ඔය ආසාව ටික කාලයයි ! මුලින්ම SELL Commands ටික ඉගෙන ගන්න
Shell Commands පොඩ්ඩක් තමයි ඔය එකින් එකට වෙනස් වෙන්නේ
ඔය LINUX Distribution or Debian දාලා ලස්සන බලන්නේ නැතුව..
Red Hat Linux
ඊට පස්සේ
Knoppix
ඊටත් පස්සේ
Ubuntu
Fedora
පස්සේ Network Administration වලට Cent OS
ආයෙත් Network Administration වලට Ubuntu Server වලට මාරු වුනා
දැන් MAC OSX තමයි මොකද දැන් Network Administration වැඩ කරන්නේ නැති නිසා !
Web App Develop කරන නිසා වැඩියෙන්ම..
ඕකට හරියන්නේ Wine install කරන එක, ඒත් අදාල full performance එක ගන්න බැහැ මොකද Wine වල Software වැඩ කරන්නේ Sandbox එකක් උඩ..
ඔය වගේ වැඩ වලට හරියන්නේ MAC OSX තමයි !
උබුන්ටුවල වගේ Terminal එකයි
Adobe, AutoDesk Software Packages හරියට වැඩ කරන්නයි..
ඒත් ඔය Ubuntu or Other Linux Distribution වත් MAC OSX (UNIX) වත් හරියන්නේ නැහැ 3D Animation Software වලට මොකද Rendering Plugin එහෙම Rendering Processing එහෙම වලට 100 % Compatible තාමත් Windows විතරයි !
ප්‍රධාන Animation Studios ඔක්කොම වගේ ලෝකේ ඉන්නභාවිත කරන්නේ Windows විතරයි තාම !
තව .NET කරන්නත් එකම විසදුම තාමත් Windows විතරයි !
ඔන්න ඕකයි ඇත්ත තත්වේ !
OS වලට කාලේ නාස්ති කරන්න එපා ඒවා තමන්ට අදාල වෙනවනම් විතරක් දාන්න. අපි නම් ඕව කලේ ඉස්කෝලේ කාලේ ඒ නිසා අවුලක් නැහැ.