ෂෝ එකට නිළියක් බැඳගෙන අන්තිමට ඒකිගෙ වැරැද්ද වගේ ඒකිට තඩි බානවා. මේකත් හරියට අහක තියෙන කහඹිලියා අත්තක් අරගෙන ඇඟේ ගාගෙන කනවෝ කනවෝ කියලා කෑ ගහනවා වගේ.

    මධු මාධව version 2.

    නිළියක් බැඳ ගත්තා නම් උන්ට "ජොබ්" එක කරගන්න දීලා පාඩුවේ ඉන්න ඕනේ. නැත්නම් නොබැඳ ඉන්න ඕනේ. නොදකින් මේ වගේ කාළකණ්ණි.

    පබාට ඉක්මන් සුව පතමු.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ මේ පො** ***නා පඩ ෂෝ එකට නිළියක් බැඳගෙන අන්තිමට ඒකිගෙ වැරැද්ද වගේ ඒකිට තඩි බානවා. මේකත් හරියට අහක තියෙන කහඹිලියා අත්තක් අරගෙන ඇඟේ ගාගෙන කනවෝ කනවෝ කියලා කෑ ගහනවා වගේ.

    මධු මාධව version 2.

    නිළියක් බැඳ ගත්තා නම් උන්ට "ජොබ්" එක කරගන්න දීලා පාඩුවේ ඉන්න ඕනේ. නැත්නම් නොබැඳ ඉන්න ඕනේ. නොදකින් මේ වගේ කාළකණ්ණි.

    පබාට ඉක්මන් සුව පතමු.

    ඒක හරි මචන්. කවුරුත් දන්නව නිළියන්ගෙ ජොබ් එක :P:P. මූ ඕක නොදැන බැන්ද නෙමෙයි නේ. :angry: