උබගේ ඩිග්‍රියයි දැන් ජොබයි?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Degree - Applied Accounting
    Job - Finance Manager
    තව නොබෝ දිනකින් බස් ඩ්‍රයිවර් රස්සාවකට මාරු වෙන්න ඉන්නේ . ඉලක්කම් එක්ක හැප්පිලා ඇති වෙලා ඉන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,754
    113
    ආශ්චර්යමත් රටක
    Degree - Applied Accounting
    Job - Finance Manager
    තව නොබෝ දිනකින් බස් ඩ්‍රයිවර් රස්සාවකට මාරු වෙන්න ඉන්නේ . ඉලක්කම් එක්ක හැප්පිලා ඇති වෙලා ඉන්නේ

    මටත් ආසයි ටික කාලෙකට ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.
    ඉතාම ටික කාලෙකට 🤭
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මටත් ආසයි ටික කාලෙකට ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.
    ඉතාම ටික කාලෙකට 🤭
    අඩෝ මමත් ආස එකක් . එත් බන් දැන් ඕකට license ගන්න කම්මැලි බන්. bus නම් මුන් company එකෙන්ම train කරලා license එකත් අරන් දෙනවා